අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එලකිරිය කියන්නේ පිටත සමාජයේ සර්වසම පැතිකඩක් නෙවෙයි.....ලංකාවේ ජනගහනයෙන් පරිගණක සාක්ෂරතාව තියෙන්නේ සුළු පිරිසකට (තරුණ කොටස ඇරුනම) ඒ පිරිසෙනුත් එළකිරි එන්නේ සුළු කොටසක් ඒ අතරිනුත් දේශපාලන මාතෘකා වලට සම්බන්ද වෙන්නේ එක කොටසක්

    අනික පිටතින් නොපෙනුනාට ලංකාවේ පරිගණක දැකලවත් නැති හද්ද පිටිසර ජනගහනයක් සැලකියයුතු මට්ටමකින් ඉන්නවා

    :yes: yeah mcn methana inne amuthuma set ekak :rofl::dull::baffled::cool::growl:
     
    aruna47

    Well-known member
  • වැස්සකට සිල්ලර කඩයකටවත් ගොඩ වෙච්ච නැති උන්ගෙන් මොන නියායවල්ද මචන්??? :rofl::rofl:

    එළුසන්ම කිව්වා නේ බන් 10 පාස් නැහැ කියලා උබ දැක්කාද? ඌ නිදහස් අධ්‍යාපනය හදාරපු එකෙකුත් නෙම :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් උගෙන් ආතල් ගන්න එක තමයි මේ කට්ටිය වටවෙලා කරන්නේ :rofl:
    උබත් ඉස්සල්ල ඌ ගැන මානුෂීය ටෝක් දීල දැන් කියනවා ආතල් ගන්නලු :rofl:

    mama kiwwe uge deshapalana mathaya gana.....

    adagena naapuwa meka adala naa! :rofl::rofl::rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ ගුබ්බෑයමෙන් තොලොන්චිවෙලා හොඳ රටකට යන්නත් පින් කරන්න ඕන:dull::dull:

    siravata meke goda emak naa apita thiyenne next generation ekata paduve vena ratakata vela inna puluvan venna vada karala dena eka.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama kiwwe uge deshapalana mathaya gana.....

    adagena naapuwa meka adala naa! :rofl::rofl::rofl:

    ඉතින් ඌ කරන්නෙම ඇදගෙන නාන එකනේ :rofl:
    ඒක තමයි මේකේ එවුන් ඌට එහෙම කරන්නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනුර කුමාර දිසානායක කියන්නෙ මන්ත්‍රී කෙනෙක් නෙහ්, උටත් වාහන පර්මිට් එක ලැබෙනව ඇති, උබල කියන්නෙ සමාජවාදියො ඔක්කොම බයික් කටුවල යන්න ඔනෙ කියලද?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mama hitanna mcns JVP evunta mona keevath tava kalayak yanakan anduwak ganna baa. Lankave minissu okata chande denne naa. Habei me rata hadanna puluvan JVP ekata vitarai. unp baa SLFPA baa fonsekata baa:sorry:
     
    aruna47

    Well-known member
  • ane manda mama danne naa oyi.. ena widiayakata balamu... hariya? :love::love:

    ඔයි?? තාත්තා කරත්ත කාරයෙක්ද? ඔයි?? කියන්නේ එන විදි වලට මම කැමති නැහැ. ඔයා අකමැති මම කැමති විදිහ හොයාගත්තා ආසද දැනගන්න :love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයි?? තාත්තා කරත්ත කාරයෙක්ද? ඔයි?? කියන්නේ එන විදි වලට මම කැමති නැහැ. ඔයා අකමැති මම කැමති විදිහ හොයාගත්තා ආසද දැනගන්න :love:

    naa oyi.. asa naa.... dan harida..? :rolleyes::rolleyes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    man nan meka atha arinne naa... puluwan widiyakata goda ganna balawana..... umbath onnan waren ekathuwwenne :rolleyes::rolleyes:

    goda emak koheda ban.Income tax eken mata fine ekak gahuva (ridena ganak) . mage case eka mekai mama amaruven hamba karapu salli valin tax gevvama government eka evagen monavada karanne.

    Ammathila ambanak maintain karanava.
    Proficiency patta low government workers lata padi gewanawa.
    paraval highway ports buildings hadanava kiyala supiriyata gasa kanava.
    kunu godaval ban katha karala vadak naa. Pita rata citizen aran e rata valata tax gevanava dahen sampathai.:dull:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    i,m out chao. And BTW peechan thread mada gahanna meetta vadiya hoda ewa hoya ganna. Hela urume rathana hamuduruwo wadina vahane dakkoth uba mona kiyaida ban lol
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උබෙ පැහැදිලි කිරිම හරියටම හරි :cool: මට තෙරුනා බොක්කටම මම දන්නවා එත් දැන් ගම කියන්නෙ හැම එකාම ෆ්බි ඉන්න නෙට් තියෙන රටෙ වෙන දෙවල් දන්න පිරිසක් ඉන්න තැනක් මහින්දට චන්දෙ දෙන්නෙ මහින්ද ගැන නොදන්න නිසා නෙමෙ විකල්පයක් නැති නිසා මහින්දයි
    රනිලුයි අතරින් මනුස්සයො තොර ගන්නෙ මහින්දව රනිල්ට කැමති නැහැ රටෙ මිනිස්සු ඇට්තටම එකාදිපතියෙක් එලවන්න රනිල්ව ගෙනවා කියන්නෙ විහිලුවක් රනිල් මහින්දටත් වඩා එකාදිපතියෙක් කියලා ඔප්පු කරලා තියෙන නිසා චන්ද 28ක් පැරදිලාත් වෙන මනුස්සයෙකුට පක්ශය බාර නොදි ඉන්න එකා ජනාදිපති උනාහම බලයෙන් යයිද කියන එක ප්‍රශ්නයක්?
    ජෙවිපි එක ගැන තාමත් මිනිසු සැක කරන එක හෙතුවක් ජෙවිපි එකට චන්දය නොදෙන්න
    සමහර විට පරන පරම්පාව මිය ගිය දිනක ජෙවිප් එක බලයට එයි:cool:

    එලකිරිය කියන්නෙ පක්ශෙකින් තොරලා ගත්ත පිරිසක් නෙමෙ අහබුවෙන් සෙට් වෙච්ච කම්කරුවා නිකමා ඩොක්ට ලොයර්ලා බිස්නස් කරන උන් එක එක අංශය නියොජනය කරන පිරිසක්
    එතකොට සමාජයම තම්යි නියොජනය වෙන්නෙ හරියට ලංකාවෙ කොටි දෙක 225ක් පාර්ලිමෙන්තුවෙ නියොජනය කරනවා වගෙ
    උන් හොරු දුශකයො ජාති ආඅලකයො වැදගතා මහත්මයා කියන හැම චරිතයම නියොජනය කරනවා එ 225
    එ 225 තමයි රටෙ ජිවත් වෙන්නෙ (අපි කොයිකටද අයිති කියලා අපිම දන්නෙ නැහැ) මොකද උන්ව පිට සක්වලින් ගෙනැල්ලා නෙමෙ හොරෙක් යනකොට එතෙන්ට හොරෙක් එනවා එක නවත්වපු රටවල් තම්යි දියුනු උනෙ
    එක නවත්තන්න ඔන උන්ව පත් කරන උන්

    එලකිරිය කියන්නෙ මුලු සමාජයම තම්යි නියොජනය කරන්නෙ දැන් දැන් මොකද ගමටත් තාක්ශණය ගිහින් නිසා අයි ටින් නිවුස් බලන උන් ඔනනම් 25% ඇති එතකොට අනිත් උන් චන්දෙ දෙන්නෙ ඇයි කියන එකට උත්තරය තම්යි විපක්ශ නායකයා:dull:

    උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආණ්ඩුවට කඩේ යන කොලු නඩේ ලියල තියන ඒවා දැක්කම දුකේ බෑ අප්පා.:(:(:එරෝසාන් ඇතුළු කඩේ යන කොල්ලන්ගේ නිවට මානසිකත්වය අපුරුවට පැහැදිලියි.. නාමල් බේබිලා ලම්බෝගිනි පදිනවට මුන් ආසයි.. එත් අනුරකුමාර පක්ෂෙන් දීපු ඩබල් කැබ් එක පාවිච්චි කරනවට ඉරිසියයි.. එක උත්තමයෙක් ලියල තිබුන AC තියන වාහන පාවිච්චි කරන එක වැරදියි කියල සමාජ වාදියෝ.. අනේ මන්ද මීට අවුරුදු 25 කට කලින් ආපු 10 ශ්‍රී කාර් කටුවලත් AC තියනවා කියල මුන් දන්නා එකක්යැ ඉතින් .. අනේ මුන් වගේ හරක් .. පව් අප්පා..(
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    අඩෝ මටත් කොම්පැනියෙන් hilux කැබ් එකක දීල තියෙන්නේ පාවිච්චියට :love::love:

    කස්ටිය මටත් පොටෝස් දාන්න කියයිද මන්ද???

    ඉතින් බන් මාත් යන එකේ අනුර වගේ එකෙක් hilux එකක ගියාම ඇති වැරැද්ද මොකක්ද...

    පොටෝස් ඕනෙනම් හෙට දාන්නම් හොදේ...දැන් කළුවරයි...:rolleyes:

    :rofl: :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එලකිරිය කියන්නෙ පක්ශෙකින් තොරලා ගත්ත පිරිසක් නෙමෙ අහබුවෙන් සෙට් වෙච්ච කම්කරුවා නිකමා ඩොක්ට ලොයර්ලා බිස්නස් කරන උන් එක එක අංශය නියොජනය කරන පිරිසක්

    එලකිරිය පක්ෂේකින් තෝරලා ගත්ත පිරිසක් නෙමයි. එත් යම් සමාජ මටමකට අයිති යමක් ඉගන ගත්ත සමනය දැනුමක් තියන අය. නිකම්මු කියන්නේ ඉගන ගන්න ඉස්කෝලේ යන අය වෙන්න ඕනි. සමාජයේ සෑම මට්ටමක් ම නියෝජනය කරන ය මේකේ නැහැ බන. එතන උබ වැරදි. එක් අංශ නියෝජනය කරන පිරිස් හිටියට. බුද්දි මට්ටම් වල සමාන බවක් තියන තියන් කට්ටියතමයි ඉන්නේ

    එතකොට සමාජයම තම්යි නියොජනය වෙන්නෙ හරියට ලංකාවෙ කොටි දෙක 225ක් පාර්ලිමෙන්තුවෙ නියොජනය කරනවා වගෙ
    උන් හොරු දුශකයො ජාති ආඅලකයො වැදගතා මහත්මයා කියන හැම චරිතයම නියොජනය කරනවා එ 225

    උබ කියන විදියට මුළු සමාජයම නියිජනය වෙන්නේ නැහැ බන්. කොහොමත් නැහැ. මේකේ ඉන්නේ එක මට්ටමකට අයිති කොට්ටාශයක්. ( උදහරනයක්කිවුවොත් එකලිරියේ ඉන්නවා කසුන් කල්හාරගේ සින්දු අහන අය. ගොඩාක් ඉන්නවා. බහුතරයක් අහනවා. එත් මුළු රටේම සින්දු අහන අයගෙන් සමස්තයක් විදියට ගත්තොත් කසුන් ගේ සින්දු අහන අය ඉන්නේ 5% වගේ එත් එලකිරිය ඇතුලේ 80% විතර කසුන්ගේ සින්දු අහනවා. අජිත් කිංස්ලි වගේ අයගේ සින්දු අහන අය බැලුවොත් එළකිරි එකේ අඩුයි. එත් එලියට ගියාම ගොඩක් උන් ඉන්නව අහන. එකලිරිය කියන්නේ යම් රාමුවකට කොටු වෙච්ච පිරිසක් ඉන්න තැනක්. එක මුළු සමස්ත සමාජයම කියල හිතනවා නම් වැරදි.උබට තේරුනා කියල හිතනවා කියපුදේ)

    එ 225 තමයි රටෙ ජිවත් වෙන්නෙ (අපි කොයිකටද අයිති කියලා අපිම දන්නෙ නැහැ) මොකද උන්ව පිට සක්වලින් ගෙනැල්ලා නෙමෙ හොරෙක් යනකොට එතෙන්ට හොරෙක් එනවා එක නවත්වපු රටවල් තම්යි දියුනු උනෙ
    එක නවත්තන්න ඔන උන්ව පත් කරන උන්

    නැහැ බන්. 225 ටම අයිති පිරිස් අන්තරජාලය තුල නැහැ. එතැනදී තමයි අනුර කුමාර දිසානායක ෆේස් බුක් ජනාදිපති වෙන්නේ. ප්‍රතිශතයක් විදියට මුළු සමාජයම නියෝජනය කරන පිරිසක් නැහැ. අපි ආණ්ඩුවේ පැටලී චම්පික රණවකව ගත්තොත් මේකේ බහුතරයයක් කැමති. විමල් විරවන්ශ්ව ගත්තොත් එට වැඩ කැමති පිරිස අඩුයි, දුමින්දයව ගත්තොත් ගොටුකොලයා විතරයිඇත වැඩිපුරම චන්ද තියෙන්නේ කාටද? උබ හිතනවද මේකේ ජේ වී පි එකට පුක ඉරාගෙන කෑගහන උන් එලියට ගිහින් මහින්දට චන්දෙ දෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ.

    අන්තර්ජාල බාවිතා කරන බොහෝ දෙනෙක් යමක් අලුතින් හිතල ත්රුම් ගන්න පුළුවන් අය. ෆේස් බුක් තහනම් කරන්න හදන්නෙත්, 3300lk වගේ වෙබ් අඩවි බ්ලොක් වෙන්නෙත් එකයි. රටේ මිනිස්සුන්ට ඇත්තටම තමාගේ හිත ඇතුල බලාගන්න පුලුවන්නම්. මොනාද වෙලා තියෙන්නේ කියලා ත්රෙනවා නම්. මේවා මෙහෙම වෙන්නේ නැහැ[
    /SIZE]

    එලකිරිය කියන්නෙ මුලු සමාජයම තම්යි නියොජනය කරන්නෙ දැන් දැන් මොකද ගමටත් තාක්ශණය ගිහින් නිසා අයි ටින් නිවුස් බලන උන් ඔනනම් 25% ඇති එතකොට අනිත් උන් චන්දෙ දෙන්නෙ ඇයි කියන එකට උත්තරය තම්යි විපක්ශ නායකයා:dull:

    ගම කියල අදහස් කරන්නේ කොලබ දිස්ත්රික්කයේ තියන ගම් ද?? ගොඩක් වෙලාවට වැඩ කරන මිනිස්සුන්ට දේශපාලනය රට ගැන හිතනන් පුළුවන් විදිය සිමා වෙනවා මේ ක්‍රමය නිසා. අපි හම්බකලොත් අපි කනවා කියලා තායි හිතන් ඉන්නේ මිනිස්සු. ඇත ඇත්තටම වෙන්නේ අපි හම්බ කරලා උන් කනවා. අපි ලෙව කනවා. මිනිස්සු දන්නේ නැහැ එක. itn නිවුස් බලන අය
    25% උනත්. සමහර වැරදි මොනම මාද්යකින් වත් ප්‍රචාරය වෙනවද??? අතනයි තියන ප්‍රශ්නේ එලකිරිරි fb කොච්චර කගහුවත් මිනිස්සුන්ට ඒ මතය යන්නේ නැහැ. ජේ වී පි එකට චන්ද දිනන්න බැරි එකයි.

    අද රනිල් මහින්ද ඉන්න තැන ඉදලා , මහින්ද රනිල් ඉන්න තැන හිටියනම්..... මහින්දටත් රනිල්ට වගේම තමයි බන්. ඒ වගේම රනිල් ව එළවන්න්ත් බැහැ. මෙතන අව්ස්තනුකුල තත්වය මිසක් කිසිම පුදගල හැකියාවක් බලපාල නැහැ බන්. බබරේ කැරකිලා තියන විදියට මහින්ද වැල්ලේ ගැහුවත් කැරකුනා පහු ගිය කාලේ.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.
    :yes::yes::yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :yes::yes::yes::yes::yes::yes::yes: