මම කියන්නෙ නැ මචන් උබෙ කතාව වැරදි කියලා එක එක කෝණ වලින් හැම කෙනාම හරි වෙන්න පුලුවන් තරුණ කාලෙ ඇත්තටම හැමොටම රට හදන්න උවමනායි වයස යනකොට මෙ යන හොර රටාව මිනිස්සු හැඩ ගැහෙනවා පගා ගන්න එකාට පගාව දිලා වැඩෙ කර ගන්නවා
පොලිමෙ ඉන්නෙ නැතිව අදුරන එකාගෙ මාර්ගයෙන් ඉස්සරහට යනවා

මෙන්න මේ ඔයා කියපු දේ ගැන මම සෑහෙන දවස් හිතුව අයියේ. දැන් බලපන් අපි රජයේ තැනක වැඩක් කරගන්න ගියත් අදුරන එකෙක් ඉන්නව නම් ඌට කියල වැඩේ පෝලිමේ ඉන්නේ නැතුව කරගන්නව.කොටින්ම කෝච්චියට ටිකට් ගන්න පෝලිමේ ඉන්න බැරි කී දෙනෙක් අනිත් උන්ට ශේප් එකේ සල්ලි දීල වැඩේ කරගන්නවද.
පොලීසියේ අදුරන කෙනෙක් ඉන්නව නම් ශේප් එකේ දඩේ නොගෙව බේරගන්න අකමැති කවුද?
මේක සුලු දෙයක් වගේ පෙනෙයි.
ඒත් අච්චර බලයක් තියන දුමින්ද හිරේ යන්නේ නැතුව ශේප් උන එකත් මේ වගේම දෙයක් නේද? ලංකාවේ ක්රමය අනුව ඒක නොවුනොත් තමා මදිකම.
something to think of






උබට තෙරෙන්න ඇති මෙ පැහැදිලි කිරිම


ගය්යෝ උබ හෙන ගහන්න වගේ පොයින්ට් එකට කතා කරනවා නෙහ්
