අනුරගේ ටැක්ස් කතාව

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ අන්ඩුව ආවම, අපි
    උපයන සෑම රුපියලකටම, සත 3ක බද්දක් ගහනවා.
    අපි ගාව ඒකට වැඩ පිලිවලක් සතුයි.

    මේ සිල්ලර කතා වැඩක් නැහැ.
    ශ්‍රී ලන්කාවට මුහුන දීමට ඇති සැබෑ අභියෝග කවරේද?
    රනිල්ගෙ , සජිත් ගෙ වැඩ පිලිවල මොකද්ද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ලපයගෙ කතාව හරියට අහන් ඉදල නැති පාටයි.. ලපය කියන්නේ අපි අලි, ඊබේ එකෙන් පොඩි පොඩි බඩු ගෙන්නද්දි ගහන්නෙ නැති ටැක්ස් එක ගහන්න ඕනෙ කියලයි.. ඒ ගැන දැනටමත් හාබර් එකේ උන් එක කතා කරනවයි කියල කියන්නේ.. හැමෝම ඔන්ලයින් බිස්නස් වචනෙ අල්ලන් දගලනවා :baffled:

    ඇත්තටම මිනිස්සුන්ට ආණ්ඩුවක් ඕන රට හදනවා වගේ ප්‍රොජෙක්ට් කරන්න නෙවෙයි. කරදර නොකර ඉන්න ඉඩ දෙන ආණ්ඩුවක් ඕන.

    පහුගිය ගෝටා ආණ්ඩුව දරුණු විදිහට මිනිස්සුන්ගේ ජීවිත වලට ඇඟිලි ගැහුවා. සිරිසේන තරමක් අඩුයි. මහින්දය ගෝට වගේ රට හදන නාඩගමක් කරා.

    අනුර ආවත් උන්ගේ මාක්ස්වාදී සිහින රාජ්ජය බිහි කරන්න මිනිස්සුන්ට වධයක් වෙන එක නියතයි!

    ඕ යැස්.. කබලෙන් ලිපට වැටිල ජෙපි සෙට් එක ආව කියන්නේ ගොනා අනිනව වගේ වැඩක්..

    තේරෙයි.. කල් යයි 🧠

    ------ Post added on May 10, 2024 at 9:53 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Aulak ne terena eka kiyapanko apitath danaganna 🤭 🤭

    Gota part 2 tama itin :lol::lol:

    රනිල් ගැන අවුරුදු 50ක් කතා කරපු රටක් නේද මේක??

    බටලන්දෙන් පටන් ගත්තම, යාපනය පුස්තකාලය, මිලේනියම්සිටි, චුවින්ගම්, බ්‍රේස්ලට්, මොඩ් ගොවියා, සාම ගිවිසුම්, යහපාලනය, පාස්කු ප්‍රහාරය, මහ බැංකු බැදුම්කර, දැන් රාජපක්ෂලා ආරක්ෂා කරලා, "රනිල් රාජපක්ෂ" කියලා නම වැටෙනකම් ම කතා කරපු කෙනෙක් ගැන ඔයා මගෙන් අහනවා :lol:

    වෙනසක් තියෙනවා වගෙත් නේද ? :rofl:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    හැමෝම ඔන්ලයින් බිස්නස් වචනෙ අල්ලන් දගලනවා :baffled:
    ඕක රනිල් හරි පොහොට්ටු පක්ශෙ එකෙක් හරි කිව්ව නම් සුලු කොට තකන් නැ නේද?

    අලි, ඊබේ එකෙන් පොඩි පොඩි බඩු ගෙන්නද්දි ගහන්නෙ නැති ටැක්ස් එක
    අනුර දන්නවද දන් නැ.. දැනටමත් ටැක්ස් ගහනවනේ ඕවට.. අපි නම් ටැක්ස් ගෙවලා ගන්නෙ පෝස්ට් ඔෆිස් එකට ගිහින්. 🤷‍♂️
     
    • Love
    Reactions: tharakaf

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    job karana higana sinhalu awith kiyanawa online ungenui business ungenui thawa tax gahapan lu habai apen adu karapanlu
    mona gon kuhaka kathada me? 🤡

    job karana anatha sinhalu hemadama ekama wale godata enna try karanneth ne
    anunwa e mattamata adala ganna thama balanne, kuhakayo
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මුලින්ම මනුස්සයෙක් දෙයක් කියද්දි ඒක සාවධානව සම්පූර්නව අහන්න පුලුවන් සන්යමයක් හදාගනිල්ල. කොහෙන් හරි කෑලි කෑලි අමුනගෙන කතාකරන එකෙන් නෝන්ඩි වෙන්නෙ උබලමයි.
    මම අනුරයගෙ කතාව සම්පූර්නව ඇහුව. ඌ කියන්නෙ දැන් තියෙනව වගේ හැම තැනින්ම ටැක්ස් ගහන්නෙ නැතුව හැම දේකටම නිශ්චිත එක ටැක්ස් එකක් ගහනව කියල. ඒ කියන්නෙ ඔනිම භාන්ඩෙකට සරල එක බද්දක් වදින්නෙ.
    ඒකෙන් එකම භාන්ඩෙකට කීප පාරක් ටැක්ස් වදින එක නවතිනව. හරිම ටැක්ස් එක මිනිස්සු ගෙවනව වගේම ඒ ටැක්ස් එකම ආන්ඩුවට එනව.

    ඊලග එක බද්ද අඩු කරනව. එකනෙ මිනිස්සුන්ගෙ බදු බර අඩු වෙනව.
    ඊලග එක බදු සාධාරනව හැම තැනටම ගහනව. (සමහර අත්‍යාවශ්‍ය කියල හදුන ගත්ත ඒව ඇරෙන්න.)
    දැන් සමහර ඒවට බදු වදිනව අම්බානෙක. සමහර බදු වදින්න ඔනි ඒවට නෑ.
    ඔය ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් කියල උදාහරනෙකට කියන්නෙ ඒක.

    අන්තිමට මේ කරන දේවල් වලින් මිනිස්සු ගෙවන බද්ද ඒ විදියටම ආන්ඩුවට ලැබෙනව.
    අතරමැදින් හොරකම් වෙන්නෙ නෑ.
    මිනිස්සුත් දන්නව භාන්ඩයේ ගාන මොකද සරලව මිනිස්සුන්ටම බද්ද ගනන් හදාගන්න පුලුවන් නිසා.
    ඒ වගේම බදු බර අඩු කරද්දි අනික් පැත්තෙන් බදු හොරකම් වෙන්නෙ නැති එක සහ, රාජ්ය ආදායම වෙනත් දේවල් වලින් වැඩි කරගන්න එක වෙනව. මේ දෙක එකකට එකක් සමානව කරනව කියන නිසා ආර්තිකයට බලපෑමක් වෙන්නෙ නෑ.

    ඔන්න උගේ කතාව මට පුලුවන් සරල විදියෙන් කිවුව.
    මේක කියවන්නත් කම්මලි නම් ගිහිල්ල වැඩක් බලාගනින් අනික් උන්ගෙ කාලෙ කන්නෙ නැතුව.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    වැටුප් වලට බදු ගෙවනවා වගේ ඔන්ලයින් බිස්නස් වලින් හොයන සල්ලි වලටත් ටැක්ස් එකක් ගෙව්වට අවුලක් නෑ... සාධාරණ ගානක්...
    උඹ ඔහොම කියන්නේ අනුර කිව නිසානෙ.. ඕක වෙන කවුරු හරි කිව නම් පන්න පන්න පහර දෙනවා නේද? :rolleyes:
     
    • Haha
    Reactions: tharakaf

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ඕක රනිල් හරි පොහොට්ටු පක්ශෙ එකෙක් හරි කිව්ව නම් සුලු කොට තකන් නැ නේද?

    අනුර දන්නවද දන් නැ.. දැනටමත් ටැක්ස් ගහනවනේ ඕවට.. අපි නම් ටැක්ස් ගෙවලා ගන්නෙ පෝස්ට් ඔෆිස් එකට ගිහින්. 🤷‍♂️

    මං කියන්නෙ ලපයව defend කරන උනුයි උට බනින උනුයි දෙගොල්ලොම ඌ කියන කතාව හරියට අහන්නෙ නැතුව තමා විචාර දෙන්නේ 🤷‍♂️
     
    • Haha
    Reactions: tharakaf

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Bro! I've heard the same thing from Gota fans before the presidential election. You guys are trying to fuck around and find out experiments again, thinking that this time things will be better. Intelligent people do not do experiments but analyze the available data and will conduct an experiment with a small sample with minimal risks before a full-blown change. but you are trying to make a change that has high risks. Jeppos has inexperience and uncertainty about policies, which the same risk that led to the reversal of decisions during the Gotas tenure.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    හුටා අනුරත් අපිට ටැක්ස් ගහන්නද යන්නෙ? බලන් ගියාම මුන් ඔක්කෝම එකයිනෙ. නොදන්න යක්කුන්ට වඩා දන්න දෙවියා හොඳයි.
    කවුද බං දන්න දෙවියා🙄
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ ඔහොම කියන්නේ අනුර කිව නිසානෙ.. ඕක වෙන කවුරු හරි කිව නම් පන්න පන්න පහර දෙනවා නේද? :rolleyes:

    ow ithin,,dan inna ewunta tax gewala ubata hambuna labbak thiyenwada?? :rolleyes:

    ehema eke okath gahanwa kiwwa nam mala paninawa thamai...:yes:

    mama kiyanne mun aawa unath, thawa tax net eka widen karanna onee,,,ehema karapuwama, eka kotasak matha (waged employees specially) watena tax burden eka adu wenawa...

    ekai mama kiyane
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,832
    113
    මුලින්ම මනුස්සයෙක් දෙයක් කියද්දි ඒක සාවධානව සම්පූර්නව අහන්න පුලුවන් සන්යමයක් හදාගනිල්ල. කොහෙන් හරි කෑලි කෑලි අමුනගෙන කතාකරන එකෙන් නෝන්ඩි වෙන්නෙ උබලමයි.
    මම අනුරයගෙ කතාව සම්පූර්නව ඇහුව. ඌ කියන්නෙ දැන් තියෙනව වගේ හැම තැනින්ම ටැක්ස් ගහන්නෙ නැතුව හැම දේකටම නිශ්චිත එක ටැක්ස් එකක් ගහනව කියල. ඒ කියන්නෙ ඔනිම භාන්ඩෙකට සරල එක බද්දක් වදින්නෙ.
    ඒකෙන් එකම භාන්ඩෙකට කීප පාරක් ටැක්ස් වදින එක නවතිනව. හරිම ටැක්ස් එක මිනිස්සු ගෙවනව වගේම ඒ ටැක්ස් එකම ආන්ඩුවට එනව.

    ඊලග එක බද්ද අඩු කරනව. එකනෙ මිනිස්සුන්ගෙ බදු බර අඩු වෙනව.
    ඊලග එක බදු සාධාරනව හැම තැනටම ගහනව. (සමහර අත්‍යාවශ්‍ය කියල හදුන ගත්ත ඒව ඇරෙන්න.)
    දැන් සමහර ඒවට බදු වදිනව අම්බානෙක. සමහර බදු වදින්න ඔනි ඒවට නෑ.
    ඔය ඔන්ලයින් ට්‍රාන්සැක්ශන් කියල උදාහරනෙකට කියන්නෙ ඒක.

    අන්තිමට මේ කරන දේවල් වලින් මිනිස්සු ගෙවන බද්ද ඒ විදියටම ආන්ඩුවට ලැබෙනව.
    අතරමැදින් හොරකම් වෙන්නෙ නෑ.
    මිනිස්සුත් දන්නව භාන්ඩයේ ගාන මොකද සරලව මිනිස්සුන්ටම බද්ද ගනන් හදාගන්න පුලුවන් නිසා.
    ඒ වගේම බදු බර අඩු කරද්දි අනික් පැත්තෙන් බදු හොරකම් වෙන්නෙ නැති එක සහ, රාජ්ය ආදායම වෙනත් දේවල් වලින් වැඩි කරගන්න එක වෙනව. මේ දෙක එකකට එකක් සමානව කරනව කියන නිසා ආර්තිකයට බලපෑමක් වෙන්නෙ නෑ.

    ඔන්න උගේ කතාව මට පුලුවන් සරල විදියෙන් කිවුව.
    මේක කියවන්නත් කම්මලි නම් ගිහිල්ල වැඩක් බලාගනින් අනික් උන්ගෙ කාලෙ කන්නෙ නැතුව.

    Kadayakwath karala nathi eka hitanawane ban tax policy hadana eka 10 pantiye ganan hadanawa wage easy wadak kiyala 🤭 🤭
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Bro! I've heard the same thing from Gota fans before the presidential election. You guys are trying to fuck around and find out experiments again, thinking that this time things will be better. Intelligent people do not do experiments but analyze the available data and will conduct an experiment with a small sample with minimal risks before a full-blown change. but you are trying to make a change that has high risks. Jeppos has inexperience and uncertainty about policies, which the same risk that led to the reversal of decisions during the Gotas tenure.

    :lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේකත් බලපල්ල..

    ජනපති කියූ අලුත් බදු ක්‍රමය - මරාල බද්ද ලබන වසරේ...​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ha ha dala nikan innawa ethanin ehata argue karanna enne na dan ekata neh media unit wala wada karanne neda? :rolleyes:
    ආගිව් කරන්නෙ පරස්පර අදහස් තියෙනව නම්නෙ. දැන් දැන් හැමොම එකම මතේ ඉන්නෙ. කොටින්ම කියනව නම් අනුරත් රනිල්ගෙ මතේම තමයි ඉන්නෙ. ගාන්නෙ එකම තෙල. අතගාන වෙද මහත්තයා කවුද කියල තෝරන්නයි තියෙන්නෙ.
     
    • Love
    Reactions: Asmodeus

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Kadayakwath karala nathi eka hitanawane ban tax policy hadana eka 10 pantiye ganan hadanawa wage easy wadak kiyala 🤭 🤭
    රටක බදු ප්‍රතිපත්තිය සරල වෙන්න ඔනි කියන්නෙ එක තමයි මනුස්සයෝ.
    කඩයක් කරන එවුන් බදු ගැන කතාකරන්න ගියාම ඔහොම තමයි. 😂
     
    Last edited: