අනුරට ඉංග්‍රීසි කතාකරන්න බෑ

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Language skills are not a sign of intelligence.

    Sri Lankans, sadly have been bought up with the mindset that knowledge of the English language equates to higher social status, higher cognitive ability and even probably higher sexual appeal.

    To be honest, I know very few Sri Lankans living in Sri Lanka who speak English coherently without frequent grammatical mishaps. It is utterly stupid moreso to expect your politicians to speak a foreign language, yet not expect them to not steal, not sell drugs, not commit murders etc.
    totally agree
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔහොම කතාවක් ඇත්තටම කිව්වද බං? නැත්තං ජෝක් එකක්ද?
    ඔව් බං හිරු එකේදි මූ කිව්වා ඔය කතාව. 😂ඌ කියන අනිත් කතන්දර ගැන හිතාගත්තැකිනේ දැන්. 🤣පව් බං ලපයා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ තියෙන්නෙත් ඒ වගේ අවස්තාවක්ම තමා 😂මේක කරන්න පුලුවන් දෙයක්ද. 😂😂View attachment 147600
    සල්ලි අච්චු ගගහා පන්දාහෙ කොල බෙදනවට වඩා නම් ඕක ප්‍රායෝගිකයි🤣🤣🤣