අනුරට අසනීපයි!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Fake kiwwe asanipai kiyapu eka miniho. Ehema ekak koheda thiyenne. Kohomath eda kiwwe 20 niyojanaya karanna kenek ewanawa kiyala misa Anura enawa kiyala nemeine. Gon bais.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    JVP එකේ ඉන්න ගෑණු කෙනෙක් උඹව දූශණයවත් කලාද බං මෙච්චර JVP එකේ උන් එක්ක තරහ ? අනුර කලා වෙන්න බෑනෙ කොහොමත් පිරිමි කෙනෙක් කලා නං තෝ සමලිංගිකයට ඒක ආතල් එකක්නෙ. කව්ද උඹව දූශණය කරපු ජෙප්පි :eek:

    JVP means a fucking shit
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Fake kiwwe asanipai kiyapu eka miniho. Ehema ekak koheda thiyenne. Kohomath eda kiwwe 20 niyojanaya karanna kenek ewanawa kiyala misa Anura enawa kiyala nemeine. Gon bais.

    ලොල් හිරු එකේ දැම්මෙ කවුරු එනව කියලද බන්, නිරුවතින් කඩේ යන්ඩ එපා බන්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    JVP එකේ ඉන්න ගෑණු කෙනෙක් උඹව දූශණයවත් කලාද බං මෙච්චර JVP එකේ උන් එක්ක තරහ ? අනුර කලා වෙන්න බෑනෙ කොහොමත් පිරිමි කෙනෙක් කලා නං තෝ සමලිංගිකයට ඒක ආතල් එකක්නෙ. කව්ද උඹව දූශණය කරපු ජෙප්පි :eek:

    මෙන්න මූටත් රිදිලා:lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    anura saho eda balayata awith kiwwe adala aya ewannam kiyala,hariyata danagena chodana karanna,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලපයගේ ළමයි හැම තැනම :lol:

    :shocked:
    අනුරගෙ අතිං දූශණය වෙලා ඔයාට ලමයිනුත් හම්බවුනාද ? :shocked: අනේ ඒ ගැන දැනං හිටියෙ නෑ :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :shocked:
    අනුරගෙ අතිං දූශණය වෙලා ඔයාට ලමයිනුත් හම්බවුනාද ? :shocked: අනේ ඒ ගැන දැනං හිටියෙ නෑ :(

    JVP එකේ ඉන්න ගෑණු කෙනෙක් උඹව දූශණයවත් කලාද බං මෙච්චර JVP එකේ උන් එක්ක තරහ ? අනුර කලා වෙන්න බෑනෙ කොහොමත් පිරිමි කෙනෙක් කලා නං තෝ සමලිංගිකයට ඒක ආතල් එකක්නෙ. කව්ද උඹව දූශණය කරපු ජෙප්පි :eek:

    ලප බබාට හොඳටම රිදිලා
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පුකේ මයිලක් තර්ම් වටින්නෙ නැති අනාතයො දෙන්නෙක් එක්ක වාද කරන්න පක්ශෙ නායකය පැමිණිය යුතු නෑ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හිරු රූපවාහිනිය විසින් අනින්දා දිනයේ සූදානම් කර තිබූ ‘බලය’ දේශපාලන විවාදය සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කලින් පොරොන්දු වූ පුද්ගලයන් කිසිවෙකු සහභාගී නොවන තත්වයක් ඇතිව තිබේ.

    හිරු නාලිකාව වෙත ඔවුන්ගේ පාර්ශවයෙන් පවසා ඇත්තේ විවාදය සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා හෝ බිමල් රත්නායක මහතා සහභාගී නොවන බවයි.

    බිමල් රත්නායක මහතා උගුරේ ආබාධයක් හේතුවෙන් සහභාගී නොවන බව දන්වා ඇතත් අනුර දිසානායක මහතා සහභාගී නොවන්නේ කුමක් නිසාදැයි නිශ්චිතව පවසා නැත.

    ඒ වෙනුවෙන් විජිත හේරත් මහතා සහ දකුණු පළාත් සබා මන්ත‍්‍රි නලින් හේවගේ මහතා සහභාගී කරවන බව හිරු නාලිකාවට දන්වා ඇත.

    මෙම අභියෝගය සිදු කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කර ඇත්තේ පොරොන්දු වූ පරිදි අනුර දිසානායක මහතා මේ සදහා පැමිණෙනු ඇති බව තව දුරටත් බලාපොරොත්තු වන බවත් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු හෝ සහභාගී කරනු ඇතැයි සිතන බවත්ය.

    ජවිපෙ පාර්ශවයෙන් අනුර දිසානායක හා බිමල් රත්නායක මහත්වරුන්ද ප‍්‍රති පාර්ශවයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන්ද විවාදය සදහා සහභාගී වීමට නියමිතව තිබින.

    පොරොන්දු වූ පුද්ගලයන්ගේම සහභාගීත්වයෙන් විවාදය පැවැත්වෙන්නේ නම් තමන් දෙදෙනා ස්ථිරවම සහභාගී වන බව වීරවංශ හා ගම්මන්පිල මහත්වරුන් සදහන් කරති.

    අනුර දිසානායක මහතා විසින් තම පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලද කෙටුම්පත සම්බන්දයෙන් ප‍්‍රසිද්ද වාදයකට ඔහු නොපැමිනෙන්නේ මන්දැයි ඔවුහු පෙරලා හිරු නාලිකාවෙන් ප‍්‍රශ්න කර ඇත.

    *** අනුරයයි බිමලයයි බයේ හැගිලා.. :lol::lol::lol:

    gon mee harako,anura kiwwa de aye balapan,wiwadayakata mama nathnam wena kenek hari ewannam kiyala kiwwe,melo hasarak dan na nikan modayekwage awilla metana guu wen nathuwa wadak karagena hitapan,eka ekage pukawal hodan nathuwa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    දැන් කියනවා 20 අනුරගේ නෙමෙයි බිමල්ගේ පෞද්ගලික එකක් ලු කොහෙන් හිනා වෙන්නද බන්?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    gon mee harako,anura kiwwa de aye balapan,wiwadayakata mama nathnam wena kenek hari ewannam kiyala kiwwe,melo hasarak dan na nikan modayekwage awilla metana guu wen nathuwa wadak karagena hitapan,eka ekage pukawal hodan nathuwa

    උඹේයි උගෙයි වෙනසක් නැහැ :sorry:
    උබත් කරන්නෙ අර උබ අන්තිමට කියපු ඩේ
    තමයි
     
    • Like
    Reactions: Dr.Amdan

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලප බබාට හොඳටම රිදිලා

    උඹට ලැබුන බබාටත් ලපයක් තියෙනවද ? :sorry: රිදිල නං අඬනව ඇති බං පව් නලවපං මෙතන පෝස්ට් දදා ඉන්නෙ :frown: ඔයා නං මහ නරකම නරක අම්ම කෙනෙක් :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    උඹට ලැබුන බබාටත් ලපයක් තියෙනවද ? :sorry: රිදිල නං අඬනව ඇති බං පව් නලවපං මෙතන පෝස්ට් දදා ඉන්නෙ :frown: ඔයා නං මහ නරකම නරක අම්ම කෙනෙක් :P

    Originally Posted by Pessimist View Post
    JVP එකේ ඉන්න ගෑණු කෙනෙක් උඹව දූශණයවත් කලාද බං මෙච්චර JVP එකේ උන් එක්ක තරහ ? අනුර කලා වෙන්න බෑනෙ කොහොමත් පිරිමි කෙනෙක් කලා නං තෝ සමලිංගිකයට ඒක ආතල් එකක්නෙ. කව්ද උඹව දූශණය කරපු ජෙප්පි

    ලපයට බැන්නම කාටද රිදුනේ :lol: