අනුරගේ පුතා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    19059087_10212115376352620_5359665112449858893_n.jpg

    මිනිහෙකුගේ පුද්ගලික ජීවිතය හාරා ඇවිස්සීම ඉතා කුජීත පහත් වැඩක් බව සැබෑය.. නමුත් පසුගිය සමයේ රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවටම මඩ කෙප්ප අවලාද වලින් නිර්ධය ලෙස පහර දෙන විට සහ ඒ ප්‍රහාර රස විදින විට කිසිවෙකුට ඔවුන්ගේ පුද්ගලිකත්වය වැදගත් වූයේ නැත...
    ඒ ලෙසටම මෙතැනත් ඉවසලා බලං ඉන්න ටිකක්.. සුචරිතවත් බව
    බිම එලලා ඒක උඩ ඉදගෙනම... 😋
    එදා මඩ ප්‍රහාරවල ප්‍රමූඛ ප්‍රහාරකයන් වූයේ අනුර කුමාර ඇතුළු ජවිපෙ කොන්ත්‍රාත්කරුවන්ය...
    සහෝදරවරුණි... දැන් ඒවායේ ඵල නෙලන කාලයයි... එන්න අස්වනු නෙලන්න...😋
    (උපුටාගැනීමේ ඇරඹුම...)
    අනුර කුමාර දිසානායකගේ පුතා ලෙස සැලකෙන කසුන් දිසානායකගේ විවාහය සම්බන්දයෙන් අප යම් කිසි කරුනු ප්‍රමාණයක් මතු කලේ ජවිපෙට ඇති අපේ දේශපාලන විවේචනය නිසාම පමනක් නොවේ.. බුකියේ සිටින ජවිපෙ සාමාජිකයන් මහින්දට ගැහුවේ මහින්ද ගේ දරුවන් ගැනද පට්ට අවලාද යොදා ගනිමින් නිසාය..
    කසුන් දිසානායක නම් වූ අනුරගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බැදෙන්නේ මහින්දගේ ආන්ඩුව පැවති සමයේය.. අනුරලා ම මීට පෙරදී කියා ඇත්තේ මිහින් ලංකා ගුවන් සේවයට මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයට ද එකල බදවා ගැනීම් සිදු වී ඇත්තේ නාමල් රාජපක්ෂ ට උවමනා පරිදිය.. අප මේ කියන්නෙ අපේ අදහස නොව ජවිපෙ සමාජ ගත කල අදහසය..
    ඒ අනුව කල්පනා කල විට අනුරගේ පුතා වෙන කසුන් දිසානායකව ඒ කාලයේදී මිහින් ලංකා එකට බදවා ගැනීම සිදු විය හැක්කේ කෙසේද..?
    කසුන්ගේ විශේෂ හැකියාවක් නිසා එය සිදු වූවක් ද..?
    නැතිනම් අනුරගේ දේශපාලන ඩීල් එකකට අනුව එය සිදු වූයේද...?
    කසුන් දිසානායක මිහින් ලංකා එකට යන්නෙ සචින් වාස් ගේ උපකාරයෙනි.. අනුර ඒ කාලයේ සචින් වාස්ට දිගට හරහට පහර දුන්නේය.. සචින් වාස්ටද මේ කරදරෙන් බේරෙන්නට උවමනා විය.. අනුර සචින් වාස්ට එල්ල කරන ප්‍රහාරය නතර උනේ කසුන්ව මිහින් ලංකා එකට ගැනීමෙන් පසුවය..
    අනුරගේ ඩීල් පොලිටික්ස් එතැනින් ඉවර වන්නේ නැත.. මහින්දගේ ආන්ඩුව පරදා වත්මන් ආන්ඩුව බලයට පැමිනීමෙන් පසු මිහින් එයාර් සමාගම වසා දැමීමට තීරණය කලේය.. ඒ අවස්තාවේදී මිහින් එයාර් සමාගමේ සේවකයන් සංවිධානය වී එම තීරණයට එරෙහිව ක්‍රියාත්මක වන්නට විය.. මුලදී අනුරගේ පුත්‍රයා ද මේ සටනේ සිටියේය..
    අනුරට වත්මන් ආන්ඩුවට බලපෑම් කිරීමේ විශේෂ හැකියාවක් ඇතැයි විශ්වාස කල මිහින් එයාර් සේවකයෝ කසුන්ගෙන් අනුර හමුවීමට වෙලාවක් ඉල්ලා සිටියහ..
    කසුන් ඒ උවමනාව ගැන තම පියා දැනුවත් කලේය.. පියාගේ පිලිතුර වූයේ ''..ඔයා ඕවට පැටලෙන්න එපා.. මන් ඔයාව ශ්‍රී ලංන්කන් එකට දාන්නම්..'' යන්නයි...
    එසේ පවසා සතියක් යන විට කසුන්ව ශ්‍රී ලංකන් එකට බදවා ගත්තේ ය...
    මේවා මෙසේ වීම සාමාන්‍ය තත්වයක් ද..??
    මහින්දගේ තරුන පුතුන්ගේ ඇතැම් කෙලිලොල් වැඩ දේශපාලන විරෝදය සදහා යොදා ගත් බුකියේ ජෙපි සාමාජිකයන් අනුරගේ පුතා ( සැබැවින්ම මේ අනුරගේ ම පුතා නොවේ. අනුර විවාහ වූයේ තම පියාගේ මල්ලි විවාහ කරගෙන සිටි කාන්තාවය. කසුන්ට දිසානායක වාසගම එන්නේ ඒ අනුවය. අනුරට දාව අනුරගේ බිරිද ට දරුවන් නැත.) ගැන දැන සිටියේවත් නැත..
    කෙසේ වෙතත් කසුන් දිසානායක තම විවාහයේදී සිය පියා ලෙස හදුන්වා දෙන්නේ අනුරවය.. අනුරගේ පුතා මිහින් එයාර් ගිය විදිය ගැනවත්.. මිහින් එයාර් වහන විට ශ්‍රී ලංකන් ගිය විදියවත්.. කසුන් දිසානායක යෝශිතලා මෙන් තරුණ කෙල්ලෙන් සමග පෙනී සිටින ඡායාරූප ගැනවත් කිසිත් නොදන්නා ජෙප්පන් දැන් ඇද වැටී ඇත්තේ හද්දා අමාරුවකය..
    සකල බුකිවාසී ජෙප්පනි.. අනුන්ට ගරහන්නට පෙර තමන්ගේ නායකයාගේ තරම දැනගෙන සිටිවු..!!!
    සිසිත සුයාම
    (උපුටාගැනීමේ නිමාව...)
    Wishwa Chinthana ගේ පොස්ටුවකි.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    18922158_1377502492298156_9062722191960674704_n.jpg


    රජයේ කැම්පස් එකකට යන්න හැමෝටම් බැ. ඒකට වාසනවත් තියෙනෙ ඕනි. එහෙම යන අය අන්තරේ කියන බොරු අහලා ඒවට රැවටිලා උසස් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා. Exam repeate වෙද්දි, assignment කර ගන්න බැරි වෙද්දි, පාඩම් කරන්න තියෙන ඒවා ගොඩ ගැහෙද්දී අන්තරේ උදව්වට එන්නෙ නැ. තමුන්ට ඉන්නෙ තමුන් විතරයි. මොලේ තියනවා න දැන්වත් ඇත්ත තෙරුම් ගන්න​
     
    Last edited:
    • Like
    Reactions: elajani

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මහින්දගේ දරුවන්ට, විමල්ගේ දරුවන්ට
    අනෙක් අයගේ දරුවන්ට අපි මඩ ගැහුවා තමා

    ඒ උනාට මගේ දරුවන්ට මඩ ගහන්න එපා !!

    -අනුර

    =============================

    ''ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට
    දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි''

    ''තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු
    දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි''

    -ලෝකෝපකාරය -
     
    • Like
    Reactions: elajani

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මහින්දගේ දරුවන්ට, විමල්ගේ දරුවන්ට
    අනෙක් අයගේ දරුවන්ට අපි මඩ ගැහුවා තමා

    ඒ උනාට මගේ දරුවන්ට මඩ ගහන්න එපා !!

    -අනුර

    =============================

    ''ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට
    දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි''

    ''තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු
    දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි''

    -ලෝකෝපකාරය -
    :yes::yes::yes:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉස්සර වාමාංශිකයන් අන්ත පාදඩ ධනවාදීන් වෙන්නෙ දරු මල්ලො හදලා වයසට යනකොට. එස්බීලා, මහින්ද විජේසේකරලා, රාජිතලා එහෙම. දැං ඉන්න උන්ට එතකංවත් ඉස්පාසුවක් නෑ. ඒ හන්දා කරන්නෙ දෙබිඩි ජීවිතයක් ගෙවන එක.
    //
    ජවිප නායකයින්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයින්ගේ දෙබිඩි ජීවිත දුටුවිට පැහැදිළි වන්නේ, ඔවුන්ට තමන් දේශනා කරන මාර්ක්ස්වාදය ගැන කිසිදු විස්වාසයක් නැති බව පමණක් නොව, මාර්ක්ස්වාදය හුදු සන්නාමයක් ‍(trade mark) පමණක් ම කරගෙන සිටින භාවිතයෙන් අන්ත ධනවාදීන් පිරිසක් බවයි. මාළු බනිස්වල මාළු නැති සේ ය. එහෙත් මෙම ධනවාදීන් ඇත්ත ධනවාදීන්ට වඩා බෙහෙවින් විනාශකාරී වනු ඇත. මන්ද ඇත්ත ධනවාදියා තමන්ට අවංක අතර මොවුහු තමන්ට ද අනුන්ට ද වංචා කරති.
    Mahinda Pathirana
    //
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    දැනුවත් කලාට ස්තුතියි, එත් මේ පාර චන්දෙ දෙන්නෙ ජෙප්පන්ට... අනුර කියන්නෙ එක ජෙප්පෙක් විතරයි.
     
    • Like
    Reactions: Bitter Truth