අනුරගේ රෙද්ද හදුන් අතින් ගැලවෙයි.. [

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පච අනුර කියලා කියන්නේ නිකං ද🤣🤣
    image_1490817007-65f93c27f6.jpg

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්න නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත් එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද පැවසීය.
    ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
    කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි. එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයකි.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246

    Ado mamath dakka oka parilament ekey sinhaya wage oka kiyanawa. Manusha tama adala gaththe. Mu oluwen hitagena kiwwe kiwe ne, puluwanam pennapan habai mehema kiwwa kiayala (adala nathi labbk kiwwa)

    Aulak ne api mey paara nam maalimawata 🥴
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Ado mamath dakka oka parilament ekey sinhaya wage oka kiyanawa. Manusha tama adala gaththe. Mu oluwen hitagena kiwwe kiwe ne, puluwanam pennapan habai mehema kiwwa kiayala (adala nathi labbk kiwwa)

    Aulak ne api mey paara nam maalimawata 🥴
    මු මේ වගේ තැරි දාර බොරු කියන කොට ඒවත් විශ්වාස කරන මෝඩ හම්පදයෝ ඉන්නවා නේ බං
    මු කියන බොරු වගේ වෙන පක්ෂයක එකෙක් බොරු කිව්වොත් බලන්න තිබ්බා ජෙප්පෝ FB එකේ හැමිනෙන විදිය🤣🤣
    ඒකට කමක් නැහැ අපි මේ පාර මාලු මාමාට 🥴
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පච අනුර කියලා කියන්නේ නිකං ද🤣🤣
    image_1490817007-65f93c27f6.jpg

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්න නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත් එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද පැවසීය.
    ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
    කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි. එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයකි.

    "එවන්න එපා" කියන කෑල්ල කොතනද තියෙන්නෙ පොන්ස්? @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    "එවන්න එපා" කියන කෑල්ල කොතනද තියෙන්නෙ පොන්ස්? @2osama
    0.20 බලපන් පොන්නයෝ වීඩියෝ එකේ පොඩි ළමයෙක් වගේ ප්‍රශ්න අහන්න නැතුව පොන්න පැටියා🤣