Ochchara hithanna deyak naha bn ube oya eke chanden dinana patta wenas wenne naha ne . Ma sare namal ta deela balapn godayana hatiගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. මටත් අනුරටද, රනිල්ටද දෙන්නෙ කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. රනිල් හැම පැත්තෙන්ම දක්‍ෂයි. ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ. ඒ නිස කවදාවත් රනිල්ට ඡන් දේ නොදුන්න මමත්, මුලින්ම රනිල්ටදෙනවාකියලා හිතාගෙන හිටියට මේ වෙනකොට අනුරට දුන්න නම් හොදයි කියලා හිතෙන මට්ටමට ඇවිත් තියනවා. ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ. ඒත් අනිත් උන් මේ දවස්වල කරන සමහර වැඩවලහැටියට අනිත් උන්ට සාපෙක්‍ෂව අනුර ආව නම් හොදයි කියලා හිතෙනවා. තාම අන්තිම තීරණය අරගෙන නෑ. ඡන් දෙට කලින් දවසේ දෙන්නගෙන් හොදම කෙනාට ඡන් දේ දෙනවා.
හැබැයි අනුර දින්නත්, මේ රට ලේසියෙන් කරගෙන යන්න හොරු ටික ඉඩදෙන්නෙනෑ. ගොටාට උනෙත් ඒ ටිකම තමයි. කොමිස් ගහන්න, පර්මිට් ටික දාගන්න, ටෙන්ඩර් ටීක පාස කරගන්නනොදෙද්දි පවුලේහැතිකරෙයි, වටේ උනුයි එකතු වෙලා ගෝටාව පැන්නුවා. අනුරටත් මේ ටික අනිවාර්‍යයෙන්ම වෙනවා. ඒ නිසා දින්න ගමන් පාර් ලිමෙන්තු ඡන් දෙයි, පලාත් පාලනමැති වරනෙයි දෙකම ඉක්මනින් තියලා හොද සෙට් එකක් ඇතුලට දාගන්නවෙනවා
ගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. මටත් අනුරටද, රනිල්ටද දෙන්නෙ කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. රනිල් හැම පැත්තෙන්ම දක්‍ෂයි. ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ. ඒ නිස කවදාවත් රනිල්ට ඡන් දේ නොදුන්න මමත්, මුලින්ම රනිල්ටදෙනවාකියලා හිතාගෙන හිටියට මේ වෙනකොට අනුරට දුන්න නම් හොදයි කියලා හිතෙන මට්ටමට ඇවිත් තියනවා. ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ. ඒත් අනිත් උන් මේ දවස්වල කරන සමහර වැඩවලහැටියට අනිත් උන්ට සාපෙක්‍ෂව අනුර ආව නම් හොදයි කියලා හිතෙනවා. තාම අන්තිම තීරණය අරගෙන නෑ. ඡන් දෙට කලින් දවසේ දෙන්නගෙන් හොදම කෙනාට ඡන් දේ දෙනවා.
හැබැයි අනුර දින්නත්, මේ රට ලේසියෙන් කරගෙන යන්න හොරු ටික ඉඩදෙන්නෙනෑ. ගොටාට උනෙත් ඒ ටිකම තමයි. කොමිස් ගහන්න, පර්මිට් ටික දාගන්න, ටෙන්ඩර් ටීක පාස කරගන්නනොදෙද්දි පවුලේහැතිකරෙයි, වටේ උනුයි එකතු වෙලා ගෝටාව පැන්නුවා. අනුරටත් මේ ටික අනිවාර්‍යයෙන්ම වෙනවා. ඒ නිසා දින්න ගමන් පාර් ලිමෙන්තු ඡන් දෙයි, පලාත් පාලනමැති වරනෙයි දෙකම ඉක්මනින් තියලා හොද සෙට් එකක් ඇතුලට දාගන්නවෙනවා
dan oya hoda sat eka import karalada german walinda genne?ගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. මටත් අනුරටද, රනිල්ටද දෙන්නෙ කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. රනිල් හැම පැත්තෙන්ම දක්‍ෂයි. ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ. ඒ නිස කවදාවත් රනිල්ට ඡන් දේ නොදුන්න මමත්, මුලින්ම රනිල්ටදෙනවාකියලා හිතාගෙන හිටියට මේ වෙනකොට අනුරට දුන්න නම් හොදයි කියලා හිතෙන මට්ටමට ඇවිත් තියනවා. ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ. ඒත් අනිත් උන් මේ දවස්වල කරන සමහර වැඩවලහැටියට අනිත් උන්ට සාපෙක්‍ෂව අනුර ආව නම් හොදයි කියලා හිතෙනවා. තාම අන්තිම තීරණය අරගෙන නෑ. ඡන් දෙට කලින් දවසේ දෙන්නගෙන් හොදම කෙනාට ඡන් දේ දෙනවා.