අනුරගේ කුමාරගේ ඩීල්

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අනුරගේ කුමාරගේ ඩීල්

    19113844_737129816467255_6270762468276257760_n.jpg



    අනුර කුමාර දිසානායක ගේ පුතා ලෙස සැලකෙන කසුන් දිසානායක ගේ විවාහය සම්බන්දයෙන් අප යම් කිසි කරුනු ප්රමාණයක් මතු කලේ ජවිපෙ ට ඇති අපේ දේශපාලන විවේචනය නිසාම පමනක් නොවේ. කිරියේ සිටින ජෙපි සාමාජිකයන් මහින්ද ට ගැහුවේ මහින්ද ගේ දරුවන් ගැනද පට්ට අවලාද යොදාගනිමින් නිසාය.

    කසුන් දිසානායක නම් වූ අනුරගේ පුත්රයා මිහින් ලංකා ගුවන් සේවයට බැදෙන්නේ මහින්දගේ ආන්ඩුව පැවති සමයේය. අනුරලා ම මීට පෙරදී කියා ඇත්තේ මිහින් ලංකා ගුවන් සේවයට මෙන්ම ශ්රී ලංකන් ගුවන් සේවයට ද එකල බදවා ගැනීම් සිදු වී ඇත්තේ නාමල් රාජපක්ෂ ට උවමනා පරිදිය . අප මේ කියන්නෙ අපේ අදහස නොව ජවිපෙ සමාජ ගත කල අදහසය.ඒ අනුව කල්පනා කල විට අනුරගේ පුතා වෙන කසුන් දිසානායක ව ඒ කාලයේදී මිහින් ලංකා එකට බදවා ගැනීම සිදු විය හැක්කේ කෙසේද ? කසුන් ගේ විශේෂ හැකියාවක් නිසා එය සිදු වූවක් ද? නැතිනම් අනුරගේ දේශපාලන ඩීල් එකකට අනුව එය සිදු වූයේද ?
    කසුන් දිසානායක මිහින් ලංකා එකට යන්නෙ සචින් වාස් ගේ උපකාර යෙනි. අනුර ඒ කාලයේ සචින් වාස්ට දිගට හරහට පහර දුන්නේය . සචින් වාස් ටද මේ කරදරෙන් බේරෙන්නට උවමනා විය. අනුර සචින් වාස්ට එල්ල කරන ප්රහාරය නතර උනේ කසුන්ව මිහින් ලංකා එකට ගැනීමෙන් පසුවය .
    අනුරගේ ඩීල් පොලිටික්ස් එතැනින් ඉවර වන්නේ නැත.මහින්ද ගේ ආන්ඩුව පරදා වත්මන් ආන්ඩුව බලයට පැමිනීමෙන් පසු මිහින් එයාර් සමාගම වසා දැමීමට තීරණය කලේය . ඒ අවස්තාවේදී මිහින් එයාර් සමාගමේ සේවකයන් සංවිධානය වී එම තීරණය ට එරෙහිව ක්රියාත්මක වන්නට විය. මුලදී අනුරගේ පුත්රයා ද මේ සටනේ සිටියේය .

    අනුරට වත්මන් ආන්ඩුව ට බලපෑම් කිරීමේ විශේෂ හැකියාවක් ඇතැයි විශ්වාස කල මිහින් එයාර් සේවකයෝ කසුන්ගෙන් අනුර හමුවීමට වෙලාවක් ඉල්ලා සිටියහ.කසුන් ඒ උවමනාව ගැන තම පියා දැනුවත් කලේය. පියාගේ පිලිතුර වූයේ '' ඔයා ඕවට පැටලෙන්න එපා. මන් ඔයාව ශ්රී ලංන්කන් එකට දාන්නම්'' යන්නයි. එසේ පවසා සතියක් යන විට කසුන්ව ශ්රී ලංකන් එකට බදවා ගත්තේය.
    මේවා මෙසේ වීම සාමාන්ය තත්වයක් ද? මහින්දගේ තරුන පුතුන්ගේ ඇතැම් කෙලිලොල් වැඩ දේශපාලන විරෝදය සදහා යොදා ගත් බුකියේ ජෙපි සාමාජිකයන් අනුරගේ පුතා ( සැබැවින්ම මේ අනුරගේ ම පුතා නොවේ. අනුර විවාහ වූයේ තම පියාගේ මල්ලි විවාහ කරගෙන සිටි කාන්තාවය. කසුන්ට දිසානායක වාසගම එන්නේ ඒ අනුවය. අනුරට දාව අනුරගේ බිරිද ට දරුවන් නැත.) ගැන දැන සිටියේවත් නැත.
    කෙසේ වෙතත් කසුන් දිසානායක තම විවාහයේදී සිය පියා ලෙස හදුන්වා දෙන්නේ අනුරවය. අනුරගේ පුතා මිහින් එයාර් ගිය විදිය ගැනවත් ..මිහින් එයාර් වහන විට ශ්රී ලංකන් ගිය විදියවත්...කසුන් දිසානායක යෝශිතලා මෙන් තරුන කෙල්ලෙක් සමග පෙනී සිටින චායාරූප ගැනවත් කිසිත් නොදන්නා ජෙප්පන් දැන් ඇද වැටී ඇත්තේ හද්දා අමාරුවකය...
    සකල කිරි වාසී ජෙප්පනි...අනුන්ට ගරහන්නට පෙර තමන්ගේ

    නායකයාගේ තරම දැනගෙන සිටිවු...!!!( කසුන් දිසානායක නමින් තිබෙන fb account එකට ගොස් කසුන්ගේ මනස හදුනා ගැනීමටත් ඔබට අවස්තාව තිබේ..)
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තමන්ගේ පුතාව එහෙම එහෙකට දාගන්ඩ බැයිනම් දේශපාලනේ කරලා වැඩක් තියෙනවද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල කොල්ලෙක් ...ගොබ්බයන්ට ඉතින් ඕවා හෙන මැජික්