අනුරගේ ඒ වැඩෙත් හබක් 😕

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,728
    1,857
    113
    Galle
    තත්පර 5ක්?

    Open පැය = දවස් 10 * පැය 5 = 50h
    එන ප්‍රමාණය ඇස්තමේන්තු = 2M
    එක වරකට පෝලිම් = 3
    එක්කෙනෙකුට කාලය = 50*3600/2m/3 = 3 second වගේ
    තෝ ගණන් හදලා කියපු එක මන් guess කරලා කීවේ... ඇත්තටම හිතේ සතුටින් මලක් තියලා වදින්නවත් නෑනෙ බං... හිතපං මළ විසික් කරගෙන සාදු කියාගෙන යන්න තියෙන්නේ... 🤣🤣
     
    • Sad
    Reactions: gnilukshi

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    උබලට ඔහොම පෝලිම් වල ඉන්න හිතෙනවද? එපා වෙනවනෙ. මිනිස්සු ගොඩේ ගුලි ගැහිලා ඉන්න මටනම් බෑ. 😕
     
    • Like
    Reactions: Mugen

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    අනුරය්ය මොකක්හරි කරයි පොඩ්ඩක් අල්ලන් හිටපල්ලා 🤭

    හැම එකටම උඩ පැනගෙන ගිහින් පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි කලබල වෙලා pivot වෙන මුන් තමයි පුක උඩ දාගෙන ගිහින් ගෝඨාටයි අනුරටයි පුප දුන්නේ.. textbook තාප්ප චිත්‍ර/ Clean Sri Lanka ජෙබයියෝ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    දළදා මාලිගාවට ගහපු උන් කරන ඡන්ද ගුණ්ඩු ප්‍රදර්ශනවලට ඇන්දෙන්න කලින් තව හිතන්න තිබ්බා :lol:

     
    • Haha
    Reactions: lasankandy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හැම එකටම උඩ පැනගෙන ගිහින් පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි කලබල වෙලා pivot වෙන මුන් තමයි පුක උඩ දාගෙන ගිහින් ගෝඨාටයි අනුරටයි පුප දුන්නේ.. textbook තාප්ප චිත්‍ර/ Clean Sri Lanka ජෙබයියෝ..

    ඒ උනාට මැගී නූඩුස් වගේ එක පෑන් පාරෙන් ක්ෂනික විසදුම් දෙනවා කියලනේ උන් ආවේ 😄
     
    • Haha
    Reactions: supun_sg

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නූගත් අඩුකුලේ හිඟන වේස සහන බයියෝ ඇවිල්ලා වැලලෙන්න හදනවා නොදකින් කාලකන්නි මුන්ට කවුරුවත් බලෙන් එන්න කියලා නෑ නේ අඩුකුලේ හිඟන සක්කිලි. 🤮 🤮 🤮 🤮 🤮
     
    • Like
    • Haha
    Reactions: Mugen and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    2004, 2009 කාලේ ඔහොම වත් පහසුකම් තිබුනේ නෑ ..
    ඔව් බං
    කුඩේ ඉහලගෙන පෝලිමේ හිටියෙ අපි
    ඒත් කාටවත් ඔහොම බනින්නගියෙ නෑ
    බැරිනම් හැරිල ගෙදර ආව
     
    • Like
    Reactions: san**