අනුරට ඩඩ්ලි සල්ලි දුන්නද ? - Let's Investigate 👇

Yeezus

Well-known member
  • Nov 20, 2024
    680
    1,284
    93
    ජනාධිපතිවරණ යක් කියන්නෙ අධික වියදම් වැයවන වැඩක් නෙ ... ඉතින් යටින් තියෙන්නෙ අපේ ප්‍රධාන අපේක්ෂකයෝ ටික වියදම් කරපු ගණන් 👇

    IMG_20241208_204740.jpg


    සාරාංශයක් ලෙස ගත්තොත්

    සජිත් කෝටි 112
    රනිල් කෝටි 99
    අනුර කෝටි 52
    නාමල් කෝටි 38
    දිළිත් කෝටි 32

    හරි දැන් අපි අනුමාන කරමු කට්ටියට සල්ලි ආපු හැටි ...
    සජිත් ට මිත්‍රපාල ඇතුලු ව්‍යපාරික සහචරයින්ද, ඊටපස්සෙ පෞදගළිකව දාන්න ඇති සංස්කෘතික අරමුදලෙන් ගහපුව කියන ඒව ... මිත්‍රපාල කිව්වෙ රත්න සහල් අධිපති, ඌ දැන් ජාතික ලයිස්තුවෙන් රිංගන්න එනව කියලත් කට කතා යනව ඒ කියන්නෙ අනිවාරෙන් වියදන් කරල තියනව කියන එකනෙ 😴

    ඊටපස්සෙ රනිල් ... මහබැංකුව කඩපු සල්ලි සහ සහචරයින් උදව් කරන්න ඇති

    නාමල් ඉතින් අහන්න දෙයක් නැනෙ .... 😅 තාත්ත වියදම් කරන්න ඇති

    දිළිත් ඉතින් කෝමත් Entrepreneur නෙ ... ඌට ඔය ගාන Nothing ... උගෙ වත්කම ම $ 250 million වගෙ 😅👍

    දැන් තමා එන්නෙ මාතෘකාවට ... අනුරට කෝමද සල්ලි ආවෙ ... අනුරට පෞද්ගලික වත්කමක් නැ ඒක අපි හැමෝම දන්න කාරණාවක් ... පක්ෂෙ අරමුදලත් අනේ මන්ද ඉතින්, දිලිත් නම් කියනව ලංකාවෙ දූෂිතම අරමුදල තමා ඒක, කලු සල්ලි ආකරයක් කියල ජවිපෙ අරමුදල ... ඒත් ඉතින් ඔප්පු කරන්න බැනෙ ...

    ඉතින් අපිට අනුමාන කරන්න තියන එකම විකල්පය තමා අනුරට ව්‍යපාරිකයින් සල්ලි දුන්න කියන එක ... ඉතින් "සහෝදරයින්ට" කොහෙන්ද බන් කෝටි 52 ක් දෙන්න වත්කමක් බහුතරය කන්නෙ අඳින්නෙත් පක්ෂෙන් නිසා ...

    ඔන්න දැන් තමා ඩඩ්ලි එන්ටර් වෙන්නෙ කතාවට
    ඩඩ්ලි අනුරට සල්ලි දුන්න කියල ලොකු රාවයක් යනවනෙ ... ඉතින් ඒක එහෙමද ... ?

    මේ තියෙන්නෙ ඩඩ්ලි දීපු පිළිතුර හිරු සළකුණෙදි චමුදිතට ..



    ඌ ඔව් කියන්නෙත් නැතුව නෑ කියන්නෙත් නැතුව ලිස්සල යනව ... ඒත් එක තැනකදි කියනව

    " ඔව් මම චන්ද්‍රිකාගෙ ඉඳල ඉඳිය හැම ජනාධිපති අපේක්ෂකයෙකුට ම වගෙ අඩු වැඩි වශයෙන් වියදම් කරල තියනව " කියල ...

    ඒ කියන්නෙ ඩඩ්ලි අනුරටත් ...
    එතකොට අනුර ඩඩ්ලිට ණයගැතියි නේද ...
    ඒ කියන්නෙ ඩඩ්ලිව, උගෙ ව්‍යාපාරය ආරක්ෂා කරන්න අනුරට වෙනව නේද ..

    අනුර කෑ ගැහුවට එතකොට අනුරට ඩඩ්ලිගෙ පදේට නටන්න වෙනවද ...

    Who knows ... ?

    ඔබ මොකද හිතන්නෙ .. ?

    ඩඩ්ලි ද අනුරට වියදම් කරෙ ? 😳

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,313
    5,991
    113
    Nawala
    ජනාධිපතිවරණ යක් කියන්නෙ අධික වියදම් වැයවන වැඩක් නෙ ... ඉතින් යටින් තියෙන්නෙ අපේ ප්‍රධාන අපේක්ෂකයෝ ටික වියදම් කරපු ගණන් 👇

    View attachment 243221

    සාරාංශයක් ලෙස ගත්තොත්


    සජිත් කෝටි 112

    රනිල් කෝටි 99

    අනුර කෝටි 52

    නාමල් කෝටි 38

    දිළිත් කෝටි 32

    හරි දැන් අපි අනුමාන කරමු කට්ටියට සල්ලි ආපු හැටි ...
    සජිත් ට මිත්‍රපාල ඇතුලු ව්‍යපාරික සහචරයින්ද, ඊටපස්සෙ පෞදගළිකව දාන්න ඇති සංස්කෘතික අරමුදලෙන් ගහපුව කියන ඒව

    ඊටපස්සෙ රනිල් ... මහබැංකුව කඩපු සල්ලි සහ සහචරයින් උදව් කරන්න ඇති

    නාමල් ඉතින් අහන්න දෙයක් නැනෙ .... 😅 තාත්ත වියදම් කරන්න ඇති

    දිළිත් ඉතින් කෝමත් Entrepreneur නෙ ... ඌට ඔය ගාන Nothing ... උගෙ වත්කම ම $ 250 million වගෙ 😅👍

    දැන් තමා එන්නෙ මාතෘකාවට ... අනුරට කෝමද සල්ලි ආවෙ ... අනුරට පෞද්ගලික වත්කමක් නැ ඒක අපි හැමෝම දන්න කාරණාවක් ... පක්ෂෙ අරමුදලත් අනේ මන්ද ඉතින්, දිලිත් නම් කියනව ලංකාවෙ දූෂිතම අරමුදල තමා ඒක, කලු සල්ලි ආකරයක් කියල ජවිපෙ අරමුදල ... ඒත් ඉතින් ඔප්පු කරන්න බැනෙ ...

    ඉතින් අපිට අනුමාන කරන්න තියන එකම විකල්පය තමා අනුරට ව්‍යපාරිකයින් සල්ලි දුන්න කියන එක ... ඉතින් "සහෝදරයින්ට" කොහෙන්ද බන් කෝටි 52 ක් දෙන්න වත්කමක් බහුතරය කන්නෙ අඳින්නෙත් පක්ෂෙන් නිසා ...

    ඔන්න දැන් තමා ඩඩ්ලි එන්ටර් වෙන්නෙ කතාවට
    ඩඩ්ලි අනුරට සල්ලි දුන්න කියල ලොකු රාවයක් යනවනෙ ... ඉතින් ඒක එහෙමද ... ?

    මේ තියෙන්නෙ ඩඩ්ලි දීපු පිළිතුර හිරු සළකුණෙදි චමුදිතට ..



    ඌ ඔව් කියන්නෙත් නැතුව නෑ කියන්නෙත් නැතුව ලිස්සල යනව ... ඒත් එක තැනකදි කියනව

    " ඔව් මම චන්ද්‍රිකාගෙ ඉඳල ඉඳිය හැම ජනාධිපති අපේක්ෂකයෙකුට ම වගෙ අඩු වැඩි වශයෙන් වියදම් කරල තියනව " කියල ...

    ඒ කියන්නෙ ඩඩ්ලි අනුරටත් ...
    එතකොට අනුර ඩඩ්ලිට ණයගැතියි නේද ...
    ඒ කියන්නෙ ඩඩ්ලිව, උගෙ ව්‍යාපාරය ආරක්ෂා කරන්න අනුරට වෙනව නේද ..

    අනුර කෑ ගැහුවට එතකොට අනුරට ඩඩ්ලිගෙ පදේට නටන්න වෙනවද ...

    Who knows ... ?

    ඔබ මොකද හිතන්නෙ .. ?

    ඩඩ්ලි ද අනුරට වියදම් කරෙ ? 😳



    උන් ඔක්කොම යාලුවෝ මල්ලි
     
    • Like
    Reactions: Yeezus