පළාත් පාලන මැතිවරණය 2021 - OFFICIAL THREAD

මෙවර ඔබගේ වටිනා මනාපය කාටද?

  • SLPP - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • SJB - සමඟි ජන බලවේගය

  • JJB - ජාතික ජන බලවේගය

  • ITAK - ඉලංකයි තමිල් අරසු කච්චි

  • UNP - එක්සත් ජාතික පක්ෂය

  • SLFP - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  • SLMC - ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය

  • OTHER - වෙනත්

  • මෙවර චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකෙමි

Results are only viewable after voting.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මහ චන්දෙකදි නම් නොදී ඉන්නෙ නෑ. මේකෙදි ගිහිල්ල කටු ගාල එනව.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113

    මෙවර චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකෙමි..​

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    oww tikake adu weiyi a unata paradanna ba 2030 wenakam wath

    ekko Sajith, Ranil aiyin wenna ona politics walin mokake hari wenna
    ඔව් සජිත්ට බැහැ සිංහල බෞද්ධ බහුතරය දිනාගන්න .
    ඒ වගෙම රනිල්ට බැහැ කලකිරිච්ච යු ඇන් පී ඡන්දෙ නොදාපු ඡන්දෙ දායකයො එක්කහු කරගන්න.
    ඔය වගෙ හේතු නිසා ශක්තිමත් විරුද්ධ බලවෙගයක් නැහැ .

    හැබැයි සජිත් වගෙ මොට්ටපාලයෙක් නෙමෙ රනිල් කියන්නෙ.
    රනිල් කියන්නෙ කෘතහස්ත පරිනත පොත්පත් කියවන ඉවසීමක් තියෙන කපටි නායකයෙක් .

    වෙන්නෙ මෙකයි .
    පොහොට්ටුව පරදින්නෙ පොහොට්ටුව ඇතුලෙන්මයි .
    ඒක පටන් ගන්නෙ මහින්ද මහත්තයා අයින් වෙච්ච ගමන් .
    මහින්දට බැහැ තවත් දේශපාලනය කරන්න .
    සෞඛ්‍ය තත්වෙ පේනවානෙ ?

    මහින්ද ප්ලැන් කරන්නෙ නාමල්ව රජ කරවන්න .
    රාජපක්ෂලා එක්ක වීරවංශ ,ගම්මන්පිල වගෙ අයට අනාගතයක් නැහැ පොහොට්ටුව ඇතුලෙ.
    ඉතිං දෙදරීම පටන්ගන්නවා.
    පොහොට්ටුවෙ ආයුකාලය සමානයි මහින්දරාජපක්ෂ
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338

    aniwa Mahinda giyoth nam mun pissu kelinawa sure

    kohomath dan nam Pohottuwa paradanna baa. Mahinda nathi dawasata nam pohottuwath kawi
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    aniwa Mahinda giyoth nam mun pissu kelinawa sure

    kohomath dan nam Pohottuwa paradanna baa. Mahinda nathi dawasata nam pohottuwath kawi
    ඔය පොහොට්ටුවෙන් කැපෙන කට්ටියවයි ටෙලිෆොන් එකෙ කට්ටියවයි එක්කහු කරලා රනිලා තනි බලවෙගයක් හදාවි .
    බලපන්කො බොරුද කියලා .
    රනිලා දක්ෂයි ඔයවගෙ වැඩ වලට .
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඔය පොහොට්ටුවෙන් කැපෙන කට්ටියවයි ටෙලිෆොන් එකෙ කට්ටියවයි එක්කහු කරලා රනිලා තනි බලවෙගයක් හදාවි .
    බලපන්කො බොරුද කියලා .
    රනිලා දක්ෂයි ඔයවගෙ වැඩ වලට .
    habaiyi machan minihata amarui

    2015-2019 karapu dewal ekka aiyth lesi naa

    kohomath Ranil, Sajith pilata anagathayak na okun denna innakam
     
    • Like
    Reactions: Solo Rider

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    elakiri eke wage inna tharuna parapurath sampradayika siyalage paksha walata vote karanawa kiyala dana ekenma kiyanna puluwan lankawe future eka. me rata kawadawath develop wenne ne me wage hithana kam.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    habaiyi machan minihata amarui

    2015-2019 karapu dewal ekka aiyth lesi naa

    kohomath Ranil, Sajith pilata anagathayak na okun denna innakam
    එව්වා කියන්න බැහැ බන් .

    මොකද කාලයක් යද්දි මිනිස්සුන්ට අමතක වෙනවා.
    බැසිල් කොච්චර දෙවල් කරත් අන්තිමට මිනිස්සු බැසිල් හදාපු පොහොට්ටුවටම ඡන්දෙ දුන්නා නෙ ?
    හැබැයි බසිල් ඡන්දෙ ඉල්ලුවෙවත් නැහැ (ද්විත්ව පුරවැසි සීන් එකෙන් ඉල්ලන්න බැරි නිසා එහෙම කරෙ )
    එත් තිරය පිටුපස ඉඳන් බැසිලා ගෙම ගැහැව්වා .

    රනිල් කරන්නෙත් ඒ වගෙ වැඩක් .
    තිරය පිටුපස නාටකය ලියන එක .
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    එව්වා කියන්න බැහැ බන් .

    මොකද කාලයක් යද්දි මිනිස්සුන්ට අමතක වෙනවා.
    බැසිල් කොච්චර දෙවල් කරත් අන්තිමට මිනිස්සු බැසිල් හදාපු පොහොට්ටුවටම ඡන්දෙ දුන්නා නෙ ?
    හැබැයි බසිල් ඡන්දෙ ඉල්ලුවෙවත් නැහැ (ද්විත්ව පුරවැසි සීන් එකෙන් ඉල්ලන්න බැරි නිසා එහෙම කරෙ )
    එත් තිරය පිටුපස ඉඳන් බැසිලා ගෙම ගැහැව්වා .

    රනිල් කරන්නෙත් ඒ වගෙ වැඩක් .
    තිරය පිටුපස නාටකය ලියන එක .
    amarui machan. issara nam owa puluwan karanna

    dan social media ekka a kale wenakota 32-18 athara unge chanda okkoma turn karanna puluwan Ranil ta posts 10 withara dammath

    u gamaka gahuwath, Ranil inna nisa lesi na dinaganna andu balayak nam. kohomath aiyth Sajith la ekka ekathu wenne nathnam Ranil unta kisi welawaka ba andu balaya ganna. unta dinanna hari ona nam ekathu wenna ona
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි උඹලා මෙහෙම polls දාන්නේ. බලපන් දැන් ඡන්දෙට කලින් ඉඳන්ම ජෙප්පොයි ටෙලිපෝන් ගූ පොන්නයෝයි stress වෙනවනේ. දැන් ඉතින් @SLK_sri එහෙම රෑට හීනෙන් බයවෙලා ඇහැරෙනවා මේවා දැකලා. :rolleyes::lol:

    ai ban mama heenen ahrenne? ubalage amma enawa kiuwada??
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    පළාත් පලාන මැතිවරණය නෙමෙයි බං පළාත් සභා මැතිවරණය. මේ අවුරුද්දේ තියන්න ඕන පළාත් සභා මැතිවරණය. පළාත් පාලන මැතිවරණය එන්නේ 2022 දි. (2018 +4 =2022)
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    මෙහෙමයි දැන් කෙලවිලා ඉවරයි තව කෙලවෙන්න දෙයක් නෑ. එකම විකල්පෙ ජවිපෙ විතරයි. අනිත් දොගොල්ලන්ගේ වැඩ අපි උපන් දා සිටම දැක්කානේ. කෙලවිලා යන්න හරි හැදෙන්න හරි ජවිපෙට පලාත්සභාවක හරි බලයක් දීලා බලන්න ඕනේ එච්චරයි
    Meka hri matat hitenne. Maruwen maruwata paksha dekakata chande deela un degollonma ba un degolloma horu kiyla oppu wela thiyeddi danwat 3 weni pakshekata chande denna hitenne nattm kata hri unm amuma wahalek wenna oni nattm e paksha walin wasi ganna horek wenna oni
     
    • Love
    • Haha
    Reactions: ESL and nalin0001

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරකෙක් වහේ හිතන්නේ නැතුව මනුස්සයෙක් වගේ හිතලා උඹේ චන්දය භාවිතා කරපන්.

    එහෙම හිතලා මයිනට පුක දීපන් නේද @2osama හුත්තිගේ පුතෝ

    i1kjy2.gif