
ඉස්සරනම් ජෙප්පෝ කීවොත් කීව..... මිනිස්සු ගරු කලේ ඒකයි......... වත්මන් ජවිපේ නායකයෝ ලග ඒ කොලිටිය නෑ..... 3%වුනේ ඒකයි.....
මුන් දිනෙයි..... වෙලාවයි....පේ කරපු ඒවයේ විස්තරයි ඔක්කොම කියන්නේ බලන්හිටිය වගේනේ........මෙහෙම කියද්දි ඉතින් කව්ද විශ්වාස නොකරන්නේ....... මේ විදියට බලද්දි මුන් කියපුව ඔක්කොම මේ වගේ බේගල්ද?. මිනිස්සු කොච්චරනම් රැවටුනාද මේවට...... රනිල් යූඑන්පියට කලදේ අනුර ජවිපෙට කලා......
උන් විතරක් නෙවෙයි මමත් රැවටුනා යකෝමුන් දිනෙයි..... වෙලාවයි....පේ කරපු ඒවයේ විස්තරයි ඔක්කොම කියන්නේ බලන්හිටිය වගේනේ........මෙහෙම කියද්දි ඉතින් කව්ද විශ්වාස නොකරන්නේ....... මේ විදියට බලද්දි මුන් කියපුව ඔක්කොම මේ වගේ බේගල්ද?. මිනිස්සු කොච්චරනම් රැවටුනාද මේවට...... රනිල් යූඑන්පියට කලදේ අනුර ජවිපෙට කලා......
ඈයි මම සහ මගේ මිතුරු කෑලඋන් විතරක් නෙවෙයි මමත් රැවටුනා යකෝ![]()
![]()
![]()
අපි ඔක්කොම රැවටුනා යකෝ මුන්ගේ සිඟිති බොරුවලට අපොයිඈයි මම සහ මගේ මිතුරු කෑල