අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න! මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්?:lol::lol: :lol:
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Oct 4, 2019 #21 Harvard-Bio said: අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න! මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්? Click to expand...
Harvard-Bio said: අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න! මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්? Click to expand...
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 4, 2019 #22 අවරුදු 14ක් පරණ T Shirt යක් විකිණීමට තිබේ
KDH Well-known member Jul 4, 2014 18,367 8,528 113 රූකඩ රාජ්ජේ Oct 4, 2019 #23 nicjosh83 said: . අවරුදු 14 ක් පරන T ෂර්ට් එකක්.....පෙට්ටගමේ අරන් තියල ලපය එනකොට අඳින්න..... Click to expand... සන්ලයිට් පව්ඩර් වලින් හේදුවම එහෙම පුළුවන් ලු නේද?
nicjosh83 said: . අවරුදු 14 ක් පරන T ෂර්ට් එකක්.....පෙට්ටගමේ අරන් තියල ලපය එනකොට අඳින්න..... Click to expand... සන්ලයිට් පව්ඩර් වලින් හේදුවම එහෙම පුළුවන් ලු නේද?
BLJboss Well-known member Aug 15, 2015 1,352 1,609 113 On Earth Oct 4, 2019 #24 Harvard-Bio said: අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න! මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්? Click to expand... උබලට ඕක හැමදාම විහිලුවක් වුනාට කොටි එනව කිව්වම මැරෙන්න බලාගෙනත් මිනිස්සු හිටිය. ඒවට මායිම් ගම්මාන කියල සයිරන් එකක් හයිකරල කොටි එනකොට ඒක ඔබල හැංගෙන්න කියල තමයි උබලගෙ ආණ්ඩු කිව්වෙ ඒ මිනිස්සුන්ට. යුද්ධෙ ඉවරකරන් නැතුව තියන් හිටියෙ උබලගෙ උන් හමුදාවෙ හිටිය එතකොටත් ආණ්ඩුත් කරා. උබල මේ රටට විහිලුවක්.
Harvard-Bio said: අම්බෝ කොටි එනවෝ! ගොටා ගෙනෙන් කොටි මරන්න! මේක පරණ තැටියක් වුනාට තාම වැඩ නේහ්? Click to expand... උබලට ඕක හැමදාම විහිලුවක් වුනාට කොටි එනව කිව්වම මැරෙන්න බලාගෙනත් මිනිස්සු හිටිය. ඒවට මායිම් ගම්මාන කියල සයිරන් එකක් හයිකරල කොටි එනකොට ඒක ඔබල හැංගෙන්න කියල තමයි උබලගෙ ආණ්ඩු කිව්වෙ ඒ මිනිස්සුන්ට. යුද්ධෙ ඉවරකරන් නැතුව තියන් හිටියෙ උබලගෙ උන් හමුදාවෙ හිටිය එතකොටත් ආණ්ඩුත් කරා. උබල මේ රටට විහිලුවක්.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 4, 2019 #25 KDH said: සන්ලයිට් පව්ඩර් වලින් හේදුවම එහෙම පුළුවන් ලු නේද? Click to expand... Hukaaas
Kangaruwa Active member Feb 3, 2016 602 201 43 කැන්ගරු දේශයේ Oct 4, 2019 #26 සිංහල සහ දෙමළ මුස්ලිම්වරුන්ද! kawda utto me ?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 4, 2019 #27 nicjosh83 said: අවරුදු 14ක් පරණ T Shirt යක් විකිණීමට තිබේ Click to expand...