අනුරගේ දැක්ම ගෝටා අගය කරයි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පොන්ට නොමිලේ ප්‍රචාරණය 😂
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉස්සරනම් ජෙප්පෝ කීවොත් කීව..... මිනිස්සු ගරු කලේ ඒකයි......... වත්මන් ජවිපේ නායකයෝ ලග ඒ කොලිටිය නෑ..... 3%වුනේ ඒකයි.....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    FB_IMG_1595945813167.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මුන් දිනෙයි..... වෙලාවයි....පේ කරපු ඒවයේ විස්තරයි ඔක්කොම කියන්නේ බලන්හිටිය වගේනේ........මෙහෙම කියද්දි ඉතින් කව්ද විශ්වාස නොකරන්නේ....... මේ විදියට බලද්දි මුන් කියපුව ඔක්කොම මේ වගේ බේගල්ද?. මිනිස්සු කොච්චරනම් රැවටුනාද මේවට...... රනිල් යූඑන්පියට කලදේ අනුර ජවිපෙට කලා......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඇත්ත මිනිස්සුන්ගේ රෙදි ගැලවෙද්දී කුජීත නෑ කියන්නේ :unsure:
     
    • Like
    Reactions: malakadss

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඇපල් ගෙඩියක් පෙන්වා එය දොඩම් යයි නායකයන් පැවසුවොත් ඉස්මුදුනින් පිළිගන්නා පිරිසක් ඇත්නම් ඒ ......... පාක්ෂිකයන්ය. (හිස්තැනට පිළිතුර දන්නෝ දනිති)
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මුන් දිනෙයි..... වෙලාවයි....පේ කරපු ඒවයේ විස්තරයි ඔක්කොම කියන්නේ බලන්හිටිය වගේනේ........මෙහෙම කියද්දි ඉතින් කව්ද විශ්වාස නොකරන්නේ....... මේ විදියට බලද්දි මුන් කියපුව ඔක්කොම මේ වගේ බේගල්ද?. මිනිස්සු කොච්චරනම් රැවටුනාද මේවට...... රනිල් යූඑන්පියට කලදේ අනුර ජවිපෙට කලා......
    උන් විතරක් නෙවෙයි මමත් රැවටුනා යකෝ 😂 😂 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පරම සත්‍යය පවසන ඔහු කව්රුද මිතුරනේ ?