අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    Z

    monkeythree-01.jpg

    ඕන්න ...
    ;)
    http://en.wikipedia.org/wiki/Three_wise_monkeys
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුලින්ම කියන්න ඕන මම ජේවීපීයේ දේශපාලනයට කැමති නෑ. ඒ උනාට අනුර කුමාර ගේ කැබ් එක පට්ට ගහන එක නම් වැරැදියි.

    *)දැන් ජේවීපීය ලොකු මතවාදීමය වෙනසකට ලක් වෙලා තියෙන්නේ. රෝහන විජේවීර ගේ කාලේ මෙහෙම දෙයක් උනා නම් තමයි වැරැදි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඇවිල්ලයි තියෙන්නේ.පැරණි සමාජවාදී අදහස් මෙයාලා ගාව නෑ. එහෙම ගොඩයන්නත් බැරි බව මෙයාලා දන්නවා. ඉතින් ජේවීපීයත් මේ රටේ සාමාන්‍ය විපක්ශේම කොටසක්. එහෙම වෙන එකේ වැරැද්දකුත් නැ.

    *) වාහනේ අයිතිකාරයා කවුද කියලා දන්නේ නෑ. හැබැයි මේක පක්ෂේ එකක් වෙන්නත් පුලුවන්. පක්ශේ නායකයාට යන්න කැබ් එකක් දෙන්න බැරි නම් පක්ශෙක වැඩක් නෑ නේ. මොකද බස් එකේ යවන්නැයි.

    *) මේක අනුර කුමාර ගේ කියලා හිතමු. හැම මන්ත්‍රියාටම පර්මිට් දෙනවා නම් ඒ පර්මිට් එකෙන් වාහනයක් ගත්තාම ඒකේ වැරැද්ද මොකද්ද ?

    අවසානෙට කියන්න ඕන. ජවිපේ වෙනස් වෙලා. ඒ වෙනස හොඳකට ද නැද්ද කියලා කියන එක ජන්තාවට බාර කරනවා. ඒ වුනාට අනුර කුමාර ගේ කැබ් එක ගැන කියන ගමන් කුඩු මුදලාලිලා වෙච්ච මන්තීවරුන් ගේ බෙන්ස්, බී එම් ඩබ්ලිව් ගැනත් කිව්වා නම් නරකද ?
     
    එක දේකට එකඟ නැහැ.ඔව් හරි ජේවීපිය වෙනස්වෙලා ඒත්. ඒක සාමාන්‍ය පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නෙමෙයි. ජේව්පීය තාම යන්නෙ සමාජවාදී ගමන ඒකට දැන් ඒකට තියෙන්නෙ වෙනම මුහුනුවරක්. අනිත් දේශපාලන පක්ෂ සල්ලි පොදිගහන්න බලයට පොරකනකොට ජේවීපියෙ අරමුන වෙන්නෙ මේ දූශිත ගරාවැටුන සමාජ ක්‍රමය වෙනස් කරන්න හදන එකයි.:D
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කියන්නෙ නැ මචන් උබෙ කතාව වැරදි කියලා එක එක කෝණ වලින් හැම කෙනාම හරි වෙන්න පුලුවන් තරුණ කාලෙ ඇත්තටම හැමොටම රට හදන්න උවමනායි වයස යනකොට මෙ යන හොර රටාව මිනිස්සු හැඩ ගැහෙනවා පගා ගන්න එකාට පගාව දිලා වැඩෙ කර ගන්නවා
    පොලිමෙ ඉන්නෙ නැතිව අදුරන එකාගෙ මාර්ගයෙන් ඉස්සරහට යනවා:oo::sorry:

    මම මෙතන කිවුවෙ එලකිරියෙ ඉන්න උන්ගෙන් 95% මහින්දට විරුද්දයි එත් මහින්ද චන්දෙදි 65/62% දිනනවා මහින්දට චන්දෙ දෙන උන් පොන්නයො කියලා හදුන්වනකොට මම කිවුවෙ සමහර විට තම්න්ගෙ මවුපියන්ට වෙන්න ඔන ඔය පොන්නයො කියලා බනින්නෙ කියලා මොකද ඉරොශාන්ගෙ චන්දෙන් විතරක් නෙමෙ මහින්ද බලයට ඇවිත් තියෙන්නෙ මම එ කියපු කතාවෙන් ඇගවෙන්නෙ නැ මම හොර කම් වලට පක්ශයි මහින්දලා කරන දෙ හරි කියන එකවත් මම පෙන්නලා දුන්නෙ මෙතන පොස්ට් දාන උන් 99% ක්ම් පොන්නයො කියලා බැනලා තියෙනවා දැක්කා උගෙ අම්මටයි තාත්තටයි නංගිලාටයි හැමිනිලා තියෙනවාත් දැක්කා (හමන්නන්න ඔන කියලා) දැක්කා

    ඔය හමන්නන ඔන අය කියන 65% අතර තමන්ගෙත් අම්මා අෆ්ෆා අයියා අක්කා සියාආච්චි ඉන්නවා කියලා පෙන්නලා දුන්නෙ:yes::cool: උබට තෙරෙන්න ඇති මෙ පැහැදිලි කිරිම
    1.gif

    ගයාන් මේකයි ගයාන්

    රටේ කීදෙනෙක් අන්තර්ජාල බාවිතා කරනවාද?????? 2%-3% අතර ප්‍රමාණයක්

    එකෙන් 67% ෆේස්බුක් බාවිතා කරනවා.
    මන් හිතන්නේ අන්ත්ර්ජාල බාවිතා කරන අයගෙන් 5% ක් වත් එළකිරි එන්නේ නැතුව ඇති. ෆේස්බුක් එකේ උනත් 60% විතර මහින්දගේ පාලනයට කැමති නැහැ. මන් කියන්නේ පරිගණක ශාක්ෂරතාවය තියන අය කියන්නත් පුළුවන්. අටගෙන් ගොඩක් අය මහින්ද විරෝදී. මන් හිතන විදියට. පරි ගනකම නෙමෙයි බන් රටේ යම් කමක් කමක් හිතන මිනිස්සු පාලන ක්‍රමයෙන් අඵසුත්වට පත්වෙන මිනිස්සු වැඩි හරියක් කැමති නැහැ

    මේ අන්ත්රජාලය බාවිතා කරන වෙනම සමාජ කණ්ඩායමක් වගේනේ. යම් තරමක් උගත්, ඉන්ග්රිස්හි සාමාන්‍ය දැනුමක් තියන අය. එහෙම නැතුව කම්කරු රස්සාවල් කරන අය , ගොවියෝ, තිවිල් එලවන අය, බස් එලවන අය, කුඩා වෙළෙන්දෝ, කාර්මිකයෝ වගේ ය එනවා අඩුයිනේ. කවදාවත් රටේ බහුතරය නෙමෙයි එලකිරිය හෝ ෆේස් බුක් එක කියන්නේ. එකයි එළකිරියේ කොච්චර මහින්දට බැන්නත් මහින්ද දිනන්නේ. පාරට බැහැල කතා කලොත් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේ හොද කියන මිනිස්සු. ඒ කියන්නේ ගොඩ දෙන මොකද වෙන්නේ කියල තේරුම් අරණ නැහැ. එක බාල තරුණ මැදි මහලු හැමෝටම පොදුයි.

    මාසෙට 50ක් හොයන රජයේ රැකියාවක් කරන කෙනෙකුයි
    පරිගණක රැකියාවක් කරන අයෙකුයි
    ගරාජ් වැඩ කරන කෙනුයි ගත්තම ඒ මිනිස්සු 3 දෙන හිතන්නේ තුන් ආකාරයකට. එත් සම මට්ටම් වල අද්‍යාපනය ලබලා රැකියා කරන අය ගොඩක් වෙලාවට එකම විදියට ප්‍රශ්න දිහා බලනවා

    එතැනදී තමයි ගොඩක් වෙලාවට එකිරියේ බහුතරය හෝ මුණු පොතේ බහුතරය මහින්ද විරෝදී වෙන්නේ. එක රටේම මතය නෙමයි.

    එරෝසන් චන්දෙ දුන්නට කමක් නැහැ බන්. සමහර විට උබත් ආණ්ඩුවට දෙන්න ඇති. සන්දනෙට චන්දේ දෙන්නේ මේකේ එරෝසන් විතරද?????? ඒ පැත්තට කතා කරන්නේ එරෝසන් විතරද????
    එරෝසන් ගේ තියන ප්‍රශ්නය ආණ්ඩුව වැරදි දෙයක් කරත් සුදු හුණු ගානවා එකට. එකයි උබන්හුම් අහන්නේ. ගුනේ බායි තව ටිකක් හොදයි.
    මට මතක විදියට රතු පස්වල ගැන කතාව යනකොට එරෝසන් කිවුවේ මිනිසුන්ට වෙඩි තියපු එක හොදයි කියලා. වැරදි දේට වැරැදී කියන්න ඕනි.

    කුණුහරප ගැන නම් උත පාවිච්චි කරන්නේ ඒ බාෂවමනේ.. එක නම් නිකන් බැනගන්නවා ඇරෙන්න එරෝසන්ට වයිර කරන ඩයල් නම් නැතුව ඇති. ගණන් ගන්න එපා කියන්න තායි තියෙන්නේ

    උබ මිලින්ම කියල තියන් කතාව නම් සහතිඅක ඇත්ත
     
    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕකට හේතුව මොකක්ද දන්නවද?
    ලංකාවේ ජනගහනයට සාපේක්ෂව එළකිරි ඉන්න මෙම්බර්ස්ලා ගාන ගොඩක් පොඩි...එළකිරි ඉන්න හැම මෙම්බර්ම සහ උන්ගේ හත්මුතු පරම්පරාවම මහින්දට විරුද්දව චන්දෙ දුන්නත් ඒ ප්‍රමාණය රටේ ජනගහනයෙන් 10%වත් වෙන එකක් නැහැ

    අපි හිතනවට වඩා ලොකු පිරිසක් ඉන්නවා ITN විතරක් පේන රටේ සංවර්දනය කියන්නේ මහබැංකුවේ ලාච්චුවක් අස්සේ තියන දෙයක් කියල හිතන් ඉන්න.....ඒ මිනිස්සුන්ගේ වැරද්දත් නෙවෙයි ඉතින්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Facebook eka koheda ban molayak thiyena un pawichchi karanne.. oke wadi hariyak inne lamaka adahas thiyena un.... unta ithin thiyena anduwa waradee wagema deshapalan danumak aththema naa wage....... ithin thiyena anduwata banina eka thama trend eka....

    eka aththa loketa wada wenas....

    මේ අන්ත්රජාලය බාවිතා කරන වෙනම සමාජ කණ්ඩායමක් වගේනේ. යම් තරමක් උගත්, ඉන්ග්රිස්හි සාමාන්‍ය දැනුමක් තියන අය.

    ee kiyanne amuthuma manasikathwayen inna kandayamak thama meee... me aya oya samanya minissu wage aththa loke neme innee.. fantasy ekaka...

    එහෙම නැතුව කම්කරු රස්සාවල් කරන අය , ගොවියෝ, තිවිල් එලවන අය, බස් එලවන අය, කුඩා වෙළෙන්දෝ, කාර්මිකයෝ වගේ ය එනවා අඩුයිනේ. කවදාවත් රටේ බහුතරය නෙමෙයි එලකිරිය හෝ ෆේස් බුක් එක කියන්නේ. එකයි එළකිරියේ කොච්චර මහින්දට බැන්නත් මහින්ද දිනන්නේ. පාරට බැහැල කතා කලොත් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේ හොද කියන මිනිස්සු. ඒ කියන්නේ ගොඩ දෙන මොකද වෙන්නේ කියල තේරුම් අරණ නැහැ. එක බාල තරුණ මැදි මහලු හැමෝටම පොදුයි.

    atththama kathawa thama samaje gana wadipurama danumak thiyenne oya kamkaru wada karana, threewheel/bus elawana, kuda/maha welendo wage minissu.... mokada ee minissu nitharama samajeth ekka gatena nisa...

    nathuwa poth gullo wage pothe theoryma padam karala seeetha kamara wala idan internet eken samaje hadanna yana unta neme.......

    එරෝසන් චන්දෙ දුන්නට කමක් නැහැ බන්. සමහර විට උබත් ආණ්ඩුවට දෙන්න ඇති. සන්දනෙට චන්දේ දෙන්නේ මේකේ එරෝසන් විතරද?????? ඒ පැත්තට කතා කරන්නේ එරෝසන් විතරද????
    එරෝසන් ගේ තියන ප්‍රශ්නය ආණ්ඩුව වැරදි දෙයක් කරත් සුදු හුණු ගානවා එකට. එකයි උබන්හුම් අහන්නේ. ගුනේ බායි තව ටිකක් හොදයි.

    Erozan ta meke katha karanna aithiyak thiyenawa... uuta yam mathayak daranna ayithiyak thiyenawa..... ee unata uuwa pal karala uuuta mada gahhan meke unta monada thiyena ayithiya..? unta Erozanaya kiyana ewata uththara naa ekayi aththa kathawa.....

    anika meke UNP ekata JVP ekata Fonnyata redi nathuwa kade yana un innawa.... un hondayi.. un deshapremee... Erozanaya thama waradi....

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකට හේතුව මොකක්ද දන්නවද?
    ලංකාවේ ජනගහනයට සාපේක්ෂව එළකිරි ඉන්න මෙම්බර්ස්ලා ගාන ගොඩක් පොඩි...එළකිරි ඉන්න හැම මෙම්බර්ම සහ උන්ගේ හත්මුතු පරම්පරාවම මහින්දට විරුද්දව චන්දෙ දුන්නත් ඒ ප්‍රමාණය රටේ ජනගහනයෙන් 10%වත් වෙන එකක් නැහැ

    අපි හිතනවට වඩා ලොකු පිරිසක් ඉන්නවා ITN විතරක් පේන රටේ සංවර්දනය කියන්නේ මහබැංකුවේ ලාච්චුවක් අස්සේ තියන දෙයක් කියල හිතන් ඉන්න.....ඒ මිනිස්සුන්ගේ වැරද්දත් නෙවෙයි ඉතින්

    ethakota oyi "Lankadeepe" kiyawanne Indiayawe unda?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගයාන් මේකයි ගයාන්

    රටේ කීදෙනෙක් අන්තර්ජාල බාවිතා කරනවාද?????? 2%-3% අතර ප්‍රමාණයක්

    එකෙන් 67% ෆේස්බුක් බාවිතා කරනවා.
    මන් හිතන්නේ අන්ත්ර්ජාල බාවිතා කරන අයගෙන් 5% ක් වත් එළකිරි එන්නේ නැතුව ඇති. ෆේස්බුක් එකේ උනත් 60% විතර මහින්දගේ පාලනයට කැමති නැහැ. මන් කියන්නේ පරිගණක ශාක්ෂරතාවය තියන අය කියන්නත් පුළුවන්. අටගෙන් ගොඩක් අය මහින්ද විරෝදී. මන් හිතන විදියට. පරි ගනකම නෙමෙයි බන් රටේ යම් කමක් කමක් හිතන මිනිස්සු පාලන ක්‍රමයෙන් අඵසුත්වට පත්වෙන මිනිස්සු වැඩි හරියක් කැමති නැහැ

    මේ අන්ත්රජාලය බාවිතා කරන වෙනම සමාජ කණ්ඩායමක් වගේනේ. යම් තරමක් උගත්, ඉන්ග්රිස්හි සාමාන්‍ය දැනුමක් තියන අය. එහෙම නැතුව කම්කරු රස්සාවල් කරන අය , ගොවියෝ, තිවිල් එලවන අය, බස් එලවන අය, කුඩා වෙළෙන්දෝ, කාර්මිකයෝ වගේ ය එනවා අඩුයිනේ. කවදාවත් රටේ බහුතරය නෙමෙයි එලකිරිය හෝ ෆේස් බුක් එක කියන්නේ. එකයි එළකිරියේ කොච්චර මහින්දට බැන්නත් මහින්ද දිනන්නේ. පාරට බැහැල කතා කලොත් වැඩි හරියක් ඉන්නේ ආණ්ඩුවේ හොද කියන මිනිස්සු. ඒ කියන්නේ ගොඩ දෙන මොකද වෙන්නේ කියල තේරුම් අරණ නැහැ. එක බාල තරුණ මැදි මහලු හැමෝටම පොදුයි.

    මාසෙට 50ක් හොයන රජයේ රැකියාවක් කරන කෙනෙකුයි
    පරිගණක රැකියාවක් කරන අයෙකුයි
    ගරාජ් වැඩ කරන කෙනුයි ගත්තම ඒ මිනිස්සු 3 දෙන හිතන්නේ තුන් ආකාරයකට. එත් සම මට්ටම් වල අද්‍යාපනය ලබලා රැකියා කරන අය ගොඩක් වෙලාවට එකම විදියට ප්‍රශ්න දිහා බලනවා

    එතැනදී තමයි ගොඩක් වෙලාවට එකිරියේ බහුතරය හෝ මුණු පොතේ බහුතරය මහින්ද විරෝදී වෙන්නේ. එක රටේම මතය නෙමයි.

    එරෝසන් චන්දෙ දුන්නට කමක් නැහැ බන්. සමහර විට උබත් ආණ්ඩුවට දෙන්න ඇති. සන්දනෙට චන්දේ දෙන්නේ මේකේ එරෝසන් විතරද?????? ඒ පැත්තට කතා කරන්නේ එරෝසන් විතරද????
    එරෝසන් ගේ තියන ප්‍රශ්නය ආණ්ඩුව වැරදි දෙයක් කරත් සුදු හුණු ගානවා එකට. එකයි උබන්හුම් අහන්නේ. ගුනේ බායි තව ටිකක් හොදයි.
    මට මතක විදියට රතු පස්වල ගැන කතාව යනකොට එරෝසන් කිවුවේ මිනිසුන්ට වෙඩි තියපු එක හොදයි කියලා. වැරදි දේට වැරැදී කියන්න ඕනි.

    කුණුහරප ගැන නම් උත පාවිච්චි කරන්නේ ඒ බාෂවමනේ.. එක නම් නිකන් බැනගන්නවා ඇරෙන්න එරෝසන්ට වයිර කරන ඩයල් නම් නැතුව ඇති. ගණන් ගන්න එපා කියන්න තායි තියෙන්නේ

    උබ මිලින්ම කියල තියන් කතාව නම් සහතිඅක ඇත්ත

    උබෙ පැහැදිලි කිරිම හරියටම හරි :cool: මට තෙරුනා බොක්කටම මම දන්නවා එත් දැන් ගම කියන්නෙ හැම එකාම ෆ්බි ඉන්න නෙට් තියෙන රටෙ වෙන දෙවල් දන්න පිරිසක් ඉන්න තැනක් මහින්දට චන්දෙ දෙන්නෙ මහින්ද ගැන නොදන්න නිසා නෙමෙ විකල්පයක් නැති නිසා මහින්දයි
    රනිලුයි අතරින් මනුස්සයො තොර ගන්නෙ මහින්දව රනිල්ට කැමති නැහැ රටෙ මිනිස්සු ඇට්තටම එකාදිපතියෙක් එලවන්න රනිල්ව ගෙනවා කියන්නෙ විහිලුවක් රනිල් මහින්දටත් වඩා එකාදිපතියෙක් කියලා ඔප්පු කරලා තියෙන නිසා චන්ද 28ක් පැරදිලාත් වෙන මනුස්සයෙකුට පක්ශය බාර නොදි ඉන්න එකා ජනාදිපති උනාහම බලයෙන් යයිද කියන එක ප්‍රශ්නයක්?
    ජෙවිපි එක ගැන තාමත් මිනිසු සැක කරන එක හෙතුවක් ජෙවිපි එකට චන්දය නොදෙන්න
    සමහර විට පරන පරම්පාව මිය ගිය දිනක ජෙවිප් එක බලයට එයි:cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආහ් සුනිමල් මලේ කොහොමද හෆ්ෆේ........... දැක්ක කල් ආහ්?:rofl:අලුත් බබල් ගම් එකක් හපනව වගේ.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Erozan ta meke katha karanna aithiyak thiyenawa... uuta yam mathayak daranna ayithiyak thiyenawa..... ee unata uuwa pal karala uuuta mada gahhan meke unta monada thiyena ayithiya..? unta Erozanaya kiyana ewata uththara naa ekayi aththa kathawa.....

    anika meke UNP ekata JVP ekata Fonnyata redi nathuwa kade yana un innawa.... un hondayi.. un deshapremee... Erozanaya thama waradi....

    ඇරෝසන්ගේ වැරැද්ද වෙන මොකුත් නෙවෙයි තඩි බොරු ඇදබාන එක
    හොදම උදාහරනේ උගේ ආර්ථික විද්‍යා න්‍යාය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Erozan ta meke katha karanna aithiyak thiyenawa... uuta yam mathayak daranna ayithiyak thiyenawa..... ee unata uuwa pal karala uuuta mada gahhan meke unta monada thiyena ayithiya..? unta Erozanaya kiyana ewata uththara naa ekayi aththa kathawa.....

    anika meke UNP ekata JVP ekata Fonnyata redi nathuwa kade yana un innawa.... un hondayi.. un deshapremee... Erozanaya thama waradi....

    [/SIZE][/COLOR]

    [/QUOTE]

    එක හරිබන් එත් සහසුදෙන්ම වැරදි කියලා පෙන එකට. හරි කියන කොට එතන ප්‍රශ්නයක් නේද???
    උබ උනත් ආණ්ඩුවේ වැරදි සමහර වෙලාවට වැරදි කියල තියනව. මන් එක දන්නවා.
    කවුරුත් උබට එරෝසන්ට වගේ බනින්නේ නැත්තේ එකයි. මන් කියන්නේ නැහැ එරෝසට බනින එක හරි කියලා. මොන උනත් කොල්ලෙක් නේ බන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕකට හේතුව මොකක්ද දන්නවද?
    ලංකාවේ ජනගහනයට සාපේක්ෂව එළකිරි ඉන්න මෙම්බර්ස්ලා ගාන ගොඩක් පොඩි...එළකිරි ඉන්න හැම මෙම්බර්ම සහ උන්ගේ හත්මුතු පරම්පරාවම මහින්දට විරුද්දව චන්දෙ දුන්නත් ඒ ප්‍රමාණය රටේ ජනගහනයෙන් 10%වත් වෙන එකක් නැහැ

    අපි හිතනවට වඩා ලොකු පිරිසක් ඉන්නවා ITN විතරක් පේන රටේ සංවර්දනය කියන්නේ මහබැංකුවේ ලාච්චුවක් අස්සේ තියන දෙයක් කියල හිතන් ඉන්න.....ඒ මිනිස්සුන්ගේ වැරද්දත් නෙවෙයි ඉතින්

    එලකිරිය කියන්නෙ පක්ශෙකින් තොරලා ගත්ත පිරිසක් නෙමෙ අහබුවෙන් සෙට් වෙච්ච කම්කරුවා නිකමා ඩොක්ට ලොයර්ලා බිස්නස් කරන උන් එක එක අංශය නියොජනය කරන පිරිසක්
    එතකොට සමාජයම තම්යි නියොජනය වෙන්නෙ හරියට ලංකාවෙ කොටි දෙක 225ක් පාර්ලිමෙන්තුවෙ නියොජනය කරනවා වගෙ
    උන් හොරු දුශකයො ජාති ආඅලකයො වැදගතා මහත්මයා කියන හැම චරිතයම නියොජනය කරනවා එ 225
    එ 225 තමයි රටෙ ජිවත් වෙන්නෙ (අපි කොයිකටද අයිති කියලා අපිම දන්නෙ නැහැ) මොකද උන්ව පිට සක්වලින් ගෙනැල්ලා නෙමෙ හොරෙක් යනකොට එතෙන්ට හොරෙක් එනවා එක නවත්වපු රටවල් තම්යි දියුනු උනෙ
    එක නවත්තන්න ඔන උන්ව පත් කරන උන්

    එලකිරිය කියන්නෙ මුලු සමාජයම තම්යි නියොජනය කරන්නෙ දැන් දැන් මොකද ගමටත් තාක්ශණය ගිහින් නිසා අයි ටින් නිවුස් බලන උන් ඔනනම් 25% ඇති එතකොට අනිත් උන් චන්දෙ දෙන්නෙ ඇයි කියන එකට උත්තරය තම්යි විපක්ශ නායකයා:dull: