අනුරගෙන් පස්සේ JVP ඊළඟ නායකයා කවුරු වෙනවටද උඹලා කැමති?

අනුරගෙන් පස්සේ JVP ඊළඟ නායකයා කවුරු වෙනවටද උඹලා කැමති?

  • Lal Kantha

    Votes: 5 3.8%
  • Nalinda Jayathissa

    Votes: 18 13.7%
  • Namal Karunarathna

    Votes: 1 0.8%
  • Sunil Handunneththi

    Votes: 69 52.7%
  • Tilvin Silva

    Votes: 8 6.1%
  • Vijitha Herath

    Votes: 3 2.3%
  • Samantha Vidyarathna

    Votes: 13 9.9%
  • Bimal Rathnayaka

    Votes: 7 5.3%
  • Harini Amarasooriya

    Votes: 3 2.3%
  • Nirupa Serasinghe

    Votes: 4 3.1%

  • Total voters
    131

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හැමෝගෙන්ම අහන්නේ. බයියෝ, ටෝයියෝ, ජෙප්පෝ, 225 ම එපා කියන උන්, හැමෝම.
    අනුර කවද හරි රිටයර් වුනොත් , අනුරගෙන් පස්සේ JVP ඊළඟ නායකයා කවුරු වෙනවටද උඹලා කැමති?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සමන්ත විද්‍යාරත්න. බුවාට ඇත්තටම ඕන කමක් තියෙනව වැඩක් කරන්න. හැබැයි බලේ ලැබුනට පස්සෙ වෙනස් වෙන්න පුලුවන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1HorQ8X.png
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    JvP මතුපිටින් පේන්න නායකයෙක් හිටියට - තීරණ ගන්නෙ මධ්‍යම කාරක සභාවෙන්.
    රුසියාවෙ - චීනෙ වගේ තමයි.
    පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් කියල අරුණ පත්තරේ තිබුණ...
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    No second layer like after Sanga and Mahela
    මම හිතන්නෙ නෑ.උන්ගේ පිටට පෙන්නේ නැති තව ලේයර් දෙක්ක් තුනක්ම තියෙනවා.රට පුරාම විහිදිලා ගිහින් තියෙන..
    JvP මතුපිටින් පේන්න නායකයෙක් හිටියට - තීරණ ගන්නෙ මධ්‍යම කාරක සභාවෙන්.
    රුසියාවෙ - චීනෙ වගේ තමයි.
    පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් කියල අරුණ පත්තරේ තිබුණ...
    පක්ශේ ලොකු යාන්ත්‍රණයක් තියෙනවා..ඉන්න සෙනග අඩු වුනාට ඉස්සර එක රැයින් රට පුරාම එකම පෝස්ටර් එක එහෙම ගැහුවේ.මෑතකදි තමයි වුන් පෝස්ටර් සීන් එක නතර කලේ.පෙරටුගාමියෝ ටික කැඩිලා ගියාම.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මම හිතන්නෙ නෑ.උන්ගේ පිටට පෙන්නේ නැති තව ලේයර් දෙක්ක් තුනක්ම තියෙනවා.රට පුරාම විහිදිලා ගිහින් තියෙන..

    පක්ශේ ලොකු යාන්ත්‍රණයක් තියෙනවා..ඉන්න සෙනග අඩු වුනාට ඉස්සර එක රැයින් රට පුරාම එකම පෝස්ටර් එක එහෙම ගැහුවේ.මෑතකදි තමයි වුන් පෝස්ටර් සීන් එක නතර කලේ.පෙරටුගාමියෝ ටික කැඩිලා ගියාම.
    එක රැයින් රට පුරාම පෝස්ටර්. අන්න වැඩ. 🤭