අනුරගේ ටැක්ස් කතාව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    රටක බදු ප්‍රතිපත්තිය සරල වෙන්න ඔනි කියන්නෙ එක තමයි මනුස්සයෝ.
    කඩයක් කරන එවුන් බදු ගැන කතාකරන්න ගියාම ඔහොම තමයි. 😂
    Sarala wena ekai sarala karanna kochara lesida kiyana ekai dekak ban. Mu hitanne hama ekama 10 panthiye ganan hadanawa wage karanna puluwan kiyala.

    Gotath ohoma hitalane eka dawasen kabanikawalata basse 🤭 🤭
     
    • Haha
    Reactions: monson

    Sen-lu

    Well-known member
  • ජෙප්පන්ගෙ tax පොලිසි එක මොකක්ද කියල මුලින්ම කියපන්කෝ.

    හැම එකාම අරින්නෙ ට්‍රැක් කරන්න ලේසි එකාටයි, බලය නැති එකාටයි. ටැක්ස් වලට අහුනොවෙන ගොඩක් බිස්නස් කාරයෝ, ලොයර්ස්ලා, ටියුශන් ගුරාලා, කපුවො ඉන්නව. හැබැයි කවුරුත් උන් ගැන වචනයක් කියන්නෙ නෑ. මුත් එහෙම නේද?
    මේක හරි. නීත්‍යානුකූල විදිහට බිස්නස් කරන රස්සාවක් කරන උංවම තමා මරාගෙන කන්න හදන්නෙ හැම එකාම.

    ටැක්ස් ක්‍රමේ සරල කරල. සල්ලි වෙනුවට ඔය QR වගේ පේමන්ට් සිස්ටම් එකක් encourage කරානම් හරි. එතකොට ආයෙ අමුතුවෙන් මිනිස්සුන්ට බදු බරක් දාන්න ඕන නෑ. ටැක්ස් හොරු සේරම සිස්ටම් එක අස්සට ගෙනාවහැකි.

    ඒවගේ electronic payment system එකක් ගේන්න විතරක්ම ආණ්ඩුවක් පත් උනත් ඒක අපිට වාසි.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම ලපයට ජන්දේ දෙන්න ඉදියේ.මේක දැක්කම ලපයත් අනිත් අයට වෙනස් නෑ කියලා තේරුනා.ඒක නිසා රට ආයි රිකවර් කරපු රනිල්ට මේ සැරේ දෙනවා.
     
    • Haha
    Reactions: sahansira

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේක හරි. නීත්‍යානුකූල විදිහට බිස්නස් කරන රස්සාවක් කරන උංවම තමා මරාගෙන කන්න හදන්නෙ හැම එකාම.

    ටැක්ස් ක්‍රමේ සරල කරල. සල්ලි වෙනුවට ඔය QR වගේ පේමන්ට් සිස්ටම් එකක් encourage කරානම් හරි. එතකොට ආයෙ අමුතුවෙන් මිනිස්සුන්ට බදු බරක් දාන්න ඕන නෑ. ටැක්ස් හොරු සේරම සිස්ටම් එක අස්සට ගෙනාවහැකි.

    ඒවගේ electronic payment system එකක් ගේන්න විතරක්ම ආණ්ඩුවක් පත් උනත් ඒක අපිට වාසි.
    උබ කියන්නෙ තිත්‍යානුකූල නැති විදියට බිස්නස් කරන උන්ගෙන් ටැක්ස් ගන්න කියල ද? 😋
    Sarala wena ekai sarala karanna kochara lesida kiyana ekai dekak ban. Mu hitanne hama ekama 10 panthiye ganan hadanawa wage karanna puluwan kiyala.

    Gotath ohoma hitalane eka dawasen kabanikawalata basse 🤭 🤭

    එකට තමයි බන් භාන්ඩයකට එක තැනකදි විතරක් බදු ගහන්න කියල ලොකු සර්ල කියන්නෙ.
    ලන්කාවෙ හතර වටෙන්ම මෙලෝ මගුලක් හදාගන්න බැරි විදියට ටැක්ස් ගැහුවම, ටැක්ස් ගහනව කියන්නෙ ඒක කියල හිතන් ඉන්න එපා. 😂
     
    Sen-lu

    Well-known member
  • උබ කියන්නෙ තිත්‍යානුකූල නැති විදියට බිස්නස් කරන උන්ගෙන් ටැක්ස් ගන්න කියල ද? 😋
    නීත්‍යානුකූල බිස්නස් සහ නිත්‍යානුකූලව බිස්නස් කිරීමයි කියන්නෙ දෙකක්නෙ බං.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සරලව කොහෙන් හරි අඩු කරොත් තව තැනකින් ගන්න වෙනවා... දැන් ඔයා කියන පේයි ටැක්ස් එක අඩුකරොත් තව කොහෙන් හරි ගහන්න වෙනවා.... ව්‍යාපාර වලින් ගන්න බදු තව වැඩි කරන්න වෙනවා.. එතකොට නිශ්පාදන වියදම එක්ක ආයේ වක්‍රයෙන් යනවා.... හැබැයි මම දකින දේ තමා ඔන්ලයින් බද්ද වුනත් හරියට කරා නම් රජයට ආදායමක් ගන්න පුළුවන්. රජයේ මූලික ආදායම් මාර්ගය බදු... ඒක රනිල් කරත් අනුර කරත් හරි... හැබැයි තමන් පක්ෂ නිසා රනිල් කරාම හරි අනුර කරාම වැරදි වෙන්නත් තමන් පක්ෂ නිසා රනිල් කරාම වැරදියි අනුර කරාම හරියි කියන්නත් බෑ...​

    දැන් අනුර හැම වෙලාවෙම කියනව නේ දියුණු රටවල් ගැන... හැබැයි ඒ රටවල් වල පේයි ටැක්ස් එක මිට වඩා වැඩියි.​

    ------ Post added on May 12, 2024 at 6:18 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ බදු බර වැඩියි කියපු ජෙප්පෝ නේද මේ බදු ගේවමු කියලා රචනා ලියන්නේ🤣🤣🤣

    👆🏼 මේ වගේ කියන දෙයක් තේරුම් ගන්න බැරි මන්ද මානසික පොනිල් + පෝට්ටු බයියො එක්ක රටක් මේ සම්මජ්ජාතියට දියුණු කරගන්න පුලුවන් කියල උබ හිතනවද @kolavari ?

    මොලේ ඇති උන්ට කතා කරන ගමන් මේ වගේ කක්ක කෑලි වලට කියපන් අපේ ආණ්ඩුවක් යටතේ සැමන් ටින් එක රුපියල් 75 ක් කරනව කියලා. එතකොට ඉතුරු සල්ලි වලින් පැට්‍රල් ගහගන්න පුලුවන් කියල කිව්වම වැඩේ ගොඩ.
     
    • Haha
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    ඈ බයියෝ ඔවා තේරුම් අරගෙන ද දොස්තර සාෆි ගැන රචනා ලිව්වේ මේකේ🤣🤣🤣🤮

    දැන් kolavari එකෙන් ලොග් වෙලා රචනාවක් ලියපන් 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඈ බයියෝ ඔවා තේරුම් අරගෙන ද දොස්තර සාෆි ගැන රචනා ලිව්වේ මේකේ🤣🤣🤣🤮

    දැන් kolavari එකෙන් ලොග් වෙලා රචනාවක් ලියපන් 🤣🤣

    kolavari එකෙන් උබේ අම්මගෙ හුප්තට ලොග් වෙලා ඉන්නෙ දැන්. බල්ලො පෛ්ලිමක් බලන් ඉන්නව දැන් ආවොත් ආයෙ ලොග් වෙනව බොරු 🙈
     
    • Haha
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    kolavari එකෙන් උබේ අම්මගෙ හුප්තට ලොග් වෙලා ඉන්නෙ දැන්. බල්ලො පෛ්ලිමක් බලන් ඉන්නව දැන් ආවොත් ආයෙ ලොග් වෙනව බොරු 🙈
    කැරි පොන්නයා Fake වලින් පුක දීලා ඒවා කියපු ගමන් අම්මා මතක් වෙනවා🤣🤣
    රෙන්න පුකේ ගු නැහැ පොන්නයට කතාව බල්ලෝ ගහන්න🤩🤩
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    job karana higana sinhalu awith kiyanawa online ungenui business ungenui thawa tax gahapan lu habai apen adu karapanlu
    mona gon kuhaka kathada me? 🤡

    job karana anatha sinhalu hemadama ekama wale godata enna try karanneth ne
    anunwa e mattamata adala ganna thama balanne, kuhakayo
    diyunu ratawalath job kaloth hondatama tax wadinawa.. business kaloth tax aduwen gewanna krama thiyanawa.. oke loke koheth ekai.. :lol:
    lankawe USD earning walata tax gahuwoth jeewath wenna ona pramane genath anik salli minissu ewanne nagthuwa indi.. harima simple..
    USA wala pawa tax wadi karapu gaman ehe businessman la states maru karanawa, dubai walata business move karanawa.. owa legal, nawaththanna baha..
     
    Last edited:
    • Like
    Reactions: Alucard_SxE

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Sarala wena ekai sarala karanna kochara lesida kiyana ekai dekak ban. Mu hitanne hama ekama 10 panthiye ganan hadanawa wage karanna puluwan kiyala.

    Gotath ohoma hitalane eka dawasen kabanikawalata basse 🤭 🤭

    ඉතින් එහෙව් ගෝතබයියාව ගෙනාපු බයියොම උස්සන් ආපු ෆේල් වඳ පොන්නප්පු ගැන කවර කතාද බයියෝ?? 😹😹😹