අනුරට ඉංග්‍රීසි බැරිද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    368026356_3133420170294331_4870279021740420687_n.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බැහැ තමයි
    සිංහලුත් එක්ක ඩිල් දාන්න මොකටද ඉංගිරිසි :ROFLMAO:

    අනුර කුමාර ඩිග්රි කරපු හැටි 👇. එකයි ඉංගිරිසි බැරි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Last edited:

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    අනුර කියන්නෙත් රාජපක්ෂ තමා බං. හරියට Rothschild ලෝකේ පාලනය කරනවා වගේ. මුලින්ම ගේමක් ගහලා උඩටම ආවාම, පස්සේ එන උනුත් ඌගේ පොකට් එකේ.
     
    • Like
    Reactions: jay-shan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බෑ කියලා කිව්වා එක දවසක් interview එකක්දි

    ලියන්න තේරුම් ගන්න පුළුවන් ඇති. කතා කරන්න බැරිව ඇති. මොකද පිසික්ස් කරපු එකෙක්නෙ
    ------ Post added on Sep 8, 2023 at 5:24 PM
     
    • Wow
    Reactions: Asmodeus

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    අනුර දිනුවට පස්සේ අපි අසරණ වෙනවා​

    එහෙනම් පුතානොට චන්දෙ දීපන්. අන්න ව්න්ගිරිසි නම් ඉන්ග්‍රිසි, :P :P
     
    • Haha
    Reactions: Hasitha22

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බෑ කියලා කිව්වා එක දවසක් interview එකක්දි

    ලියන්න තේරුම් ගන්න පුළුවන් ඇති. කතා කරන්න බැරිව ඇති. මොකද පිසික්ස් කරපු එකෙක්නෙ
    ------ Post added on Sep 8, 2023 at 5:24 PM
    Source pls
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,922
    2,948
    113
    baiyonta ona english lu lol
    badata kanna nathath therum ganne naha
    lol
    බැසිල තමා බයියන්ගෙ ඉංගිරිසි වීරයා. ඌ කපුටාස් hit the plane කිව්ව ගමන් බයියන්ගෙ අහවල් එකත් තෙත් වෙනවා
     
    • Haha
    Reactions: Asmodeus and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    බැසිල තමා බයියන්ගෙ ඉංගිරිසි වීරයා. ඌ කපුටාස් hit the plane කිව්ව ගමන් බයියන්ගෙ අහවල් එකත් තෙත් වෙනවා
    kaputata horn gahuwata, hamuta horn gahanna atha pana nathuwa athi sinhalunta
    lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    ජෙප්පෝ කියන්නේ අඩු කුලේ වම. High class වම හිටියේ ඉස්සර :lol:

    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    බෑ කියලා කිව්වා එක දවසක් interview එකක්දි

    ලියන්න තේරුම් ගන්න පුළුවන් ඇති. කතා කරන්න බැරිව ඇති. මොකද පිසික්ස් කරපු එකෙක්නෙ
    ------ Post added on Sep 8, 2023 at 5:24 PM
    But isn't that degree held in English?
     
    • Like
    Reactions: kinkon