අනුරටයි සජිත්ට ගොඩ යන්න චාන්ස් එකක්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    293492766-1132828690600047-1432163602909659532-n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    රටක බිලියන ගනන් සොරකම් වූ නිසා අරගලේදි මන්දිර කඩා සොරකම් කරා නොදැක්කා සේ සිටින්න කියනවානම් ( අරගල බුරුවෙක් එහෙමත් කිව්වා ) අරගලය කරන ඔබ සහ සොරා කෑ දේශපාලුවන් අතර කිසි වෙනසක් නොමැත​

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    ඕක වෙන්නේ නැති වැඩක් බන්. වැඩේ වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව නම් ඔය මොන නඩුවක් දැම්මත් වැඩක් නැහැ. මොකද රනිල්ව පත් කලේ මොකුත් නීති විරෝධී වැඩක් කරලා නෙවේනේ. ඇත්තටම බැලුවොත් රනිල්ට බහුතරයක් තියෙනවා පාර්ලිමේන්තුවේ. යන එනමක් නැති පොහොට්ටු කාරයෝ ඌට අත උස්සනවා. නිකන් සල්ලි නාස්ති කරන වැඩ.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕක වෙන්නේ නැති වැඩක් බන්. වැඩේ වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව නම් ඔය මොන නඩුවක් දැම්මත් වැඩක් නැහැ. මොකද රනිල්ව පත් කලේ මොකුත් නීති විරෝධී වැඩක් කරලා නෙවේනේ. ඇත්තටම බැලුවොත් රනිල්ට බහුතරයක් තියෙනවා පාර්ලිමේන්තුවේ. යන එනමක් නැති පොහොට්ටු කාරයෝ ඌට අත උස්සනවා. නිකන් සල්ලි නාස්ති කරන වැඩ.
    මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් ඇතුලත පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා යෝජනා වූ නම මැතිවරණ කොමිසමට ලබා දිය යුතුයි. මාසයක් ඇතුළත මම හිතන්නේ.
    රතන ණඩුවක් නිසා පරක්කු වෙලා නම භාර දුන්නා කියමුකෝ. රනිල් අවුරුද්දකටත් පස් ආවේ කොහොමද.

    පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඡන්දෙ පැරදිච්ච එකක් අගමැති, ජනාධිපති වෙනවා. එකයි පාර්ලිමේන්තුව විහිළුවක් වන්නේ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් ඇතුලත පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා යෝජනා වූ නම මැතිවරණ කොමිසමට ලබා දිය යුතුයි. මාසයක් ඇතුළත මම හිතන්නේ.
    රතන ණඩුවක් නිසා පරක්කු වෙලා නම භාර දුන්නා කියමුකෝ. රනිල් අවුරුද්දකටත් පස් ආවේ කොහොමද.

    පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඡන්දෙ පැරදිච්ච එකක් අගමැති, ජනාධිපති වෙනවා. එකයි පාර්ලිමේන්තුව විහිළුවක් වන්නේ
    ඔන්න ඔය මම හිතනවා කියන කෑල්ල හරියට හොයලා බලන්න. මම හිතන්නේ නැහැ රනිල් ඔය වගේ හිඩැස් තියන් ජනාධිපති වෙන්න ඉල්ලයි කියලා. මතකනේ දින 55 ආණ්ඩුව. ජනතාවගෙන් ප්‍රතික්ෂේප උනාද නැද්ද කියන එක මෙතනට අදාළ නැහැ බන්. ව්‍යවස්ථාවේ තියෙන විදිහට චන්දෙන් උන්ගේ පක්ෂෙට ලැබිලා තියෙන ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ආසනයට ඌ ආවේ. ජනාධිපති පත් කරන පනතේ කොහෙවත් එහෙම එකක් වත් ව්‍යවස්ථාවේ වත් කොහේවත් නැහැ චන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රී කෙනෙක්ට ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා. ඌ පුන පුනාම කියනවනේ ඌ ව්‍යවස්ථාවෙන් පිට දෙයක් මොකා කිව්වත් කරන්නේ නැහැ කියලා. ඔය අරගල කරන ගොබ්බ ජෙප්පෝ ටිකයි පෙරට්ටෝ ටිකෙන් කොහොමත් මේ රටේ කෝටි 2ක මිනිස්සුන්ගේ හඬ නියෝජනය වෙන්නේ නැහැ. ranil go home කිව්වට මෙදා සැරේ මිනිස්සු එකතු කරන්න වෙන්නේ නැහැ. මොකද ඕක තනිකර දේශපාලන agenda එකක් කියලා ඔප්පු කලා බන් හොඳටම. මොකද අරගලේ පටන් ගත්තේ gota go home කියන්න. නැතුව වෙන අට මගල් කරන්න නෙවේ.