
thanakola kana bayyanta mu deyyek wage penawa ethi. kunu business karayek muuඅනුර කිව්ව කතාව ඇත්ත භාන්ඩ විශේශිකරණය කලොත් අපිට ලොකු මුදලක් උපයමන්න පුලුවන් ස්වාභාවික සම්පත් වලින්. මූ දන්න පකක් නෑ මුං මාකට් මැනුපියුලේශන් ශෙයා මාකට් මැනිපියුලේශන් වලින් සල්ලි හොයන උන්. බිස්නස් පටන් ගත්තෙත් ජැක් පොට් මැසින් වලින්
මු කියපු ඒවා වැරදි නැහැ නේ බංmuu neda ara kunu container pitin ratin genapu eka. u kiyana ewath viswasa karanawada ban. thanakola kana bayyanta nam hoday
@shenat පොන්නයා
රාජපස්ස පවුල රට බංකොලොත් කරන කාලෙ මූත් පොහොට්ටුවෙ නේද හිටියෙ? මූ පොල් ගෑවද දන්නෑ නේද?

එහෙමයි කියලා පච අනුරයා කියපු ඒවා බොරු ඇත්ත වෙලා නැහැ නේරාජපස්ස පවුල රට බංකොලොත් කරන කාලෙ මූත් පොහොට්ටුවෙ නේද හිටියෙ? මූ පොල් ගෑවද දන්නෑ නේද?![]()
එහෙමයි කියලා පච අනුරයා කියපු ඒවා බොරු ඇත්ත වෙලා නැහැ නේ![]()
බලපන් ඌ අවුරුදු ගානක් තිස්සෙ කියන්නෙ රජපස්සලා රට බංකොලොත් කොරා කියල. උඹල නූගත් බයියො රැල පිලිගත්තෙ ඊයෙනෙශේෂ්ඨාධිකරණෙ අද තීන්දුවක් දෙනව රටේ අද තියෙන ආර්ථික අර්බුධේට මහින්ද, බැසිල්, ගෝඨාභය කියන අය ඇතුළු තවත් පිරිසක් වගකියන්ඩ ඕන , නඩුව දාපු පෙත්සම්කරුවන්ට 150,000 ගාණෙ නඩු ගාස්තු ගෙවන්ඩ ඕන කියල
මේව අනාවැකි නෙවෙයිද @2osama 
උසාවිය Art Subjects කරපු නඩුකාරයෝ කොහොමද බං රටේ ආර්ථිකය ගැන දන්නෙබලපන් ඌ අවුරුදු ගානක් තිස්සෙ කියන්නෙ රජපස්සලා රට බංකොලොත් කොරා කියල. උඹල නූගත් බයියො රැල පිලිගත්තෙ ඊයෙනෙමේව අනාවැකි නෙවෙයිද @2osama
![]()
උඹ කියන්නෙ නඩු තීන්දුව වැරදියි කියලද? @2osamaඋසාවිය Art Subjects කරපු නඩුකාරයෝ කොහොමද බං රටේ ආර්ථිකය ගැන දන්නෙ
ඉතින් ආර්ථිකය ගොඩ දාන හැටිත් උසාවියෙන් ඇහුවා නම් කියයි![]()
නඩුකාරයො හරි නම් උන්ට රට හදන්න කියලා රට බාරදෙමුකෝ පොන්නයෝඋඹ කියන්නෙ නඩු තීන්දුව වැරදියි කියලද? @2osama
නඩු තීන්දුව වැරදි නැහැනෙ නේද? රට බංකොලොත් කරල තියෙන්නෙ රාජපස්ස පවුලනෙ? @2osamaනඩුකාරයො හරි නම් උන්ට රට හදන්න කියලා රට බාරදෙමුකෝ පොන්නයෝ![]()