මේ ගුබ්බෑයමෙන් තොලොන්චිවෙලා හොඳ රටකට යන්නත් පින් කරන්න ඕනsahathika aththa

මේ ගුබ්බෑයමෙන් තොලොන්චිවෙලා හොඳ රටකට යන්නත් පින් කරන්න ඕනsahathika aththa

හරි හරි ඒක අපි බලා ගන්නන්. දැන් උඹ ගිහින් අර කුඩු දුමි බබාගේ කක්කි පෑන්ටි ටික හෝදලා දාපාන්කෝ.![]()

well said man !!!මුලින්ම කියන්න ඕන මම ජේවීපීයේ දේශපාලනයට කැමති නෑ. ඒ උනාට අනුර කුමාර ගේ කැබ් එක පට්ට ගහන එක නම් වැරැදියි.
*)දැන් ජේවීපීය ලොකු මතවාදීමය වෙනසකට ලක් වෙලා තියෙන්නේ. රෝහන විජේවීර ගේ කාලේ මෙහෙම දෙයක් උනා නම් තමයි වැරැදි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි ප්රජාතන්ත්රවාදී මාවතකට ඇවිල්ලයි තියෙන්නේ.පැරණි සමාජවාදී අදහස් මෙයාලා ගාව නෑ. එහෙම ගොඩයන්නත් බැරි බව මෙයාලා දන්නවා. ඉතින් ජේවීපීයත් මේ රටේ සාමාන්‍ය විපක්ශේම කොටසක්. එහෙම වෙන එකේ වැරැද්දකුත් නැ.
*) වාහනේ අයිතිකාරයා කවුද කියලා දන්නේ නෑ. හැබැයි මේක පක්ෂේ එකක් වෙන්නත් පුලුවන්. පක්ශේ නායකයාට යන්න කැබ් එකක් දෙන්න බැරි නම් පක්ශෙක වැඩක් නෑ නේ. මොකද බස් එකේ යවන්නැයි.
*) මේක අනුර කුමාර ගේ කියලා හිතමු. හැම මන්ත්රියාටම පර්මිට් දෙනවා නම් ඒ පර්මිට් එකෙන් වාහනයක් ගත්තාම ඒකේ වැරැද්ද මොකද්ද ?
අවසානෙට කියන්න ඕන. ජවිපේ වෙනස් වෙලා. ඒ වෙනස හොඳකට ද නැද්ද කියලා කියන එක ජන්තාවට බාර කරනවා. ඒ වුනාට අනුර කුමාර ගේ කැබ් එක ගැන කියන ගමන් කුඩු මුදලාලිලා වෙච්ච මන්තීවරුන් ගේ බෙන්ස්, බී එම් ඩබ්ලිව් ගැනත් කිව්වා නම් නරකද ?

මම කියන්නෙ නැ මචන් උබෙ කතාව වැරදි කියලා එක එක කෝණ වලින් හැම කෙනාම හරි වෙන්න පුලුවන් තරුණ කාලෙ ඇත්තටම හැමොටම රට හදන්න උවමනායි වයස යනකොට මෙ යන හොර රටාව මිනිස්සු හැඩ ගැහෙනවා පගා ගන්න එකාට පගාව දිලා වැඩෙ කර ගන්නවා
පොලිමෙ ඉන්නෙ නැතිව අදුරන එකාගෙ මාර්ගයෙන් ඉස්සරහට යනවා
මම මෙතන කිවුවෙ එලකිරියෙ ඉන්න උන්ගෙන් 95% මහින්දට විරුද්දයි එත් මහින්ද චන්දෙදි 65/62% දිනනවා මහින්දට චන්දෙ දෙන උන් පොන්නයො කියලා හදුන්වනකොට මම කිවුවෙ සමහර විට තම්න්ගෙ මවුපියන්ට වෙන්න ඔන ඔය පොන්නයො කියලා බනින්නෙ කියලා මොකද ඉරොශාන්ගෙ චන්දෙන් විතරක් නෙමෙ මහින්ද බලයට ඇවිත් තියෙන්නෙ මම එ කියපු කතාවෙන් ඇගවෙන්නෙ නැ මම හොර කම් වලට පක්ශයි මහින්දලා කරන දෙ හරි කියන එකවත් මම පෙන්නලා දුන්නෙ මෙතන පොස්ට් දාන උන් 99% ක්ම් පොන්නයො කියලා බැනලා තියෙනවා දැක්කා උගෙ අම්මටයි තාත්තටයි නංගිලාටයි හැමිනිලා තියෙනවාත් දැක්කා (හමන්නන්න ඔන කියලා) දැක්කා
ඔය හමන්නන ඔන අය කියන 65% අතර තමන්ගෙත් අම්මා අෆ්ෆා අයියා අක්කා සියාආච්චි ඉන්නවා කියලා පෙන්නලා දුන්නෙඋබට තෙරෙන්න ඇති මෙ පැහැදිලි කිරිම
![]()
එක දේකට එකඟ නැහැ.ඔව් හරි ජේවීපිය වෙනස්වෙලා ඒත්. ඒක සාමාන්‍ය පක්ෂයක් ප්රජාතන්ත්රවාදී පක්ෂයක් නෙමෙයි. ජේව්පීය තාම යන්නෙ සමාජවාදී ගමන ඒකට දැන් ඒකට තියෙන්නෙ වෙනම මුහුනුවරක්. අනිත් දේශපාලන පක්ෂ සල්ලි පොදිගහන්න බලයට පොරකනකොට ජේවීපියෙ අරමුන වෙන්නෙ මේ දූශිත ගරාවැටුන සමාජ ක්‍රමය වෙනස් කරන්න හදන එකයි.![]()

මම කියන්නෙ නැ මචන් උබෙ කතාව වැරදි කියලා එක එක කෝණ වලින් හැම කෙනාම හරි වෙන්න පුලුවන් තරුණ කාලෙ ඇත්තටම හැමොටම රට හදන්න උවමනායි වයස යනකොට මෙ යන හොර රටාව මිනිස්සු හැඩ ගැහෙනවා පගා ගන්න එකාට පගාව දිලා වැඩෙ කර ගන්නවා
පොලිමෙ ඉන්නෙ නැතිව අදුරන එකාගෙ මාර්ගයෙන් ඉස්සරහට යනවා
මම මෙතන කිවුවෙ එලකිරියෙ ඉන්න උන්ගෙන් 95% මහින්දට විරුද්දයි එත් මහින්ද චන්දෙදි 65/62% දිනනවා මහින්දට චන්දෙ දෙන උන් පොන්නයො කියලා හදුන්වනකොට මම කිවුවෙ සමහර විට තම්න්ගෙ මවුපියන්ට වෙන්න ඔන ඔය පොන්නයො කියලා බනින්නෙ කියලා මොකද ඉරොශාන්ගෙ චන්දෙන් විතරක් නෙමෙ මහින්ද බලයට ඇවිත් තියෙන්නෙ මම එ කියපු කතාවෙන් ඇගවෙන්නෙ නැ මම හොර කම් වලට පක්ශයි මහින්දලා කරන දෙ හරි කියන එකවත් මම පෙන්නලා දුන්නෙ මෙතන පොස්ට් දාන උන් 99% ක්ම් පොන්නයො කියලා බැනලා තියෙනවා දැක්කා උගෙ අම්මටයි තාත්තටයි නංගිලාටයි හැමිනිලා තියෙනවාත් දැක්කා (හමන්නන්න ඔන කියලා) දැක්කා
ඔය හමන්නන ඔන අය කියන 65% අතර තමන්ගෙත් අම්මා අෆ්ෆා අයියා අක්කා සියාආච්චි ඉන්නවා කියලා පෙන්නලා දුන්නෙඋබට තෙරෙන්න ඇති මෙ පැහැදිලි කිරිම
![]()
ගයාන් මේකයි ගයාන්
රටේ කීදෙනෙක් අන්තර්ජාල බාවිතා කරනවාද?????? 2%-3% අතර ප්‍රමාණයක්
එකෙන් 67% ෆේස්බුක් බාවිතා කරනවා.
මන් හිතන්නේ අන්ත්ර්ජාල බාවිතා කරන අයගෙන් 5% ක් වත් එළකිරි එන්නේ නැතුව ඇති. ෆේස්බුක් එකේ උනත් 60% විතර මහින්දගේ පාලනයට කැමති නැහැ. මන් කියන්නේ පරිගණක ශාක්ෂරතාවය තියන අය කියන්නත් පුළුවන්. අටගෙන් ගොඩක් අය මහින්ද විරෝදී. මන් හිතන විදියට. පරි ගනකම නෙමෙයි බන් රටේ යම් කමක් කමක් හිතන මිනිස්සු පාලන ක්‍රමයෙන් අඵසුත්වට පත්වෙන මිනිස්සු වැඩි හරියක් කැමති නැහැ
මේ අන්ත්රජාලය බාවිතා කරන වෙනම සමාජ කණ්ඩායමක් වගේනේ. යම් තරමක් උගත්, ඉන්ග්රිස්හි සාමාන්‍ය දැනුමක් තියන අය.
එහෙම නැතුව කම්කරු රස්සාවල් කරන අය , ගොවියෝ, තිවිල් එලවන අය, බස් එලවන අය, කුඩා වෙළෙන්දෝ, කාර්මිකයෝ වගේ ය එනවා අඩුයිනේ. කවදාවත් රටේ බහුතරය නෙමෙයි එලකිරිය හෝ ෆේස් බුක් එක කියන්නේ. එකයි එළකිරියේ කොච්චර මහින්දට බැන්නත් මහින්ද දිනන්නේ. පාරට බැහැල කතා කලොත් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේ හොද කියන මිනිස්සු. ඒ කියන්නේ ගොඩ දෙන මොකද වෙන්නේ කියල තේරුම් අරණ නැහැ. එක බාල තරුණ මැදි මහලු හැමෝටම පොදුයි.
එරෝසන් චන්දෙ දුන්නට කමක් නැහැ බන්. සමහර විට උබත් ආණ්ඩුවට දෙන්න ඇති. සන්දනෙට චන්දේ දෙන්නේ මේකේ එරෝසන් විතරද?????? ඒ පැත්තට කතා කරන්නේ එරෝසන් විතරද????
එරෝසන් ගේ තියන ප්රශ්නය ආණ්ඩුව වැරදි දෙයක් කරත් සුදු හුණු ගානවා එකට. එකයි උබන්හුම් අහන්නේ. ගුනේ බායි තව ටිකක් හොදයි.
ඕකට හේතුව මොකක්ද දන්නවද?
ලංකාවේ ජනගහනයට සාපේක්ෂව එළකිරි ඉන්න මෙම්බර්ස්ලා ගාන ගොඩක් පොඩි...එළකිරි ඉන්න හැම මෙම්බර්ම සහ උන්ගේ හත්මුතු පරම්පරාවම මහින්දට විරුද්දව චන්දෙ දුන්නත් ඒ ප්‍රමාණය රටේ ජනගහනයෙන් 10%වත් වෙන එකක් නැහැ
අපි හිතනවට වඩා ලොකු පිරිසක් ඉන්නවා ITN විතරක් පේන රටේ සංවර්දනය කියන්නේ මහබැංකුවේ ලාච්චුවක් අස්සේ තියන දෙයක් කියල හිතන් ඉන්න.....ඒ මිනිස්සුන්ගේ වැරද්දත් නෙවෙයි ඉතින්
ගයාන් මේකයි ගයාන්
රටේ කීදෙනෙක් අන්තර්ජාල බාවිතා කරනවාද?????? 2%-3% අතර ප්‍රමාණයක්
එකෙන් 67% ෆේස්බුක් බාවිතා කරනවා.
මන් හිතන්නේ අන්ත්ර්ජාල බාවිතා කරන අයගෙන් 5% ක් වත් එළකිරි එන්නේ නැතුව ඇති. ෆේස්බුක් එකේ උනත් 60% විතර මහින්දගේ පාලනයට කැමති නැහැ. මන් කියන්නේ පරිගණක ශාක්ෂරතාවය තියන අය කියන්නත් පුළුවන්. අටගෙන් ගොඩක් අය මහින්ද විරෝදී. මන් හිතන විදියට. පරි ගනකම නෙමෙයි බන් රටේ යම් කමක් කමක් හිතන මිනිස්සු පාලන ක්‍රමයෙන් අඵසුත්වට පත්වෙන මිනිස්සු වැඩි හරියක් කැමති නැහැ
මේ අන්ත්රජාලය බාවිතා කරන වෙනම සමාජ කණ්ඩායමක් වගේනේ. යම් තරමක් උගත්, ඉන්ග්රිස්හි සාමාන්‍ය දැනුමක් තියන අය. එහෙම නැතුව කම්කරු රස්සාවල් කරන අය , ගොවියෝ, තිවිල් එලවන අය, බස් එලවන අය, කුඩා වෙළෙන්දෝ, කාර්මිකයෝ වගේ ය එනවා අඩුයිනේ. කවදාවත් රටේ බහුතරය නෙමෙයි එලකිරිය හෝ ෆේස් බුක් එක කියන්නේ. එකයි එළකිරියේ කොච්චර මහින්දට බැන්නත් මහින්ද දිනන්නේ. පාරට බැහැල කතා කලොත් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේ හොද කියන මිනිස්සු. ඒ කියන්නේ ගොඩ දෙන මොකද වෙන්නේ කියල තේරුම් අරණ නැහැ. එක බාල තරුණ මැදි මහලු හැමෝටම පොදුයි.
මාසෙට 50ක් හොයන රජයේ රැකියාවක් කරන කෙනෙකුයි
පරිගණක රැකියාවක් කරන අයෙකුයි
ගරාජ් වැඩ කරන කෙනුයි ගත්තම ඒ මිනිස්සු 3 දෙන හිතන්නේ තුන් ආකාරයකට. එත් සම මට්ටම් වල අද්යාපනය ලබලා රැකියා කරන අය ගොඩක් වෙලාවට එකම විදියට ප්‍රශ්න දිහා බලනවා
එතැනදී තමයි ගොඩක් වෙලාවට එකිරියේ බහුතරය හෝ මුණු පොතේ බහුතරය මහින්ද විරෝදී වෙන්නේ. එක රටේම මතය නෙමයි.
එරෝසන් චන්දෙ දුන්නට කමක් නැහැ බන්. සමහර විට උබත් ආණ්ඩුවට දෙන්න ඇති. සන්දනෙට චන්දේ දෙන්නේ මේකේ එරෝසන් විතරද?????? ඒ පැත්තට කතා කරන්නේ එරෝසන් විතරද????
එරෝසන් ගේ තියන ප්රශ්නය ආණ්ඩුව වැරදි දෙයක් කරත් සුදු හුණු ගානවා එකට. එකයි උබන්හුම් අහන්නේ. ගුනේ බායි තව ටිකක් හොදයි.
මට මතක විදියට රතු පස්වල ගැන කතාව යනකොට එරෝසන් කිවුවේ මිනිසුන්ට වෙඩි තියපු එක හොදයි කියලා. වැරදි දේට වැරැදී කියන්න ඕනි.
කුණුහරප ගැන නම් උත පාවිච්චි කරන්නේ ඒ බාෂවමනේ.. එක නම් නිකන් බැනගන්නවා ඇරෙන්න එරෝසන්ට වයිර කරන ඩයල් නම් නැතුව ඇති. ගණන් ගන්න එපා කියන්න තායි තියෙන්නේ
උබ මිලින්ම කියල තියන් කතාව නම් සහතිඅක ඇත්ත
මට තෙරුනා බොක්කටම මම දන්නවා එත් දැන් ගම කියන්නෙ හැම එකාම ෆ්බි ඉන්න නෙට් තියෙන රටෙ වෙන දෙවල් දන්න පිරිසක් ඉන්න තැනක් මහින්දට චන්දෙ දෙන්නෙ මහින්ද ගැන නොදන්න නිසා නෙමෙ විකල්පයක් නැති නිසා මහින්දයි
ethakota oyi "Lankadeepe" kiyawanne Indiayawe unda?

Erozan ta meke katha karanna aithiyak thiyenawa... uuta yam mathayak daranna ayithiyak thiyenawa..... ee unata uuwa pal karala uuuta mada gahhan meke unta monada thiyena ayithiya..? unta Erozanaya kiyana ewata uththara naa ekayi aththa kathawa.....
anika meke UNP ekata JVP ekata Fonnyata redi nathuwa kade yana un innawa.... un hondayi.. un deshapremee... Erozanaya thama waradi....
ඇරෝසන්ගේ වැරැද්ද වෙන මොකුත් නෙවෙයි තඩි බොරු ඇදබාන එක
හොදම උදාහරනේ උගේ ආර්ථික විද්‍යා න්‍යාය