ඒ ගමන ජීවිත කාලෙම දැකලා නැහැලූ ඩොලර් මිලියනයක් දෙනවා.
.ඉංදියාවෙ හිඟන්නෝ සල්ලි දීපු රටට දැන් සල්ලි තියෙනවලු
.තාම රනිලා හදලා ගිය සංචිත ඩොලර් මිලියන 6000 න් එක මිලියනයක් ඉස්සරහට ගිහින් නෑ.ණය ගෙවන්නේ අලුතින් ණය අරන්.දෙන ටෝක් කොහොමද 
ලංකාව ඉස්සරත් ආධාර දුන්නා.ණය වෙනයි ඒවා වෙනයි
.
ශ්රී ලංකාවෙන් ඩොලර් මිලියනක මුදල් ආධාර දුන් ආපදා අවස්ථා
2026 - නේපාලය - ගංවතුර
2015 - නේපාලය -ගෝර්කා භූමිකම්පාව
2011-ජපානය-සුනාමි සහ භූමිකම්පාව
2008 - චීනය - සිචුවාන් භූමිකම්පාව
ලංකාව ඉස්සරත් ආධාර දුන්නා.ණය වෙනයි ඒවා වෙනයි
ශ්රී ලංකාවෙන් ඩොලර් මිලියනක මුදල් ආධාර දුන් ආපදා අවස්ථා
2026 - නේපාලය - ගංවතුර
2015 - නේපාලය -ගෝර්කා භූමිකම්පාව
2011-ජපානය-සුනාමි සහ භූමිකම්පාව
2008 - චීනය - සිචුවාන් භූමිකම්පාව