අනුරට ඉංග්‍රීසි කතාකරන්න බෑ

bravejohn

Active member
  • Oct 15, 2009
    186
    207
    43
    මේ තියෙන්නෙත් ඒ වගේ අවස්තාවක්ම තමා 😂මේක කරන්න පුලුවන් දෙයක්ද. 😂😂View attachment 147600

    240587434_4974656115895718_4664445624744932709_n.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    demma owa hihala hitha kalabala karaganna epa machan,thawa 3 years withara thiyenawa ne,barinam u oya 3years wala english tika hada ganne nethe,uba kalabala nowi idapan. :lol: :lol: :lol: anika machan ena ekek enne lankawa hadanna misak USA hadanna nemei ne ban.
     
    • Like
    Reactions: London Mahathun

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    මම කවදාවත් අනුර ඉංග්‍රීසි කතා කරනවා දැකලා නැහැ
    campus gihila English medium igena gaththu ekekta English nam beri wenne naa okun target karanne mada panthiyen pahala minissu ekath ekka sinhala kiana eka main karan aththe samahara wita practice eka nam adu athi onenam mokada mama doctors lath dekala thiyenawa moh wage inna ayata lokuwta speed katha karanna baa bawithayath adu nisa
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    Jvp ekee goda denekta English ba mama hithanne…

    English beri ekama nemei prashne …foreign relations handle kerana heti tamai prashne…

    Pandora papers case eketh international level eketa yanna one..taama ehema paatak penne na….Mahindala nan melehata Geneva gihilla.. :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර බයියෝ ඉන්නවා 8 වත් පාස් කරගන්න බැරි උන ඩයල් ගේන්න කඩේ ගිහිල්ලා.. අනිත් උන්ගේ ඉංග්‍රීසි හොයනවා
    ඔව් ඔව් අපිනෙ o/l ෆේල් පුතානෝට චන්දෙ දුන්නෙ, 🤣🤣🤣🤣මොනවට කියනවද ඒව ගැන
     
    • Haha
    Reactions: weer 11

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    සමහර බයියෝ ඉන්නවා 8 වත් පාස් කරගන්න බැරි උන ඩයල් ගේන්න කඩේ ගිහිල්ලා.. අනිත් උන්ගේ ඉංග්‍රීසි හොයනවා ;-)

    අම්මෝ අම්මෝ :lol: :lol::lol:. පවු යකෝ​

    තව ටිකදවසකින් වැටෙන ත්‍ර්ඩ්..​

    අන්රට කක්කා දාන්න ලැට් එකක් නෑ.​

    අන්රට චූ කරන්නේ කැලේට.​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane apinam puthanota dunne nehe.
    Api dunne Sir ta.
    ඔව් ඔව් දැන් පුතානෝට චන්දෙ දුන්න බල්ලෙක්වත් නැ,🤭🤭🤭 ඔක්කොම සර් ට දිල තියෙන්නෙ,🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ඔව් ඔව් දැන් පුතානෝට චන්දෙ දුන්න බල්ලෙක්වත් නැ,🤭🤭🤭 ඔක්කොම සර් ට දිල තියෙන්නෙ,🤣🤣🤣🤣🤣

    දැන් පේනවනේ ඔලේවල් ෆේල් සජියා තරම්වත් මොලයක් නෑ කියලා. අඩුම තරමේ ඉම්පොර්ට් කරපු පබයාට සජිතයා තරම්වත් හරියට ජාතිය අමතගන්න පුලුවන් උනාද. :lol: :lol:

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔව් ඔව් අපිනෙ o/l ෆේල් පුතානෝට චන්දෙ දුන්නෙ, 🤣🤣🤣🤣මොනවට කියනවද ඒව ගැන
    පුතානෝට දීලා රෙද්දේ රෙවිච්ච උන් පෝලිමට එනවා... 😂 අපි දුන්නැහැ කියාගෙන...:ROFLMAO:
     
    • Haha
    Reactions: mmrizmy