අනුරට බහුතරය

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    යාළුවො, නෑදෑයෝ, දන්න අය සේරම මේ පාර චන්දෙ දෙන්නේ මාලිමාවට. ෆේස්බුක් ගියත් පෝස්ට් වලින් 90% මාලිමාවට සපෝට්. එළකිරියේ පෝස්ට් දදා යන බයි කැම්පේන් කාරයෝ කීපදෙනෙක් ඇරුනාම බහුතරය අනුරට. අනිවාර්යයෙන් මාලිමාව 50%ට වඩා චන්ද ගනියි වගේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පුංචි අපෙත් මනාප තුනම ජනතා විමුක්ති පෙරමුණට.
     
    • Like
    Reactions: redcafe

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    Hukum Lapaya Ka Hukum...

    War Attack GIF by Warner Bros. Pictures

    • Like
    Reactions: redcafe

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අපෙ ගෙදර චන්ද තුනම මාලිමාවට
    නංගිත් මාලිමාවට
    මෝඩ මස්සිනා කාට දෙයිද දන්නෙ නෑ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    යාළුවො, නෑදෑයෝ, දන්න අය සේරම මේ පාර චන්දෙ දෙන්නේ මාලිමාවට. ෆේස්බුක් ගියත් පෝස්ට් වලින් 90% මාලිමාවට සපෝට්. එළකිරියේ පෝස්ට් දදා යන බයි කැම්පේන් කාරයෝ කීපදෙනෙක් ඇරුනාම බහුතරය අනුරට. අනිවාර්යයෙන් මාලිමාව 50%ට වඩා චන්ද ගනියි වගේ.
    Fb වැඩක් නෑ. ගමේ තත්වය කොහොමද ? විශේෂයෙන් ගියපාර ගොඨා දුන්න උන් කොහොමද ? උන් තමයි තීරක ජන්ද
     
    • Like
    Reactions: italymad