අනුරගේ_ඊලාම්_t-shirt

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවරුදු 14ක් පරණ T Shirt යක් විකිණීමට තිබේ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න!
    මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්?
    :lol::lol:

    උබලට ඕක හැමදාම විහිලුවක් වුනාට කොටි එනව කිව්වම මැරෙන්න බලාගෙනත් මිනිස්සු හිටිය. ඒවට මායිම් ගම්මාන කියල සයිරන් එකක් හයිකරල කොටි එනකොට ඒක ඔබල හැංගෙන්න කියල තමයි උබලගෙ ආණ්ඩු කිව්වෙ ඒ මිනිස්සුන්ට. යුද්ධෙ ඉවරකරන් නැතුව තියන් හිටියෙ උබලගෙ උන් හමුදාවෙ හිටිය එතකොටත් ආණ්ඩුත් කරා. උබල මේ රටට විහිලුවක්.