තෝ ගණන් හදලා කියපු එක මන් guess කරලා කීවේ... ඇත්තටම හිතේ සතුටින් මලක් තියලා වදින්නවත් නෑනෙ බං... හිතපං මළ විසික් කරගෙන සාදු කියාගෙන යන්න තියෙන්නේ...තත්පර 5ක්?
Open පැය = දවස් 10 * පැය 5 = 50h
එන ප්රමාණය ඇස්තමේන්තු = 2M
එක වරකට පෝලිම් = 3
එක්කෙනෙකුට කාලය = 50*3600/2m/3 = 3 second වගේ
