අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.

    දැකපු එලම comment එකක්...
    Make sense
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10501974_670677559683651_7049981400118918117_n.jpg

    [/SIZE]

    BMW X series SUV වගේද Toyota Hilux පට්ට ගණන් නේ ! :oo::oo::oo:

    10500524_10152515216494030_2431029588475878508_n.jpg
     
    Last edited:

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    10501974_670677559683651_7049981400118918117_n.jpg

    මීඩියා වලට දෙන තවුසන්ඩ් ටෝක් වල හැටියට මම හිතන් හිටියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු යන්නේ , බුකියෙ පළ වුන පින්තූරයේ බාගෙට හදල තිබුණ ගේ පිටිපස්සේ නවත්වල තිබුණ කබල් බයික් එකෙන් කියලයි. බැලුවාම මේකට තිබිල තියෙන්නෙත් ලක්ෂ හැට හැත්තෑවක සුපිරි කැබ් එකක්නේ. මේවා කාගෙ සල්ලිද? නිර්ධන පන්තිය වෙනුවෙන් උඩුබුරන නිවට දේශපාලුවාගේ යථාර්ථය මෙන්න.

    meka koheda bnz laksha 60 k wenne umbata molda??

    meka 35k withara wenne.. podi usiness karana ewunuth mewa thiyagena inne..!! itn paksha nayakayek meke giya kiyala athi wade mokakda??
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එරෝසන් සමාජවාදියෙක් උනා නම් උගේ අම්මව නිකන් දෙනවා බඩු ගහන්න සල්ලි නැටි උන්ට... එක තමයි උගේ තියරි එක.. :lol::lol::lol:

    එළකිරියේ මම දැකපු ජරාම cut එක
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.

    උඹ කවුද කියල නම් මම දන්නේ නෑ මචන්. ඒත් උඹ දාපු මේ comment එක කියවද්දී ඇඟේ මයිල් කෙලින් වුණා බන්. උඹ යමක් දන්නවා විතරක් නෙමෙයි ඒ දන්නා දේ අනිත් අයට දැනෙන විදියට පැහැදිලිව ලියන්නත් පුළුවන් එකෙක් බන්. එළකිරියේ මම දැකපු සුපිරිම comment වලින් එකක් මේක. :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.
    :cool::cool::cool::cool:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරාවටම නිදහස් පක්ශෙ එපා වුනාම් යු.එන්.පී එකට දෙනවා යු.එන්.පී එපා වුනාම් ශ්‍රිලන්කා එකට දෙනවා ..දැන් අවුරුදු 66 ක් දෙගොල්ලො මාරුවෙන් මාරුවට කොලානේ පොරි හැලෙන්න...මහින්ද මාම එපා කියල රනේ අය්යා හරි සජිත් මල්ලි හරි එකෙකුට දුන්නයි කියල සෙතක් වෙය්ද? දැන් ආන්ඩුවෙ ඉන්න ඔක්කොම එහෙය්යො ටික දුවල යන්නේ අනික් පැත්තට..එතකොට තමයි මෙහෙ ඉදන් කාපු කෑම ආයෙත් කන්න පුලුවන්..අඩුම ගානේ ඉස්සර ගේම් ටික වහගන්න හරි පුලුවන්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.

    මමත් මේ හැම දාම කියන දේම තමයි මචන් උඹත් නියමෙට කියලා තියෙන්නේ. අපේ මේ රට හරක් හැම දාම හොඳ විපක්ෂයක් නෑ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ හොරුන්ටම කතිරේ ගහනවා. ගහපන්කෝ විපක්ෂෙට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම බලනකොට මේ චන්දෙ දෙන හරක් මේ හොරු දෙගොල්ලොම සමානයි. හැම දාම හූල්ල හූල්ල ඉන්නවට වඩා කතිරේ ගහපන්කෝ විපක්ෂෙට බලපන් මොකද වෙන්නේ කියලා. මමත් මේ ජන්දේ වෙනස් කරන මතේ තදින්නම ඉන්නවා. එත් අපේ මේ ගමේ ගොඩේ බයියෝන්ගේ මොළ තමයි වෙනස් වෙන්නේ නැත්තේ. උන් හිතන් ඉන්නේ මහින්ද විතරයි මේ රටේ ඉන්නේ කියලා. ඒකත් රටේ කරුමේ. මුන් හොරු පත් කරාම ඒ කරුමේ අපිත් ගෙවන්න ඕනේ උන් විතරක් නෙමේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mama nam hithanne ranil saha jvp ake aya horakam karanne ne macan
    mahinda nam helping hambantota akata ahu una

    රනිල් කොහොමත් හොරෙක් නෙමේ. ඒක ඕනෙම එකෙක් දන්නවා. ඔය unp එකේ හිටපු ලොකු හොරු ටිකක් තමයි මහින්දට හේත්තු උනේ. කීප දෙනෙක් ඉන්නවා හොරු නෙමේ. උන් ටික තෝරලා ගත්තම රටට වැඩක් කරන්න පුළුවන්. ඔය ප්‍රතිපත්තියක් නැති උන්ව එළවලා දාන්න ඕනේ. JVP එක දැන් හැදිලා ඉන්නේ ඉස්සර වගේ නෙමේ. සෑහෙන දුර යන්න පුළුවන් අනුරලා එක්ක. පැහැදිලි විපක්ෂයක් ඉන්නවා දැන් මිනිස්සුන්ට. එත් මේ රටේ බහුතරයක් බත් කන හරක් ඉන්නේ උන්ට සරමක්, සාරියක්, බැනියමක්, ජංගියක් දුන්නම රට ජාතිය උනත් පාවලා දෙනවා මේ හොර තක්කඩි ටිකට. :angry::angry:
     
    waligamaya

    Well-known member
  • උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ඒවගේම දැන් බණ්ඩාරනායකලගෙ කාලෙ තිබුනු ශ්‍රීලන්කා එකත් නැහැ. ඩී එස්ගෙ කාලෙ තිබුන යූඇන්පීයත් දැන් නැහැ. ඒ දෙකම මහජන මුදලාලිල අරක් අරගෙන ඉන්නෙ. ඔය පක්ෂ දෙකම අවුරුදු හැටගානක් රට පාලනය කලා, කෝ හරි ගියාද? තිබුන තැනෙන් උඩට ආවද? එච්චර ෆේල් වෙලත් ආයෙ ඕවට චන්දෙ දෙන්න ඕනද? මෙතනදි යූඇන්පීයෙ උන්ට මහින්දට බැනලා අතපිහිදගන්න බැහැ. මොකද දැනටත් පාර්ලිමේන්තුවෙ සන්ධානෙට යූඇන්පීයෙන් ගිය 63ක් ඉන්නව. යූඇන්පී ආන්ඩුවක් හදපු ගමන් ආපහු මුන් අනිත් පැත්තට පනිනව. ඒ නිසා මේක ඔලුගෙඩි මාරු කරල විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. රනිලා යූඇන්පීය හයිජැක් කරල, මහින්ද ශ්‍රීලන්කා එක හයිජැක් කරල. නම විතරයි වෙනස්, එකම හොරු ටික සැරෙන් සැරෙ මාරුවෙන් මාරුවට රට කනව. දිනන්න හරි පරදින්න හරි මුලින් තමන්ගෙ චන්දෙන් වෙනසක් කරන්න ඕන. නැත්නම් මේකත් අර ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනව.
    උබෙ කතාව සම්පුර්නයෙන්ම මේ කටුන් එකේතියනව.

    10390452_308130286008092_1711814518605902334_n.jpg
    [/QUOTE]

    මෙක තමයි අපේ වැඩිහිටියො ඒදා ඉදන් අදවෙනකම්ම කරන්නේ, ගෙටත් මේකම කරයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මෙක තමයි අපේ වැඩිහිටියො ඒදා ඉදන් අදවෙනකම්ම කරන්නේ, ගෙටත් මේකම කරයි.[/QUOTE]

    ඕක බලපාන්නේ උපතින්ම SLFP හරි UNP අයට නෙමේ මචන් ඔය දෙකම මැද ඉන්න පාවෙන සෙට් එකට. ඔය සෙට් එකේන් තමයි චන්ද තීරණය වෙන්නේ.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රනිල් කොහොමත් හොරෙක් නෙමේ. ඒක ඕනෙම එකෙක් දන්නවා. ඔය unp එකේ හිටපු ලොකු හොරු ටිකක් තමයි මහින්දට හේත්තු උනේ. කීප දෙනෙක් ඉන්නවා හොරු නෙමේ. උන් ටික තෝරලා ගත්තම රටට වැඩක් කරන්න පුළුවන්. ඔය ප්‍රතිපත්තියක් නැති උන්ව එළවලා දාන්න ඕනේ. JVP එක දැන් හැදිලා ඉන්නේ ඉස්සර වගේ නෙමේ. සෑහෙන දුර යන්න පුළුවන් අනුරලා එක්ක. පැහැදිලි විපක්ෂයක් ඉන්නවා දැන් මිනිස්සුන්ට. එත් මේ රටේ බහුතරයක් බත් කන හරක් ඉන්නේ උන්ට සරමක්, සාරියක්, බැනියමක්, ජංගියක් දුන්නම රට ජාතිය උනත් පාවලා දෙනවා මේ හොර තක්කඩි ටිකට. :angry::angry:
    ගියපු එවුන් ටික නම් ඇලීම හොරු ටික තමයි හැබැයි දැන් රනිල්ට හේත්තු වෙලා ඉන්න මංගල වගේ උන් මචන් දේශපාලනයක් නැති උන් උන් මචන් කාලෙකට මෙහෙට එනවා තව කාලෙකට එහෙට යනවා season එකට එන කුරුල්ලො වගේ හැබැයි මචන් දැන් unp කාරයෝ රනිල්ව පිළිගන්නෙ නෑ රනිල් ඉන්නකම් චන්දෙ දෙන්න එන්නෙ නෑ ඉස්සරහට ඒක තමයි මට නම් පෙන ඇත්ත රනිල් වෙනුවට වෙන හොඳ ශක්තිමත් කෙනෙක් ඉස්සරහට ආවනම් මම හිතන්නේ මහින්ද පිරිවරට ගොඩක් රිදෙයි මම අද දැක්කා විමල් සහෝදරයා තනියම චන්දෙ ඉල්ලනව කියාල දාලා
    ඌට හිතෙනව ඇති අපරාදේ jvp එකේම හිටිය නම් කියලා එහෙම උනානම් ඌ තමයි නායකයා
    පව් වැඩේ jvp එක මචන් තව සන්විදානය වෙන්න ඕනේ නැත්නම් අමාරුයි තව එකේ චරිත ටිකක් හදුනානම් හොද අනාගතයක් තියෙනවා
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මමත් මේ හැම දාම කියන දේම තමයි මචන් උඹත් නියමෙට කියලා තියෙන්නේ. අපේ මේ රට හරක් හැම දාම හොඳ විපක්ෂයක් නෑ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ හොරුන්ටම කතිරේ ගහනවා. ගහපන්කෝ විපක්ෂෙට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම බලනකොට මේ චන්දෙ දෙන හරක් මේ හොරු දෙගොල්ලොම සමානයි. හැම දාම හූල්ල හූල්ල ඉන්නවට වඩා කතිරේ ගහපන්කෝ විපක්ෂෙට බලපන් මොකද වෙන්නේ කියලා. මමත් මේ ජන්දේ වෙනස් කරන මතේ තදින්නම ඉන්නවා. එත් අපේ මේ ගමේ ගොඩේ බයියෝන්ගේ මොළ තමයි වෙනස් වෙන්නේ නැත්තේ. උන් හිතන් ඉන්නේ මහින්ද විතරයි මේ රටේ ඉන්නේ කියලා. ඒකත් රටේ කරුමේ. මුන් හොරු පත් කරාම ඒ කරුමේ අපිත් ගෙවන්න ඕනේ උන් විතරක් නෙමේ.

    :yes::yes::yes::yes::yes: