අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කියන්නෙ නැ මචන් උබෙ කතාව වැරදි කියලා එක එක කෝණ වලින් හැම කෙනාම හරි වෙන්න පුලුවන් තරුණ කාලෙ ඇත්තටම හැමොටම රට හදන්න උවමනායි වයස යනකොට මෙ යන හොර රටාව මිනිස්සු හැඩ ගැහෙනවා පගා ගන්න එකාට පගාව දිලා වැඩෙ කර ගන්නවා
    පොලිමෙ ඉන්නෙ නැතිව අදුරන එකාගෙ මාර්ගයෙන් ඉස්සරහට යනවා:oo::sorry:

    :yes::yes: මෙන්න මේ ඔයා කියපු දේ ගැන මම සෑහෙන දවස් හිතුව අයියේ. දැන් බලපන් අපි රජයේ තැනක වැඩක් කරගන්න ගියත් අදුරන එකෙක් ඉන්නව නම් ඌට කියල වැඩේ පෝලිමේ ඉන්නේ නැතුව කරගන්නව.
    කොටින්ම කෝච්චියට ටිකට් ගන්න පෝලිමේ ඉන්න බැරි කී දෙනෙක් අනිත් උන්ට ශේප් එකේ සල්ලි දීල වැඩේ කරගන්නවද.
    පොලීසියේ අදුරන කෙනෙක් ඉන්නව නම් ශේප් එකේ දඩේ නොගෙව බේරගන්න අකමැති කවුද?
    මේක සුලු දෙයක් වගේ පෙනෙයි.

    ඒත් අච්චර බලයක් තියන දුමින්ද හිරේ යන්නේ නැතුව ශේප් උන එකත් මේ වගේම දෙයක් නේද? ලංකාවේ ක්‍රමය අනුව ඒක නොවුනොත් තමා මදිකම.

    something to think of
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අඩෝ මටත් කොම්පැනියෙන් hilux කැබ් එකක දීල තියෙන්නේ පාවිච්චියට :love::love:

    කස්ටිය මටත් පොටෝස් දාන්න කියයිද මන්ද???

    ඉතින් බන් මාත් යන එකේ අනුර වගේ එකෙක් hilux එකක ගියාම ඇති වැරැද්ද මොකක්ද...

    පොටෝස් ඕනෙනම් හෙට දාන්නම් හොදේ...දැන් කළුවරයි...:rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම දන්නවා බන් වියදම ලංකාවත් එක්ක බලනකොට මෙ රටවල් වල වියදම තුං ගුනයක් හැම රටකම උන් ඉන්නෙ අමාරුවෙන් එහෙමත් රටක උන් විතරයි සැප විදින්නෙ:dull::dull:
    නමුත් එ රටවල් වල මිනිස්සු ආකල්පමය අතින් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා හොරකම වංචාව නැහැ අපෙ අවුරුදු 10 පොඩි එකාගෙ ඉදන් සියෙ ඉන්න මහල්ලා දක්වා පිරිහිලා අපි හැමොම අනුන්ට ඇගිල්ල දික් කරනපිව රවට්ට ගන්න එක කරන්නෙ:rofl:
    :sorry:

    sahathika aththa
     
    buba149

    Member
    Jul 2, 2014
    19
    4
    0
    මම කියන්නෙ නැ මචන් උබෙ කතාව වැරදි කියලා එක එක කෝණ වලින් හැම කෙනාම හරි වෙන්න පුලුවන් තරුණ කාලෙ ඇත්තටම හැමොටම රට හදන්න උවමනායි වයස යනකොට මෙ යන හොර රටාව මිනිස්සු හැඩ ගැහෙනවා පගා ගන්න එකාට පගාව දිලා වැඩෙ කර ගන්නවා
    පොලිමෙ ඉන්නෙ නැතිව අදුරන එකාගෙ මාර්ගයෙන් ඉස්සරහට යනවා:oo::sorry:

    මම මෙතන කිවුවෙ එලකිරියෙ ඉන්න උන්ගෙන් 95% මහින්දට විරුද්දයි එත් මහින්ද චන්දෙදි 65/62% දිනනවා මහින්දට චන්දෙ දෙන උන් පොන්නයො කියලා හදුන්වනකොට මම කිවුවෙ සමහර විට තම්න්ගෙ මවුපියන්ට වෙන්න ඔන ඔය පොන්නයො කියලා බනින්නෙ කියලා මොකද ඉරොශාන්ගෙ චන්දෙන් විතරක් නෙමෙ මහින්ද බලයට ඇවිත් තියෙන්නෙ මම එ කියපු කතාවෙන් ඇගවෙන්නෙ නැ මම හොර කම් වලට පක්ශයි මහින්දලා කරන දෙ හරි කියන එකවත් මම පෙන්නලා දුන්නෙ මෙතන පොස්ට් දාන උන් 99% ක්ම් පොන්නයො කියලා බැනලා තියෙනවා දැක්කා උගෙ අම්මටයි තාත්තටයි නංගිලාටයි හැමිනිලා තියෙනවාත් දැක්කා (හමන්නන්න ඔන කියලා) දැක්කා

    ඔය හමන්නන ඔන අය කියන 65% අතර තමන්ගෙත් අම්මා අෆ්ෆා අයියා අක්කා සියාආච්චි ඉන්නවා කියලා පෙන්නලා දුන්නෙ:yes::cool: උබට තෙරෙන්න ඇති මෙ පැහැදිලි කිරිම
    1.gif
    :yes::yes::):) ela ela
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes: මෙන්න මේ ඔයා කියපු දේ ගැන මම සෑහෙන දවස් හිතුව අයියේ. දැන් බලපන් අපි රජයේ තැනක වැඩක් කරගන්න ගියත් අදුරන එකෙක් ඉන්නව නම් ඌට කියල වැඩේ පෝලිමේ ඉන්නේ නැතුව කරගන්නව.
    කොටින්ම කෝච්චියට ටිකට් ගන්න පෝලිමේ ඉන්න බැරි කී දෙනෙක් අනිත් උන්ට ශේප් එකේ සල්ලි දීල වැඩේ කරගන්නවද.
    පොලීසියේ අදුරන කෙනෙක් ඉන්නව නම් ශේප් එකේ දඩේ නොගෙව බේරගන්න අකමැති කවුද?
    මේක සුලු දෙයක් වගේ පෙනෙයි.

    ඒත් අච්චර බලයක් තියන දුමින්ද හිරේ යන්නේ නැතුව ශේප් උන එකත් මේ වගේම දෙයක් නේද? ලංකාවේ ක්‍රමය අනුව ඒක නොවුනොත් තමා මදිකම.

    something to think of

    ඔව් අනිවාර්යෙන්ම ඔක උන පලවෙනියා දුමින්ද නෙමෙ අන්තිමයාත් දුමින්ද නෙමෙ මම කියන කෙනා හැදෙන්නෙ නැති වෙනකම් ඔය ක්‍රමය පවතිනවා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් අනිවාර්යෙන්ම ඔක උන පලවෙනියා දුමින්ද නෙමෙ අන්තිමයාත් දුමින්ද නෙමෙ මම කියන කෙනා හැදෙන්නෙ නැති වෙනකම් ඔය ක්‍රමය පවතිනවා

    1. :eek: ගය්යෝ උබ හෙන ගහන්න වගේ පොයින්ට් එකට කතා කරනවා නෙහ් :eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    1. :eek: ගය්යෝ උබ හෙන ගහන්න වගේ පොයින්ට් එකට කතා කරනවා නෙහ් :eek:
    :rofl::rofl: මම එක දන්නෙ නැහැ බන් මට හැගෙන දෙ වචන වලට පෙරෙලනවා මම චන්දයක් දාල නැහැ අවුරුදු 10කින් ඔයි:rofl: මහින්දව බලයට ගෙනාව කියන චොදනවටත් නිවරදි කරු:P
    Z

    monkeythree-01.jpg

    ඕන්න ...
    ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ප්‍රර්මිට් කියලත් දෙන්නෙ බදු සහනෙ විතරයි බුරුවො නැතුව නොමිලෙ ගෙන්නන්ඩ බැ, ඔය මහ ලොකු සමාජවාදි හුයන්නෙ නායකයන්ට තිබ්බනෙ ඔකට ගිය සල්ලි වලින් මිනිස්සුන්ට ගෙවල් හල දෙන්ඩ , පාසල් ලමයින්ට පොත් අරන් දෙන්ඩ , අසරන ලෙඩ්ඩුන්ට පිහිට වෙන්ඩ ,ඔකනෙ ඔකුන් ඇත්තටම සමාජවාදිනම් කරන්ඩ තිබ්බෙ. :P:P

    තොපි වගේ බුරුවො හිතන සමාජවාදයක් උන් ගාව නැ, ඒකයි අපි කියන්
    නෙ, නැත්තන් කුමර දිසානයක බිමින් බැරිනම් උඩින් ගියත් අපිට කමක් නැ,:P:P

    අනුරයගෙ කතාවනම් සමාජවදෙ ,ඇත්තට නම් ධනවාදෙ,උබල වගේ මැට්ටටො නම් අහුවෙයි.:P
    :rofl::rofl:

    මුලින් වාහනයක් පාවිච්චි කරන එකේ වැරැද්ද මොකක්ද කියපන්:P
     
    aruna47

    Well-known member
  • මුලින් වාහනයක් පාවිච්චි කරන එකේ වැරැද්ද මොකක්ද කියපන්:P

    වාහනයක් නැති එකෙක් වාහනයක් තියෙන එකෙක්ට ඉරිසියා කරනවා දැකලා නැද්ද? ඔන්න ඔහොමයි :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: මෙන්න මේ ඔයා කියපු දේ ගැන මම සෑහෙන දවස් හිතුව අයියේ. දැන් බලපන් අපි රජයේ තැනක වැඩක් කරගන්න ගියත් අදුරන එකෙක් ඉන්නව නම් ඌට කියල වැඩේ පෝලිමේ ඉන්නේ නැතුව කරගන්නව.
    කොටින්ම කෝච්චියට ටිකට් ගන්න පෝලිමේ ඉන්න බැරි කී දෙනෙක් අනිත් උන්ට ශේප් එකේ සල්ලි දීල වැඩේ කරගන්නවද.
    පොලීසියේ අදුරන කෙනෙක් ඉන්නව නම් ශේප් එකේ දඩේ නොගෙව බේරගන්න අකමැති කවුද?
    මේක සුලු දෙයක් වගේ පෙනෙයි.

    ඒත් අච්චර බලයක් තියන දුමින්ද හිරේ යන්නේ නැතුව ශේප් උන එකත් මේ වගේම දෙයක් නේද? ලංකාවේ ක්‍රමය අනුව ඒක නොවුනොත් තමා මදිකම.

    something to think of

    oka loke koheth ehemayi ban..... salli/balaya thiyenawanan shape wenna puluwan
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :rofl::rofl: මම එක දන්නෙ නැහැ බන් මට හැගෙන දෙ වචන වලට පෙරෙලනවා මම චන්දයක් දාල නැහැ අවුරුදු 10කින් ඔයි:rofl: මහින්දව බලයට ගෙනාව කියන චොදනවටත් නිවරදි කරු:P

    ;)

    1. මමත් දාල නැ කියපන්කො.. අවුරුදු 7 විතර දාල නැ ... :dull: ලගදි තිබ්බ චන්දෙ දවසේ දවස් 1/2 නිවාඩු ඉතින් ඕක දාන්න පලකො නිවාඩු දාගෙන :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වාහනයක් නැති එකෙක් වාහනයක් තියෙන එකෙක්ට ඉරිසියා කරනවා දැකලා නැද්ද? ඔන්න ඔහොමයි :rofl:

    1. avatar26553_55.gif
      කකුලෙන් අදින්න උපන් ජාතියක් නොවැ බන් ... අපෝ රට හිටපු කාලේ :rofl: ලංකාවේ උන්මයි ලංකාවේ උන්ට කෙලින්නේ.. :yes:
     
    aruna47

    Well-known member
    1. avatar26553_55.gif
      කකුලෙන් අදින්න උපන් ජාතියක් නොවැ බන් ... අපෝ රට හිටපු කාලේ :rofl: ලංකාවේ උන්මයි ලංකාවේ උන්ට කෙලින්නේ.. :yes:

    අපේ බලුසන් නම් එහෙම නැහැ හොන්ඩා බයික් එකෙලුනේ යන්නේ මාලබේ ඉදලා කොළඹට. මම දන්නෙත් නැහැ මටත් කිව්වේ වෙන එකෙක් :rofl:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හරි හරි ඒක අපි බලා ගන්නන්. දැන් උඹ ගිහින් අර කුඩු දුමි බබාගේ කක්කි පෑන්ටි ටික හෝදලා දාපාන්කෝ.