ජෙප්පොන්ගේ රෙදි ගැන හොය හොය හිටපං 2048 වෙනකන්..මෝඩ බයි වහල්ලු![]()
Politiciansla ekekwath ipaduna dawase indan horakan kaley ne, mulinma boru kiyala tama patan gaththe. Dan balapan Lapayath e phase ekata awilla newida inne?ජෙප්පොගේ රෙද්ද හොයන්න යන ටිකට රජජපක්ෂ ල , ජොනී ල , සනත් නිශාන්තල ඔගොල්ලොන්ගේ රෙද්ද ගලවලා ඇට දෙකත් උගස් කරලා ඉවරයි.
කෝ ඉතින් ඒකත් දාපං. බාගෙට වැඩ කරන්න එපා.කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි
Politiciansla ekekwath ipaduna dawase indan horakan kaley ne, mulinma boru kiyala tama patan gaththe. Dan balapan Lapayath e phase ekata awilla newida inne?
Ponnayata u kiyapu ekakawath reponsiblity ekak ganna be. Mu oka parliament ekey kiwwe. Video ehema athi salli ewanna epa kiwwa kiyana eka deny karapu.![]()
![]()
Jeppo hamadama talks dunne "Api wenas" kiyala. Eth unuth echarama tama. Eth mewa kiwwata passe ponzla tika redi ussagena ei![]()

Mokektawath mey rata goda ganna be. ekata jeppoda, gotada, mahindada, ranilda, sajiyada, pathumda kiyana eka adaala ne.ඔව් ජෙප්පො හොඳ excuse ඵකක් උඹලගෙ වැඩ බැරි අපතයොන්ට..2048 රට දියුණු කරන්න බැරි වුනත් කියයි ජෙප්පො නිසා කියලා..![]()
රෙද්ද අස්සෙ හිටපු නයාව දැක්කෙ නැද්ද @hirashgeffශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන්න නොඑවන ලෙස තම පක්ෂයේ කිසිවකු නො කියූ බවත් එසේ කීවේ නම් ඒ කවුද ඔප්පුකරන ලෙසත් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමන්ගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසද කියා සිටි ඔහු කලක් තිස්සේ මේ ආකාරයේ ප්‍රබන්ධයන් ඉතාම ජනප්‍රිය ලෙස ගොතන ලද්දක් යයිද පැවසීය.
ඒ මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ විදේශ රැකියා අතින් මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙයි. එහි දැක්වෙන්නේ විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ප්‍රකාශයකි.
මූ contract basis ද කොහෙද. Assignment එක දීපුවාම තමා වැඩ කරන්නෙ.ජන්දයක් නැති හින්ද @hirashgeff මේ දවස් වල වැඩිය active නැ වගේ , මොනාද බන් ඔයිට වඩා නැගල යන ඒවා ටිකක් දාපන්කෝ
කෝ ඉතින් ඒකත් දාපං. බාගෙට වැඩ කරන්න එපා.
හරි හරි ටාරක එෆ් , ඔයා රනිල් ස ට කඩේ යන්නකෝPoliticiansla ekekwath ipaduna dawase indan horakan kaley ne, mulinma boru kiyala tama patan gaththe. Dan balapan Lapayath e phase ekata awilla newida inne?
Ponnayata u kiyapu ekakawath reponsiblity ekak ganna be. Mu oka parliament ekey kiwwe. Video ehema athi salli ewanna epa kiwwa kiyana eka deny karapu.![]()
![]()
Jeppo hamadama talks dunne "Api wenas" kiyala. Eth unuth echarama tama. Eth mewa kiwwata passe ponzla tika redi ussagena ei![]()