අනුරට ඉංග්‍රීසි බැරිද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca


    baiyonta ona english lu lol
    badata kanna nathath therum ganne naha
    lol

    JVP එකේ ඉන්නේ ගමේ හොරට පොල් කඩන එවුන් ඕකුන්ට මොන ඉංග්‍රීසි ද🤣🤣

    සිරිසේනටත් ඉංගිරීසි බැරි උනාට ජනාධිපති කමත් කරේ

    But isn't that degree held in English?

    බයියෝන්ට නම් එච්චර ඕක ගානක් නෑ.
    පුටානොගේ හෙන්චයියොන්ට තමයි ඉංගිරිසි උස්නේ ගහල තියෙන්නේ
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    බයියෝන්ට නම් එච්චර ඕක ගානක් නෑ.
    පුටානොගේ හෙන්චයියොන්ට තමයි ඉංගිරිසි උස්නේ ගහල තියෙන්නේ
    පුතානෝට තරම් වත් අනුරට බැහැ නේ 🤣🤣👌
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උවමනාව තියෙනවා නම් ඉගෙනගන්න පුළුවන්නේ. දැන් කොච්චර කල් ඔය කයි කතන්දර අහනවද.
     
    • Haha
    Reactions: Truth seeker 2020

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    373011305_279217468196087_8349649627534546656_n.jpg
     
    • Haha
    Reactions: Mr Bones

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,384
    1,986
    113
    අනුරට ඉංග්‍රීසි නෙවෙයි. මොකුත් බෑ කියලා තේරෙයි බලය ලැබුනොත්. 🫣 අනුර කියන්නේ ගෝටා පාට් 2. 🤣

    උවමනාව තියෙනවා නම් ඉගෙනගන්න පුළුවන්නේ. දැන් කොච්චර කල් ඔය කයි කතන්දර අහනවද.
    ඉංග්‍රීසි ඉගැන්නුවේ කුමාර් ගුණරත්නම්ගෙ පුංචි අම්මලුනේ. ඒත් මූ කුමාර් ගුණරත්නම්ව අඳුරන්නෑ කිව්වනේ බං ඇඟට පතට නොදැනී TV interview එකකදී... 🤣🤣🤣 කාගේ උනත් පුංචි අම්මා කෙනෙක් නම් ලපයා එතනලු ඉස්සර ඉඳන්ම... තඹුත්තේගම ඉස්කෝලෙ උන් තවම කතා වෙන්නේ එහෙමලු බං.. 😁
    ------ Post added on Sep 9, 2023 at 10:51 AM