අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP ekata P*** dena aiyala,
    first ask JVP members to find solutions without using University boys as their henchmen. They are simply destroying the valuable time of Country's precious Young lives and talking about the Future of the country. JVP my ass, they are no heroes and they never will be. They are just playing with politics and make fools out of young spirit.

    ඔව් ඔව්. බන්දුලයි SBයි ළමයින් වෙනුවෙන් හැමදේම කරලා තියෙන්නේ. මුන් මේ ජොලියට බන් කෑ ගහන්නේ.
     
    waligamaya

    Well-known member
  • JVP ekata P*** dena aiyala,
    first ask JVP members to find solutions without using University boys as their henchmen. They are simply destroying the valuable time of Country's precious Young lives and talking about the Future of the country. JVP my ass, they are no heroes and they never will be. They are just playing with politics and make fools out of young spirit.

    අපි උuni එකෙදිනම් JVP එකට support කලෙනැ එත් දැන්නම් support කරනව, උබල දන්න තරම තමයි. දැන් නිල්බලකයේ අනතයො කරන්නේ මොනවද දන්නේනැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    JVP ekata P*** dena aiyala,
    first ask JVP members to find solutions without using University boys as their henchmen. They are simply destroying the valuable time of Country's precious Young lives and talking about the Future of the country. JVP my ass, they are no heroes and they never will be. They are just playing with politics and make fools out of young spirit.
    ha :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ගමක පස් පාගලවත් තියෙනවද? එහෙම තියෙනවනම් ඔය කතාව කියන්නෙ නැහැ. ගම්වල හැටි බලන්න ඕනනම් අනුරාධපුර පොලොන්නරුව උතුරු නැගෙනහිර යමන්, ඒ පැතිවල තාම තියෙන්නෙ පොල් අතු පැලවල්, මිනිස්සු කන්නෙ වේලක් ඇර වේලක්. සමහර පවුල් ජීවත් වෙන්නෙ මාසෙට ලැබෙන රුපියල් 500 සමෘද්ධියෙන්. ඒකෙන් කන්න තියා ලෙවකන්නත් මදි. උඹ ෆේස්බුක් ඉන්ටනෙට් ගැන කියනව. තාම හුඟක් ගෙවල්වලට ටීවීවත් නැහැ. තිබුනත් පේන්නෙ නයිටීඑන් විතරයි. අපේ රටේ දේශපාලකයො මිනිස්සුන්ව කොච්චරම රවට්ටලද කියල කිව්වොත් පාරක් තොටක් හැදුවත් මිනිස්සු හිතන්නෙ මහින්ද ගෙදරින් ගෙන්නත් කරපු විදියට,සාමාන්‍ය මිනිහගෙ කොන්ඳ කඩල නිවටයෙක් කරල.මාධ්‍ය,සිනමාව,කලාව සේරගෙම කටවල් වහල.රාජපක්ෂල මිනිස්සුන්ව ගොනාට අන්දල සදහටම වැජඹෙන්න බලන්නෙ.

    ane palayan ban yanna lankawe TV nathi gewal koheda ban thiyenne..? deka thunak athi...? oya TV channel ahu wennathi gam thiyenawa nan lankawe thiyenne oya kadu asse thiyena ewa witharayi.....

    මොකද විකල්පයක් නැත්තෙ? ජේවීපිය විකල්පයක් නෙමෙයිද? ලන්කාවෙ මිනිස්සු ධීන කරපු එකේ ප්‍රතිපලයක් ඔය තියෙන්නෙ. මිනිස්සු අලුත් දේවල් කරන්න බයයි,අත්හදාබලන්න බයයි.හැමෝම එහෙයියො වෙලා. ඉන්දියන් කාරය ඔය විදියට හිතුවනම් බීජේපීය බලේට එන්නෙවත් නැහැ. ඒ අතින් ඉන්දියන් කාරය අපිට වඩා ඉස්සරහින් ඉන්නව. ඒවගෙම උඹ ඔය කියන තත්වෙට ලන්කාවෙ ඉන්න සරම් බයියො වගකියන්න ඕන. උන් තමයි සීට් එකටයි, ගල් බාගෙටයි චන්දෙ පාවලා දෙන්නෙ. ප්‍රධාන පක්ෂ දෙකේම බැලුවොත් සරම්බයියො බීල නටනව. උන් කුට්ටි කඩාගන්න පෙරේතකමට මුට්ටි අල්ලනකොට දවස ගානෙ රට වලපල්ලට යනව. රටේ අනාගත පරපුර ගැන හිතල වැඩකරන්නෙ නැති සරම්බයියොන්ට වැඩිහිටියො විදියට ගරුත්වය ඇතිව සලකන්න පුලුවන්ද? ලන්කාවෙ ගත්තම ඔලුවක් තියෙන තරුන ප්‍රජාවට ඉඩක් තියෙන එකම පක්ෂෙ ජේවීපිය විතරයි. අනික් පක්ෂවලට ගියාම ඉහල සිට පහලට ගොටු අල්ලන්න ඕන.

    ane umba danna tharama..... BJP kiyanne indiyawe thiyena deweni lokuma pakse... Congress eka epa unama ee rate minissu theruwe BJP eka nathuwa Indian communist pakse un theruwe naa ne...!

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩේ මට හිතාගන්න බැරි කොන්ද පන තියෙන කොල්ලෙක් කොහොමද මෙහෙම රෙදි නැතුව ආන්ඩුවට කඩේ යන්නේ කියල... පුදගලික ලාබ අපෙක්ශාවෙන් කඩේ ගියා කියමු අඩු ගානේ අනුර කුමාරලා වගේ මිනිස්සු ඉන්න විදියයි උන්ගෙ කාලකන්නි ඇමතිලා ඉන්න විදියයි දැක්කම අඩු ගානේ චූටි මොලේට මොනවා හරි හිතෙන්න ඕනෙ...තමන්ගේ ඇගෙ ගූ හැමතැනම ගාගෙන අනික් මිනිස්සුන්ගෙ කුනු හොයන්න අනෙ මන්ද කොන්දක් ගෑවිලාවත් තියෙනවද මන්දා මුන්ට...බෙබිලාගෙ කාර්,මාලක් සිල්වගෙ කාර්, මර්වියාගෙ ගෙවල්,කතරගම දෙවලෙට කරපු දෙවල් මුන්ට පෙන්නෙ නෑ..
    යුද්දෙ දින්නනේ දැන් ඇති...රට අපි හදාගන්නම් යුද්දෙ දිනල දුන්නට තැන්ක්යූ... දැන් ගෙදර පල කියල ආන්ඩුවට කියන්න කාලෙ හරි.

    ithin ehenan oya katta kagema minee maragena yudde iwara karana wele raniya wage ela buwekuta rata dunnanan iwarane.....? yuddeth naa ratath hadenwa...

    mewa kiyawala p*ken hina yanne..... :rofl::rofl::rofl:

    dan me hodama dehsapaluwawa hoyanne uu inna widiyen.... uutama kiyala wahanayak naththan uu inne kuliyatanan.... anna uu thama niyama buwa... car ekak thiyene hoda geyaka inna eka hora!

    Oya Anuraya athulu JVP eka karanne maha wanchawak.... un dan hena amuthu image ekak hadanawa un hora kan karanne naa arawa mewwa kiyala..... habayi danna un dannawa hora kawuda/ oththukaraya kawuda kiyala!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    88-89, 71 සිදුවීම් අමතක කරලා, ජනතාව තුවක්කු අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදය අපු JVP එකට චන්දෙ දුන්න. ඒ වෙන කිසිවක් නිසා නෙවි ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන පැහැදුන නිසා. එක පාරක් පාර්ලිමේන්තුවට 41 පත්වුණා. සමහරු කිව්වා ඊළගට ආණ්ඩුවක් හදන්නේ JVP එක කියල.

    ඊට පස්සේ මොකද උනේ?
    පහුගිය චන්දෙන් 8% විතරයි ගන්න පුළුවන් උනේ. අද ඊයේ දේශපාලනේට බැස්ස ෆොන්සේකාත් ඊට වඩා ගත්ත. ඒ කියන්නේ චන්දෙ දීපු 92% රටේ ජනතාව JVP එක ප්‍රතික්ෂේප කල; මෙච්චර ආණ්ඩු විරොදයක් රටේ තියෙද්දී.

    මේකට හේතුව මොකද්ද? JVP එකම තමයි මේකට උත්තර හොයාගන්න ඕනේ. නොහැකියාව.... වැරදි දේශපාලන තීන්දු ............ ඔය වගේ ගොඩක් හේතු තියෙන්න පුළුවන්.

    ලංකාවේ කට්ටියක් හැමදාම slfp,unp,jvp චන්දෙ දෙනවා. හැබැයි සැලකිය යුතු පිරිසක් පාවෙන චන්ද. මේගොල්ලෝ තමයි ආණ්ඩු පෙරලන්න තීරණාත්මක සාදකය වන්නේ. මේගොල්ලෝ චන්දෙකදී තියෙන හොදම විකල්පෙට තමයි දෙන්නේ. මේවට චන්දෙ දීපු ජනතාවට බැනල වැඩක් නැහැ (උන් මෝඩයෝ; උන් බෝතලේට බත් පැකට් එකට චන්දෙ දුන්නේ....). මේකෙන්ම අදුරගන්න පුළුවන් තමුන්ගේ බුද්දීමත්කම. මේවා පක්ෂයේ නොහැකියාව වහගන්න කියන දේවල්. . 1965 විතර ඉදන් දේශපාලනේ කරලා, ජනතාව දිනාගන්න බැරිනම් එක පැහැදිලිවම නොහැකියාව. නාට්ටන්න බැරි පොලව ඇද නිසානේ:rofl:.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ane palayan ban yanna lankawe TV nathi gewal koheda ban thiyenne..? deka thunak athi...? oya TV channel ahu wennathi gam thiyenawa nan lankawe thiyenne oya kadu asse thiyena ewa witharayi.....

    ane umba danna tharama..... BJP kiyanne indiyawe thiyena deweni lokuma pakse... Congress eka epa unama ee rate minissu theruwe BJP eka nathuwa Indian communist pakse un theruwe naa ne...!

    තො මොන වස්සෙක්ඩ යකො..මි හරකා වගෙ කමෙන්ට් දාන්නෙ...පලමෙනි එකෙ TV එකක් ගැන දාලා...අරු ටිවි එකක් ගැනඩ වහු පැටියො කියලා තින්නෙ..තොට එකෙ තින අනිත් එවා පෙන් නැද්ද ගොන් බයිය..තො නම් මි හරක් පැටියෙක්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ithin ehenan oya katta kagema minee maragena yudde iwara karana wele raniya wage ela buwekuta rata dunnanan iwarane.....? yuddeth naa ratath hadenwa...

    mewa kiyawala p*ken hina yanne..... :rofl::rofl::rofl:

    dan me hodama dehsapaluwawa hoyanne uu inna widiyen.... uutama kiyala wahanayak naththan uu inne kuliyatanan.... anna uu thama niyama buwa... car ekak thiyene hoda geyaka inna eka hora!

    Oya Anuraya athulu JVP eka karanne maha wanchawak.... un dan hena amuthu image ekak hadanawa un hora kan karanne naa arawa mewwa kiyala..... habayi danna un dannawa hora kawuda/ oththukaraya kawuda kiyala!

    උබ මරු කියවනවා ගොන් බයියො ගිහින් නිදා ගනින් දැන් රැ වෙලා.. ...​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    88-89, 71 සිදුවීම් අමතක කරලා, ජනතාව තුවක්කු අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදය අපු JVP එකට චන්දෙ දුන්න. ඒ වෙන කිසිවක් නිසා නෙවි ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන පැහැදුන නිසා. එක පාරක් පාර්ලිමේන්තුවට 41 පත්වුණා. සමහරු කිව්වා ඊළගට ආණ්ඩුවක් හදන්නේ JVP එක කියල.

    ඊට පස්සේ මොකද උනේ?
    පහුගිය චන්දෙන් 8% විතරයි ගන්න පුළුවන් උනේ. අද ඊයේ දේශපාලනේට බැස්ස ෆොන්සේකාත් ඊට වඩා ගත්ත. ඒ කියන්නේ චන්දෙ දීපු 92% රටේ ජනතාව JVP එක ප්‍රතික්ෂේප කල; මෙච්චර ආණ්ඩු විරොදයක් රටේ තියෙද්දී.

    මේකට හේතුව මොකද්ද? JVP එකම තමයි මේකට උත්තර හොයාගන්න ඕනේ. නොහැකියාව.... වැරදි දේශපාලන තීන්දු ............ ඔය වගේ ගොඩක් හේතු තියෙන්න පුළුවන්.

    ලංකාවේ කට්ටියක් හැමදාම slfp,unp,jvp චන්දෙ දෙනවා. හැබැයි සැලකිය යුතු පිරිසක් පාවෙන චන්ද. මේගොල්ලෝ තමයි ආණ්ඩු පෙරලන්න තීරණාත්මක සාදකය වන්නේ. මේගොල්ලෝ චන්දෙකදී තියෙන හොදම විකල්පෙට තමයි දෙන්නේ. මේවට චන්දෙ දීපු ජනතාවට බැනල වැඩක් නැහැ (උන් මෝඩයෝ; උන් බෝතලේට බත් පැකට් එකට චන්දෙ දුන්නේ....). මේකෙන්ම අදුරගන්න පුළුවන් තමුන්ගේ බුද්දීමත්කම. මේවා පක්ෂයේ නොහැකියාව වහගන්න කියන දේවල්. . 1965 විතර ඉදන් දේශපාලනේ කරලා, ජනතාව දිනාගන්න බැරිනම් එක පැහැදිලිවම නොහැකියාව. නාට්ටන්න බැරි පොලව ඇද නිසානේ:rofl:.

    :yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එකෙන්ම අනුරයට දෙනවා චන්දේ......වෙනසක්නම් ඕනෙමයි....;);)

    ohoma kiwuwaata kamak nae chandhe dhawase udhenma gihin aliyaata hari koleta hari kathire gahalaa waren machan:cool:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    බැ බන් ගියපාර මහරජාට දුන්නේ ...ඌ ගොඩ අපි මඩේ....
    UMP අරහන්....මහින්දයත් එක්ක තියන මලටම අනුරයට දෙනවා...:love::love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ohoma kiwuwaata kamak nae chandhe dhawase udhenma gihin aliyaata hari koleta hari kathire gahalaa waren machan:cool:
    හුගක් උන් එහෙමයි බන් , ඇයි අපි පරදින උන්ට දෙන්නේ අපරාදෙනේ , කියලා ගහපි තිරිසනාටට්යි , හුට්ටේ කොලේටයි :dull:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හුගක් උන් එහෙමයි බන් , ඇයි අපි පරදින උන්ට දෙන්නේ අපරාදෙනේ , කියලා ගහපි තිරිසනාටට්යි , හුට්ටේ කොලේටයි :dull:

    :dull::dull: ඔය ඔය ඉතින් උබ නක්කලේ දන්නවනේ...යකෝ මේ දවස්වල පියාටත් u tube යන්න එහෙම කියල දීල අනුරව අප් කරලා තියෙන්නේ,,,,:love::love::D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :dull::dull: ඔය ඔය ඉතින් උබ නක්කලේ දන්නවනේ...යකෝ මේ දවස්වල පියාටත් u tube යන්න එහෙම කියල දීල අනුරව අප් කරලා තියෙන්නේ,,,,:love::love::D
    :rofl::rofl::rofl:
    එල එල බන් , මට මහගෙදරින් යන්නත් උනා , මහින්දගේ අබේසුන්දරයාගේ අර හුට්ටේ විමසුම යන වෙලාවට ටි වී එක ඔෆ් කරන හින්දා ? අපේ මිනිස්සුනම් කොවේ දාල ආයේ හැදුවත් වෙනස් වෙන්නේ නැහැ බන්
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :rofl::rofl::rofl:
    එල එල බන් , මට මහගෙදරින් යන්නත් උනා , මහින්දගේ අබේසුන්දරයාගේ අර හුට්ටේ විමසුම යන වෙලාවට ටි වී එක ඔෆ් කරන හින්දා ? අපේ මිනිස්සුනම් කොවේ දාල ආයේ හැදුවත් වෙනස් වෙන්නේ නැහැ බන්

    අම්මව වෙනස් කරන්න බැ බන්....JVP එකෙන් පියව හෙව්වා කියල නෝක්කාඩු මටත්...:love::love:

    අපේ පවුලම නිල් මේ චන්දෙදිනම් කොටසක් JVP මුන්ටත් හරියන්න හරි වරදින්න හරි දීල බලන්න එපයි බන් ....අනික් උනුත් කියනවා වගේ 66කම කරානේ..

    අනික මුන් දිනුවොත් ඒ කියන්නේ මිනිස්සු සෑහෙන්න විස්වාසයක් තියල තමා දෙන්නේ...පෙර වැරදි තියන නිසා මුන්ගේ ආණ්ඩුව පෙරලන්න ලේසි

    මුන්ට වැඩ පෙන්නලාම ඉස්සරහට යන්න වෙන්නේ...

    මම වගේ ගෙදර උන් වෙනස් කරන්න බලපන් කොහොම හරි....
    :love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ithin ehenan oya katta kagema minee maragena yudde iwara karana wele raniya wage ela buwekuta rata dunnanan iwarane.....? yuddeth naa ratath hadenwa...

    mewa kiyawala p*ken hina yanne..... :rofl::rofl::rofl:

    dan me hodama dehsapaluwawa hoyanne uu inna widiyen.... uutama kiyala wahanayak naththan uu inne kuliyatanan.... anna uu thama niyama buwa... car ekak thiyene hoda geyaka inna eka hora!

    Oya Anuraya athulu JVP eka karanne maha wanchawak.... un dan hena amuthu image ekak hadanawa un hora kan karanne naa arawa mewwa kiyala..... habayi danna un dannawa hora kawuda/ oththukaraya kawuda kiyala!

    කව්රුත් එහෙම නම් කියල නැහැ එත් ඉස්සර බෝක්කු උඩ රස්තියාදු උන එවුන් දේශපාලනයට ඇවිත් හත්මුතු පරම්පරාවටම හම්බ කරලා ළමයින්ට සුපිරි වාහන 10-15 අරන් දෙද්දී නම් මොලයක් තියන මිනිහෙක්ට සාදාරන ප්‍රශ්නයක් එනවා මේ සල්ලි කොහෙන්ද කියල.......;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ithin ehenan oya katta kagema minee maragena yudde iwara karana wele raniya wage ela buwekuta rata dunnanan iwarane.....? yuddeth naa ratath hadenwa...

    mewa kiyawala p*ken hina yanne..... :rofl::rofl::rofl:

    dan me hodama dehsapaluwawa hoyanne uu inna widiyen.... uutama kiyala wahanayak naththan uu inne kuliyatanan.... anna uu thama niyama buwa... car ekak thiyene hoda geyaka inna eka hora!

    Oya Anuraya athulu JVP eka karanne maha wanchawak.... un dan hena amuthu image ekak hadanawa un hora kan karanne naa arawa mewwa kiyala..... habayi danna un dannawa hora kawuda/ oththukaraya kawuda kiyala!

    Uba Mahinda Abesundara neda ? :eek::eek::eek:
    na kiyanna epa
    :yes::yes::yes: