මෙක තමයි අපේ වැඩිහිටියො ඒදා ඉදන් අදවෙනකම්ම කරන්නේ, ගෙටත් මේකම කරයි.[/QUOTE]
ඕක තමයි හැමදාම උනේ
ගියපු එවුන් ටික නම් ඇලීම හොරු ටික තමයි හැබැයි දැන් රනිල්ට හේත්තු වෙලා ඉන්න මංගල වගේ උන් මචන් දේශපාලනයක් නැති උන් උන් මචන් කාලෙකට මෙහෙට එනවා තව කාලෙකට එහෙට යනවා season එකට එන කුරුල්ලො වගේ හැබැයි මචන් දැන් unp කාරයෝ රනිල්ව පිළිගන්නෙ නෑ රනිල් ඉන්නකම් චන්දෙ දෙන්න එන්නෙ නෑ ඉස්සරහට ඒක තමයි මට නම් පෙන ඇත්ත රනිල් වෙනුවට වෙන හොඳ ශක්තිමත් කෙනෙක් ඉස්සරහට ආවනම් මම හිතන්නේ මහින්ද පිරිවරට ගොඩක් රිදෙයි මම අද දැක්කා විමල් සහෝදරයා තනියම චන්දෙ ඉල්ලනව කියාල දාලා
ඌට හිතෙනව ඇති අපරාදේ jvp එකේම හිටිය නම් කියලා එහෙම උනානම් ඌ තමයි නායකයා
පව් වැඩේ jvp එක මචන් තව සන්විදානය වෙන්න ඕනේ නැත්නම් අමාරුයි තව එකේ චරිත ටිකක් හදුනානම් හොද අනාගතයක් තියෙනවා
මේ වාහනේ නම් මහින්දගේ පවුලෙ වාහන ටික එක්ක බලපුවාම අහසයි පොලවයි වගේ දෙකක් වගේ මට නම් පෙන්නේ මාලක බයියටම තියෙනව මිට වඩා ලක්ෂ ගණන් වැඩි වාහන ඉතින් මොකක්ද තව කතා හැබැයි මචන් පැහැදිලි දේශපාලන දැක්මක් තියෙන නියායන් තියෙන මනුස්සයෙක් තමයි අනුර කුමාර හදුන්නෙත්ති විජිත ජෙරත් වගේ අය උන්ගෙන තර්ක වලට ආණ්ඩුවේ නෙවෙයි unp එකේ උන්ටත් ඇප නෑවිමල් වගේ උන්ටත් විරුද්ධව විනය පරීක්ෂණ තියපු පක්ෂයකට තමා JVP කියන්නේ
වැරද්දක් අල්ල ගන්න බැරි වුනාම වාහනයක් අල්ලන් දගලන බයියාලා ගැන දුක් වෙනවද උන්ට අනුකම්පා කරනවාද කියලා හිතාගන්න බෑ
මේ වාහනේ නම් මහින්දගේ පවුලෙ වාහන ටික එක්ක බලපුවාම අහසයි පොලවයි වගේ දෙකක් වගේ මට නම් පෙන්නේ මාලක බයියටම තියෙනව මිට වඩා ලක්ෂ ගණන් වැඩි වාහන ඉතින් මොකක්ද තව කතා හැබැයි මචන් පැහැදිලි දේශපාලන දැක්මක් තියෙන නියායන් තියෙන මනුස්සයෙක් තමයි අනුර කුමාර හදුන්නෙත්ති විජිත ජෙරත් වගේ අය උන්ගෙන තර්ක වලට ආණ්ඩුවේ නෙවෙයි unp එකේ උන්ටත් ඇප නෑ



විමල් සහෝදරයා තනියම චන්දෙ ඉල්ලනව කියාල දාලා
ඌට හිතෙනව ඇති අපරාදේ jvp එකේම හිටිය නම් කියලා එහෙම උනානම් ඌ තමයි නායකයා
පව් වැඩේ jvp එක මචන් තව සන්විදානය වෙන්න ඕනේ නැත්නම් අමාරුයි තව එකේ චරිත ටිකක් හදුනානම් හොද අනාගතයක් තියෙනවා
ehema eka ekkenata hithena hithena widihata JVP eke leader wenna be ban leader wenna mdyama karaka sbhawe anumethiya oni. madyma karaka sabhawa akamethi nam ada heta unath Anura K. dissanayakwa ayin karanna puluwan.JVP eka kiyanne ekkenkta oni widihata run wena political party ekak newe.



parliament minister kanak nisa vehicle permit akak hambanawane ban akan gatta akak wanna ati natnam jvp nayakaya yana jvp party ake wahanayak wanna atiආණ්ඩුවේ එවුන් හිතන් ඉන්න ඇත්තේ අනුර කුමාර යන්නේ එන්නේ foot cycle එකකින් කියල වෙන්න ඇති.![]()
anna a wage policy akak unp akat tibba nam unp akata ada mahama wanna naehema eka ekkenata hithena hithena widihata JVP eke leader wenna be ban leader wenna mdyama karaka sbhawe anumethiya oni. madyma karaka sabhawa akamethi nam ada heta unath Anura K. dissanayakwa ayin karanna puluwan.JVP eka kiyanne ekkenkta oni widihata run wena political party ekak newe.
මම අද දැක්කා විමල් සහෝදරයා තනියම චන්දෙ ඉල්ලනව කියාල දාලා
ඌට හිතෙනව ඇති අපරාදේ jvp එකේම හිටිය නම් කියලා එහෙම උනානම් ඌ තමයි නායකයා
පව් වැඩේ jvp එක මචන් තව සන්විදානය වෙන්න ඕනේ නැත්නම් අමාරුයි තව එකේ චරිත ටිකක් හදුනානම් හොද අනාගතයක් තියෙනවා
pora talk niyayak tamai wimalta tiyanneවිමල් කියන්නේ දෙශපලන අනතයෙක්, විමල් වගේ කට්ටිය තමයි university එකෙදි පොරටොක්ස් දුන්න සමහර union leaders ල ඔවුන් වගේ අයට තියෙන්නේ සමජයට සෙවයක් කරන එක නෙවෙයි කැපිපෙනිල පොරවිම සහ එමගින් තමන්ගේ අවශෂ්යතා වසුරගැනිම එවගේ අයට එක උදාහරනයක් තමයි Sri Lanka Ports Authority chairmen
ගියපු එවුන් ටික නම් ඇලීම හොරු ටික තමයි හැබැයි දැන් රනිල්ට හේත්තු වෙලා ඉන්න මංගල වගේ උන් මචන් දේශපාලනයක් නැති උන් උන් මචන් කාලෙකට මෙහෙට එනවා තව කාලෙකට එහෙට යනවා season එකට එන කුරුල්ලො වගේ හැබැයි මචන් දැන් unp කාරයෝ රනිල්ව පිළිගන්නෙ නෑ රනිල් ඉන්නකම් චන්දෙ දෙන්න එන්නෙ නෑ ඉස්සරහට ඒක තමයි මට නම් පෙන ඇත්ත රනිල් වෙනුවට වෙන හොඳ ශක්තිමත් කෙනෙක් ඉස්සරහට ආවනම් මම හිතන්නේ මහින්ද පිරිවරට ගොඩක් රිදෙයි මම අද දැක්කා විමල් සහෝදරයා තනියම චන්දෙ ඉල්ලනව කියාල දාලා
ඌට හිතෙනව ඇති අපරාදේ jvp එකේම හිටිය නම් කියලා එහෙම උනානම් ඌ තමයි නායකයා
පව් වැඩේ jvp එක මචන් තව සන්විදානය වෙන්න ඕනේ නැත්නම් අමාරුයි තව එකේ චරිත ටිකක් හදුනානම් හොද අනාගතයක් තියෙනවා
මේකනේ මල්ලි සිද්දිය. රනිල්ට පළිගැනීමේ දේශපාලනයක් නෑ. එහෙම බලනකොට මහින්ද ඊට එහා. අපේ උන්ට ඕනේ පළිගන්න හොරකන් කරන නායකයෝ මිසක් අත් සුද්ද මිනිස්සු නෙමේ. රනිල්ගේ සමහර පොලිසීස් අපේ උන්ට දිරවන්නේ නෑ. අමතක කරන්න එපා චන්ද්රිකාගෙන් රනිල් බලයට එනකාලේ - වෙලා තිබුන GDP එක 5% වෙනකන් අවුරුදු දෙකක් ඇතුලේ උඩට ගෙනාවා. දැන් ඔය රනිල්ට බෑ කියන එක මිනිස්සුන්ගේ ඔලුවට දාලා තියෙන්නේ මේ මංගලයි එදා හිටපු ශ්රීපති දෙන්නා තමයි. මුන් දෙන්නා තමයි මහින්ද පුටුවට ගෙන්න සෑහෙන මිෂන් එකක් දුන්නේ එදා. දැන් අද උන්ට හිටපු තැනත් නැති වෙලා අන්තිමට රනිල් ගාවටම එන්න උනා මහින්දගේ දූෂණ පෙන්නන්න. කරුමේ කියන්නේ ඕකට තමයි මචන්.
ඉස්සර මංගල ශ්රී පති හිටපු හැටි උඹලට මතකද දන්නේ නෑ. මංගල තමයි ඉස්සර හෙලිකොප්ටරයක් උඩින් යවලා ඔය SB ගේ ගෙදර එහෙම වීඩියෝ කරේ. එහෙම උන්ට අද රනිල් ගාව වැටිලා. බලේ තියනකොට උඩින්, නැති කොට බලු බෙට්ටට බහිනවා. රනිල් වටේ ටික කොටසක් ඉන්නවා හැම දාම විපක්ෂේම ඉන්න ඕනේ කියලා හිතන් ඉන්න ඕනේ සෙට් එකක්. ඒක ඉතින් උන්ගේ පක්ෂේ කරුමේ. හොරු ටික දැන් ඔක්කොම ආණ්ඩුවේ. උන්ගේ ෆයිල් ඔක්කොම මහින්ද ළඟ. මහින්දට විරුද්ද වෙන්න බෑ එක එක ෆයිල් මිනිහා එලියට දාන නිසා. මහින්දටත් ඕනේ මිනිහගේ පුටුව රැක ගන්න මේ හොරුන්ට හම්බුවෙන චන්දෙ උඩින් ගිහින්. ඒකනේ ඔය රටට හෙනයක් වෙලා තියන විධායකය අහෝසි කරන්නේ නැත්තේ. චන්ද කඩ කඩ තියන්නේ ඔය කේස් නිසා. JVP එකට තව ගොඩක් මිනිස්සු කැමති නෑ මොකද JVP ඉස්සර කරපු දේවල් නිසා. කොහොම හරි විපක්ෂේ කව්රු හරි මේ හොරු ටික එළවලා දාන්න ඕනේ එතකොට තමයි මේ රට හරි පැත්තට ගන්න පුළුවන් ඔක්කොම වංචා දූෂණ නවත්තලා.


mama nam hithanne ranil saha jvp ake aya horakam karanne ne macan
mahinda nam helping hambantota akata ahu una
මමත් මේ හැම දාම කියන දේම තමයි මචන් උඹත් නියමෙට කියලා තියෙන්නේ. අපේ මේ රට හරක් හැම දාම හොඳ විපක්ෂයක් නෑ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ හොරුන්ටම කතිරේ ගහනවා. ගහපන්කෝ විපක්ෂෙට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම බලනකොට මේ චන්දෙ දෙන හරක් මේ හොරු දෙගොල්ලොම සමානයි. හැම දාම හූල්ල හූල්ල ඉන්නවට වඩා කතිරේ ගහපන්කෝ විපක්ෂෙට බලපන් මොකද වෙන්නේ කියලා. මමත් මේ ජන්දේ වෙනස් කරන මතේ තදින්නම ඉන්නවා. එත් අපේ මේ ගමේ ගොඩේ බයියෝන්ගේ මොළ තමයි වෙනස් වෙන්නේ නැත්තේ. උන් හිතන් ඉන්නේ මහින්ද විතරයි මේ රටේ ඉන්නේ කියලා. ඒකත් රටේ කරුමේ. මුන් හොරු පත් කරාම ඒ කරුමේ අපිත් ගෙවන්න ඕනේ උන් විතරක් නෙමේ.
උඹ කවුද කියල නම් මම දන්නේ නෑ මචන්. ඒත් උඹ දාපු මේ comment එක කියවද්දී ඇඟේ මයිල් කෙලින් වුණා බන්. උඹ යමක් දන්නවා විතරක් නෙමෙයි ඒ දන්නා දේ අනිත් අයට දැනෙන විදියට පැහැදිලිව ලියන්නත් පුළුවන් එකෙක් බන්. එළකිරියේ මම දැකපු සුපිරිම comment වලින් එකක් මේක.![]()
මෙක තමයි අපේ වැඩිහිටියො ඒදා ඉදන් අදවෙනකම්ම කරන්නේ, ගෙටත් මේකම කරයි.
මචන් ඒකට අපිට මිනිස්සුන්ට විතරක් දොස් කියන්න බැහැ. අපේ හිටපු නායකයො මිනිස්සුන්ව හදල තියෙන්නෙ ඒ විදියට. කට්ටක් විසිකරනව චන්දෙ ගන්නව. ආයෙ කට්ටක් විසිකරනව චන්දෙ ගන්නව. වැඩියෙන් කටු විසිකරපු එකා දිනුම්. නැති එකා පරාදයි. අනිත් එක මිනිස්සු තාම ජේවිපියට බයයි. ඒ බය ඇතිකරල තියෙන්නෙ ප්රධාන පක්ෂ දෙකේ උන්.ගියපු එවුන් ටික නම් ඇලීම හොරු ටික තමයි හැබැයි දැන් රනිල්ට හේත්තු වෙලා ඉන්න මංගල වගේ උන් මචන් දේශපාලනයක් නැති උන් උන් මචන් කාලෙකට මෙහෙට එනවා තව කාලෙකට එහෙට යනවා season එකට එන කුරුල්ලො වගේ හැබැයි මචන් දැන් unp කාරයෝ රනිල්ව පිළිගන්නෙ නෑ රනිල් ඉන්නකම් චන්දෙ දෙන්න එන්නෙ නෑ ඉස්සරහට ඒක තමයි මට නම් පෙන ඇත්ත රනිල් වෙනුවට වෙන හොඳ ශක්තිමත් කෙනෙක් ඉස්සරහට ආවනම් මම හිතන්නේ මහින්ද පිරිවරට ගොඩක් රිදෙයි මම අද දැක්කා විමල් සහෝදරයා තනියම චන්දෙ ඉල්ලනව කියාල දාලා
ඌට හිතෙනව ඇති අපරාදේ jvp එකේම හිටිය නම් කියලා එහෙම උනානම් ඌ තමයි නායකයා
පව් වැඩේ jvp එක මචන් තව සන්විදානය වෙන්න ඕනේ නැත්නම් අමාරුයි තව එකේ චරිත ටිකක් හදුනානම් හොද අනාගතයක් තියෙනවා

ඕක බලපාන්නේ උපතින්ම SLFP හරි UNP අයට නෙමේ මචන් ඔය දෙකම මැද ඉන්න පාවෙන සෙට් එකට. ඔය සෙට් එකේන් තමයි චන්ද තීරණය වෙන්නේ.

lankawe desapalanayama goo godak wala tiyanne ban dan
desapalanaya wanahi dan modayonge kata bahak wage
akama mada johurak hoda akak unat desapalanayata awot mada hurek wala tamai nawatinne
baha macan kawadawat ahama karanna ba ara kalaniye maha kudda aka parak ain karala oya aye gatte lassanata u game aka adi kyala udin baya una akai a nisa kawadawat main party daken nam ahama akak balaporottu wanna ba wannat apa jvp ake e wage policy akak tiyanawa macan mamat ahala tiyanawa habai macan minissu awa gana danuwat na jvp aka tawa issarahata awilla tawa social unanam mama hithanne main party dakatama godak riddanna puluwan ahama unot mama hitanne lankawe anagateta suba anagatayak labewi tawa akak habai unge policy bale hambunama ballata giyot nam baduma tamai mokada ahama wanawane bale labunamaදේශපාලනේ ගූ ගොඩක් නම් ඒක අස්කරලා දාන්නම වෙනව. නැත්නම් අපේ අනාගත පරපුරත් අපිට සාපකරනව, දෙකක් නැහැ. එක අතකින් අනිත් හැමදේම ගූ ගොඩක් වෙනකොට දේශාපාලනේ විතරක් මඩේ පිපුන නෙලුම වගේ පිරිසුදුව ඉතුරුවෙන්නෙ නැහැ. මේ ගමන වෙනස් කරන්න බැරිකමක් නැහැ. 77න් පස්සෙ ජේ ආර්ගෙ කාලෙ අනිත් පක්ෂ මීට වඩා දියාරු වෙලා තිබුනෙ. එහෙම තිබ්බ පක්ෂත් බලේට ආවනම් මේ සැරේ වෙනසක් කරන්න බැරිකමක් නැහැ. රටට කෙලවුන එකට ඔය උගත්තු කියල බෝඩ්ලෑලි එල්ලගෙන උනුත් වගකියන්න ඕන. අර කතාවකුත් තියෙන්නෙ ලූලා නැති වලට කනයා පන්ඩිතයාය කියල. අන්න ඒ වගේ උගත්තු නිවට ධීන විදියට කටයි පුකයි වහගෙන ඉන්නකොට හොරු මිනිමරුවො කුඩ්ඩො ස්ටේජ් එකට නැගල බල්ටි ගහනව.
හොඳ උන් දේශපාලනේට ඇවිත් විනාශ වෙන්නෙ ප්රධාන පක්ෂ දේකේ විතරයි. ඒවාට කවදාවත් හොරකම වන්චාව දූෂනේ නවත්තන්න බැහැ. ජිල්මාට්කාරයො ඩීල්කාරයො තමන්ගෙ පක්ෂ ඇතුලෙ තියාගෙන කොහො ඒවා කරන්නද? ඒවගෙම ඔය ප්රධාන පක්ෂ දේකේම ඇතුලෙ තියෙන්නෙ පුද්ගලවාදය විතරයි. උන්ට ඕන පුද්ගලයව මිසක් ප්රතිපත්ති රැකගන්න එක නෙමෙයි. ජේවීපිය ඔතනින් වෙනස් වෙනව. අනුර අද වැරැද්දක් කලොත් හෙට පරීක්ෂනයක් තියල අනිද්දා අයින් කරන්න පුලුවන්.එතනදි ප්රතිපත්තිය තමයි අන්ක එක, ජිවිතේට ප්රධාන පක්ෂ දෙකට ඔය තරම් දෙයක් කරන්න පුලුවන්ද?
ජේවීපීය එහෙම බලේ ලැබුනම වෙනස් වෙන පක්ෂයක් නෙමෙයි. ඒක සහතිකයි මොකද ජේවීපිය එක වතාවක් ආන්ඩුවක ඇමතිකම් කලා. ඒත් කවදාවත් ඒවායෙන් ගසාකෑවෙ නැහැ. හොරා කෑවෙත් නැහැ. ශ්රීලන්කා උන් මිනිස්සුන්ගෙ සල්ලි හොරා කන හැටි බලාගෙන ඉන්න බැරුව ජේවීපිය ආන්ඩුවෙන් එලියට බැස්සෙ. නැතුව මේ වෙනකන් හිටියනම් තනතුරු වරදාන අරගෙන වැජඹෙන්න තිබුන.baha macan kawadawat ahama karanna ba ara kalaniye maha kudda aka parak ain karala oya aye gatte lassanata u game aka adi kyala udin baya una akai a nisa kawadawat main party daken nam ahama akak balaporottu wanna ba wannat apa jvp ake e wage policy akak tiyanawa macan mamat ahala tiyanawa habai macan minissu awa gana danuwat na jvp aka tawa issarahata awilla tawa social unanam mama hithanne main party dakatama godak riddanna puluwan ahama unot mama hitanne lankawe anagateta suba anagatayak labewi tawa akak habai unge policy bale hambunama ballata giyot nam baduma tamai mokada ahama wanawane bale labunama