අනුරගේ මිනිරන් කලිසම

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලපයා පොඩ්ඩක් අතිශොක්තියෙන් කියනවා තමයි...

    ඒත් ලංකාවේ ඉන්න ධනවත්ම ව්‍යවසායකයා ලංකාවට අවුරුද්දට ගේන ඩොලර් ඉන්කම් එක කීයද?? ගේන ඩොලර් ටික ගේන්නෙත් මොනවා කරලද?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආ පොන්නයා ආවද . සම්මි ගැන රචනයක් දීපන් පොන්ස් ඉක්මනට

    CC : @hirashgeff

    cekohq.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අනුර කිව්ව කතාව ඇත්ත භාන්ඩ විශේශිකරණය කලොත් අපිට ලොකු මුදලක් උපයමන්න පුලුවන් ස්වාභාවික සම්පත් වලින්. මූ දන්න පකක් නෑ මුං මාකට් මැනුපියුලේශන් ශෙයා මාකට් මැනිපියුලේශන් වලින් සල්ලි හොයන උන්. බිස්නස් පටන් ගත්තෙත් ජැක් පොට් මැසින් වලින්
     
    ubba91

    Active member
  • Apr 24, 2022
    151
    123
    43
    අනුර කිව්ව කතාව ඇත්ත භාන්ඩ විශේශිකරණය කලොත් අපිට ලොකු මුදලක් උපයමන්න පුලුවන් ස්වාභාවික සම්පත් වලින්. මූ දන්න පකක් නෑ මුං මාකට් මැනුපියුලේශන් ශෙයා මාකට් මැනිපියුලේශන් වලින් සල්ලි හොයන උන්. බිස්නස් පටන් ගත්තෙත් ජැක් පොට් මැසින් වලින්
    thanakola kana bayyanta mu deyyek wage penawa ethi. kunu business karayek muu
     
    • Haha
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    muu neda ara kunu container pitin ratin genapu eka. u kiyana ewath viswasa karanawada ban. thanakola kana bayyanta nam hoday
    මු කියපු ඒවා වැරදි නැහැ නේ බං

    ආ පොන්නයා ආවද . සම්මි ගැන රචනයක් දීපන් පොන්ස් ඉක්මනට

    CC : @hirashgeff

    cekohq.jpg
    @shenat පොන්නයා🤣🤣
    ------ Post added on Nov 15, 2023 at 8:29 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මු කියපු ඒවා වැරදි නැහැ නේ බං

    @shenat පොන්නයා🤣🤣
    ------ Post added on Nov 15, 2023 at 8:29 AM
    රාජපස්ස පවුල රට බංකොලොත් කරන කාලෙ මූත් පොහොට්ටුවෙ නේද හිටියෙ? මූ පොල් ගෑවද දන්නෑ නේද? :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    රාජපස්ස පවුල රට බංකොලොත් කරන කාලෙ මූත් පොහොට්ටුවෙ නේද හිටියෙ? මූ පොල් ගෑවද දන්නෑ නේද? :lol:
    එහෙමයි කියලා පච අනුරයා කියපු ඒවා බොරු ඇත්ත වෙලා නැහැ නේ🤣🤣🤣🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙමයි කියලා පච අනුරයා කියපු ඒවා බොරු ඇත්ත වෙලා නැහැ නේ🤣🤣🤣🤦
    ශේෂ්ඨාධිකරණෙ අද තීන්දුවක් දෙනව රටේ අද තියෙන ආර්ථික අර්බුධේට මහින්ද, බැසිල්, ගෝඨාභය කියන අය ඇතුළු තවත් පිරිසක් වගකියන්ඩ ඕන , නඩුව දාපු පෙත්සම්කරුවන්ට 150,000 ගාණෙ නඩු ගාස්තු ගෙවන්ඩ ඕන කියල
    බලපන් ඌ අවුරුදු ගානක් තිස්සෙ කියන්නෙ රජපස්සලා රට බංකොලොත් කොරා කියල. උඹල නූගත් බයියො රැල පිලිගත්තෙ ඊයෙනෙ :lol: මේව අනාවැකි නෙවෙයිද @2osama :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    බලපන් ඌ අවුරුදු ගානක් තිස්සෙ කියන්නෙ රජපස්සලා රට බංකොලොත් කොරා කියල. උඹල නූගත් බයියො රැල පිලිගත්තෙ ඊයෙනෙ :lol: මේව අනාවැකි නෙවෙයිද @2osama :rofl:
    උසාවිය Art Subjects කරපු නඩුකාරයෝ කොහොමද බං රටේ ආර්ථිකය ගැන දන්නෙ 🤣🤣

    ඉතින් ආර්ථිකය ගොඩ දාන හැටිත් උසාවියෙන් ඇහුවා නම් කියයි🤦🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උසාවිය Art Subjects කරපු නඩුකාරයෝ කොහොමද බං රටේ ආර්ථිකය ගැන දන්නෙ 🤣🤣

    ඉතින් ආර්ථිකය ගොඩ දාන හැටිත් උසාවියෙන් ඇහුවා නම් කියයි🤦🤦
    උඹ කියන්නෙ නඩු තීන්දුව වැරදියි කියලද? @2osama
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නඩුකාරයො හරි නම් උන්ට රට හදන්න කියලා රට බාරදෙමුකෝ පොන්නයෝ🤣🤣🤣
    නඩු තීන්දුව වැරදි නැහැනෙ නේද? රට බංකොලොත් කරල තියෙන්නෙ රාජපස්ස පවුලනෙ? @2osama
     
    • Haha
    Reactions: Xi Jinping

    Similar threads