උබ කාට චන්දෙ දෙන්ඩ කියලද ඔය කියන්නෙ????? කියපන් බලන්ඩමෙච්චර කෙලවිලා තියෙද්දිත් තාමත් වහල්ලු ඉන්නවනේ ඇත්තට.
උබ කාට චන්දෙ දෙන්ඩ කියලද ඔය කියන්නෙ????? කියපන් බලන්ඩමෙච්චර කෙලවිලා තියෙද්දිත් තාමත් වහල්ලු ඉන්නවනේ ඇත්තට.
Arun tikak kelewwa umbala dan hondatama kelewwaඋබ කාට චන්දෙ දෙන්ඩ කියලද ඔය කියන්නෙ????? කියපන් බලන්ඩ
මෙතන බන් පැහැදිලි මදි ගතියක් තියෙනවා අන්තිම චෙදේ. මේක අනිවාරෙන් අපේ රට වෙන්න එපැයි බන්. සිංහල වේවා, දෙමල වේවා, මුස්ලිම් වේවා ඌට කියන්න පුළුවන් වෙන්න ඕන ශ්‍රී ලංකාව කියන්නේ මගේ රට අපේ රට කියලා. නැතුව වෙන උන්ට ඕන ඕන දේවල් මේකේ නටන්න දෙන්න බැහැනේ. එකක් පිලිගන්නවා ආගම අනුව රට තීරණය කරනන් හොඳ නැහැ. අනිත් එක මොන ජාතියේ එකෙක් මේකේ ජිවත් උනත් නිතිය 1ක් වෙන්න ඕන. සිංහලද දෙමළද මුස්ලිම්ද අදාල නැහැ. මේකේ ඉස්සර ඉඳන් නීතියක් තිබ්බනේ. එක ආගම අනුව වෙනස් වෙන්න බැහැ. මොකද මුස්ලිම් මනුස්සයෙක් ඇමෙරිකාවට ගියාම එහේ ෂරියා නීතියක් වලංගු වෙන්නේ නැහැනේ. අන්න එහෙමයි මෙහෙත්. මේ රටේ ප්‍රධාන ජාතින් 3ක් ජීවත් වෙනවා. බහුතරය සිංහල. ඊටපස්සේ දෙමල. ඊටපස්සේ මුස්ලිම්. පස්සේ වෙනත් ජාතින්. දෙමල මනුස්සයා තමන්ට දෙමළින් ජාතික ගිය කියන්න ඕන කියලා ඉල්ලුවොත් දෙන එක උඹ හරි කියලද හිතන්නේ? එහෙම වෙන්න බැහැනේ බන්. එක රටක භාෂා දෙකකින් ජාතික ගීයක් තියෙන්න බැහැ. වෙන කිසිම රටක එහෙම නැහැනේ. තමන්ගේ රටේ අනන්යතාවය පෙන්නන්න තියෙන්නේ එක ජාතික කොඩියයි. එක ජාතික ගීයයි. සහ රටේ හැම පුරවසියෙක්ටම තියෙන්න ඕන එක නීතියක්. ඔන්න ඔය ටික අපේ මිනිස්සුන්ට තේරුම් යන්නේ නැති එකයි ප්‍රශ්නේ.සමස්ත චන්ද දායකින්ගෙන්, ප්‍රකාෂිත චන්ද ප්‍රතිශතය 50% - 55% අතර අගයකට අඩුකරගන්න එක තමා මේ වෙලවෙ හොදම විසදුම, ඊලගට බලන්න ඕනා පක්ශය, විපක්ශය සහ සෙසු පක්ශ චන්ද ප්‍රතිශතය වැඩිකරගන්න කරන සැලසුම් මොනාද කියල, කයිවාරු විතරක් නෙවේ වැඩ කරල පෙන්නන වෙනව, එහෙමත් කරන් නැත්තන් තවඩුරටත් චන්ද පොලට යෑම අඩුකරන්න වෙනව, මෙන්න මේ විදිහට එන එන විදිහට ගේමක් ගහන්න ඕනා කියන එක තම්යි මගේ යෝජනව,
ටොයියො , බයියන්න ට වහල්ලු කියන නම්,
බයියො , බයියන්ගෙන් තොර රටක් සින්හල ජාතියක් නැතැයි කියනව නම්,
අනෙක් වුනුත් ඔය මොන මොනා හරි කියව කියව ඒ ඒ පක්ශ වලට කඩේ යනව නම්,
අන්න ඒ අය (එලකිරියේ වේවා, පාරෙදී වේවා , දන්න හදුනන වේවා) කෙලින්ම කීවොත් හරක් රැලක්
රට ට තියා තමන්ට වත් ආදරේ නැති, තම්න් තමන්ටවත් ආදරේ නෑ කියල තේරුම් ගන්න ත් බැරි , මී හරක්
ඒ අතර, දෙයක් ඉවසීමෙන් සොයා බලන , හොදින් ඇහුන් කන් දෙන, මද්‍යස්ත මත දාරීන්, සහ ඉන් එහාටත් කියා දාර්ශනිකයින් ගේ අඩුවක් රටේ ඇත්තටම තියනව
කෙහෙම්මල් චන්දෙ පැත්තකින් තියලා, තමන් ව හරියට තෙරුම් අරගෙන, තමන් යහපත් වෙන ගමන් තව එකෙක් ව යහමගට ගත්ත නම්, රට විතරක් නෙවේ සමස්ත මනුශ්‍ය ප්‍රජාවටම හොදක් වෙනවා, අපේ රට අපේ ජාතිය අපේ ආගම කියල මනුශ්‍යත්ව බෙදන්න හිත දෙනව කියන්නෙම තමන් තුල තමාට නොතේරෙන ගොන් හරක් (මී හරකෙක් ) ඉන්න ව කියන එක,
මොකෙක් ආවත් මොකෙක් දින්නත් මට වැඩක් නැහැ. රට කොහොම උනත් මට වැඩක් නැහැ.
agreed...මොකෙක් ආවත් මොකෙක් දින්නත් රට එකම තැන නෙ, ඉතින් චන්දෙ දැම්ම කියල වැඩක් නෑනෙ
ස' vs පුතාණෝ වගේ චන්දයක් ආවොත් ස' ට චන්දෙ දෙන්න යනව පුතාණෝ වගේ එකෙක් ආවොත් එක තැන තිබිල්ලත් නැතුව අකුළෝළම යන නිසා
සේරම පාහර භල්ලෝ.. එක ධාතු සුන්ඛයෙක්ට දාන්නේ නෑ චන්දේ. අපේ පවුලේ හෑමෝම චන්දේ දාන්න ඉන්නේ චන්ද කොලේ අන්තිමට කොටුවක් ඈදලාඑකෙකුටවත් දෙන්නෑ
සේරම පාහර භල්ලෝ.. එක ධාතු සුන්ඛයෙක්ට දාන්නේ නෑ චන්දේ. අපේ පවුලේ හෑමෝම චන්දේ දාන්න ඉන්නේ චන්ද කොලේ අන්තිමට කොටුවක් ඈදලා
ඇත්තටම තාමත් පොහොට්ටුව ඉදිරියෙන්. එකම හේතුව සජිත්ගෙවත් රනිල්ගෙවත් අනුරගෙවත් කිසිම හැකියාවක් නෑ කුජීතවෙලා ඉන්න පොහොට්ටුව එපා වෙච්ච් මිනිස්සු දිනාගන්න. පොහොට්ටුව චොරම වෙලා හිටියත් උන්ට හිතට තියෙන එකම සහනෙ අනෙක් එක පක්ශෙකවත් බුද්දිමත් මිනිස්සු ආකර්ශනය කරන නායකත්වයන් පේනතෙක් මානෙක නෑ.. විමලෙයි මෛත්‍රී ලොක්කයි ගේමක් ගැහුවොත් වෙනසක් වෙයි.චන්දෙ නොදී ඉන්න එක නම් ගොං කමක්. ඊට වඩා හොඳයි කටුගාලා එන එක
අඩෝ මේක පට්ට යටින් තමන්ගෙ නම ලිව්ව කතිරෙ ගැහුවසේරම පාහර භල්ලෝ.. එක ධාතු සුන්ඛයෙක්ට දාන්නේ නෑ චන්දේ. අපේ පවුලේ හෑමෝම චන්දේ දාන්න ඉන්නේ චන්ද කොලේ අන්තිමට කොටුවක් ඈදලා
ජනපති ,අගමැති ,තුනෙන් දෙකකට ආසන්න බලයක් තියාගෙන පොහොට්ටුව පරදිවි කියලා හිතන්න අමාරුයි .උඹ කිව්වා වගෙම පොහොට්ටුව දිනාවිkohomath pohottuwa dinanawa bung
Sajith , Ranil la inna kam anith pathen unta dinanna baa 2015-2019 wenkam unge karumeta karapu dewal thama mathakaiyi minissunta
oww tikake adu weiyi a unata paradanna ba 2030 wenakam wathජනපති ,අගමැති ,තුනෙන් දෙකකට ආසන්න බලයක් තියාගෙන පොහොට්ටුව පරදිවි කියලා හිතන්න අමාරුයි .උඹ කිව්වා වගෙම පොහොට්ටුව දිනාවි
මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපෙ තියෙනකන් පොහොට්ටුව හොල්ලන්න අමාරුයි.
එත් පොහොට්ටුවට පොඩි රතු එලියක් පෙන්නුම් කරාවි මෙ මැතිවරණයෙන් .