ලංකාවත් ටිකෙන් ටික මේ තත්වයට පත්වෙනනවා. කාටහරි කරදරයක් වෙද්දී උදව් වෙන්නෙ නැති සමාජයක් උසස් වෙන්නේ කොහොමද?
Last edited:
BrazilMe koheda ban,
Oka thamai Education wala wadagath kama
ehema tibata madi ratak palanaya wenne dadi neetiyak tiyenne minissu neetiyata baya wenna one..neetiya sadakana wenne one. Katath eka vidiyata kriyatmak wenna one Lankawe ada natte ea dei. self discipline kiyana eka hamawelma practical ne. people are changing.Me koheda ban,
Oka thamai Education wala wadagath kama

Brazil ne ban oya rate dupathkama darunuwata thiyanwa ne ithin lankwata sapekashwa
Agreedඔය පෙන්නන තැන හැම වෙලේම ඔහොම වෙනවනං රබර් බුලට් ස්නයිපර්ල දෙතුන් දෙනෙක් තියල තිබ්බනං හරි ඔය කැමරා කරන තැනම. ඇට මල්ල කුඩුවෙලා යන්ඩ තිබ්බනං දෙතුන් දෙනෙක්ට නිකංම අඩු වෙලා යනව.
appa oya ministry wala loku putu rath karana un igena gena nathi unda? un hariyata wada karanam rataka system eka hadenne nathuwa thiyenne naha. iganeemata wada awanka kama pilibanda prashnayak lankawe unta thiyenne...Me koheda ban,
Oka thamai Education wala wadagath kama