අනුරට රට ගොඩදායි ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩ දැම්මොත් හොඳයි නේත ? අංතිම අවස්තාවනෙ

    rachel dolezal hair GIF
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. මටත් අනුරටද, රනිල්ටද දෙන්නෙ කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. රනිල් හැම පැත්තෙන්ම දක්‍ෂයි. ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ. ඒ නිස කවදාවත් රනිල්ට ඡන් දේ නොදුන්න මමත්, මුලින්ම රනිල්ටදෙනවාකියලා හිතාගෙන හිටියට මේ වෙනකොට අනුරට දුන්න නම් හොදයි කියලා හිතෙන මට්ටමට ඇවිත් තියනවා. ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ. ඒත් අනිත් උන් මේ දවස්වල කරන සමහර වැඩවලහැටියට අනිත් උන්ට සාපෙක්‍ෂව අනුර ආව නම් හොදයි කියලා හිතෙනවා. තාම අන්තිම තීරණය අරගෙන නෑ. ඡන් දෙට කලින් දවසේ දෙන්නගෙන් හොදම කෙනාට ඡන් දේ දෙනවා.

    හැබැයි අනුර දින්නත්, මේ රට ලේසියෙන් කරගෙන යන්න හොරු ටික ඉඩදෙන්නෙනෑ. ගොටාට උනෙත් ඒ ටිකම තමයි. කොමිස් ගහන්න, පර්මිට් ටික දාගන්න, ටෙන්ඩර් ටීක පාස කරගන්නනොදෙද්දි පවුලේහැතිකරෙයි, වටේ උනුයි එකතු වෙලා ගෝටාව පැන්නුවා. අනුරටත් මේ ටික අනිවාර්‍යයෙන්ම වෙනවා. ඒ නිසා දින්න ගමන් පාර් ලිමෙන්තු ඡන් දෙයි, පලාත් පාලනමැති වරනෙයි දෙකම ඉක්මනින් තියලා හොද සෙට් එකක් ඇතුලට දාගන්නවෙනවා
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. (2)
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,681
    113
    මොනර තැන්න
    ගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. මටත් අනුරටද, රනිල්ටද දෙන්නෙ කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. රනිල් හැම පැත්තෙන්ම දක්‍ෂයි. ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ. ඒ නිස කවදාවත් රනිල්ට ඡන් දේ නොදුන්න මමත්, මුලින්ම රනිල්ටදෙනවාකියලා හිතාගෙන හිටියට මේ වෙනකොට අනුරට දුන්න නම් හොදයි කියලා හිතෙන මට්ටමට ඇවිත් තියනවා. ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ. ඒත් අනිත් උන් මේ දවස්වල කරන සමහර වැඩවලහැටියට අනිත් උන්ට සාපෙක්‍ෂව අනුර ආව නම් හොදයි කියලා හිතෙනවා. තාම අන්තිම තීරණය අරගෙන නෑ. ඡන් දෙට කලින් දවසේ දෙන්නගෙන් හොදම කෙනාට ඡන් දේ දෙනවා.

    හැබැයි අනුර දින්නත්, මේ රට ලේසියෙන් කරගෙන යන්න හොරු ටික ඉඩදෙන්නෙනෑ. ගොටාට උනෙත් ඒ ටිකම තමයි. කොමිස් ගහන්න, පර්මිට් ටික දාගන්න, ටෙන්ඩර් ටීක පාස කරගන්නනොදෙද්දි පවුලේහැතිකරෙයි, වටේ උනුයි එකතු වෙලා ගෝටාව පැන්නුවා. අනුරටත් මේ ටික අනිවාර්‍යයෙන්ම වෙනවා. ඒ නිසා දින්න ගමන් පාර් ලිමෙන්තු ඡන් දෙයි, පලාත් පාලනමැති වරනෙයි දෙකම ඉක්මනින් තියලා හොද සෙට් එකක් ඇතුලට දාගන්නවෙනවා
    Ochchara hithanna deyak naha bn ube oya eke chanden dinana patta wenas wenne naha ne . Ma sare namal ta deela balapn godayana hati
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,821
    113
    ගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. මටත් අනුරටද, රනිල්ටද දෙන්නෙ කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. රනිල් හැම පැත්තෙන්ම දක්‍ෂයි. ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ. ඒ නිස කවදාවත් රනිල්ට ඡන් දේ නොදුන්න මමත්, මුලින්ම රනිල්ටදෙනවාකියලා හිතාගෙන හිටියට මේ වෙනකොට අනුරට දුන්න නම් හොදයි කියලා හිතෙන මට්ටමට ඇවිත් තියනවා. ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ. ඒත් අනිත් උන් මේ දවස්වල කරන සමහර වැඩවලහැටියට අනිත් උන්ට සාපෙක්‍ෂව අනුර ආව නම් හොදයි කියලා හිතෙනවා. තාම අන්තිම තීරණය අරගෙන නෑ. ඡන් දෙට කලින් දවසේ දෙන්නගෙන් හොදම කෙනාට ඡන් දේ දෙනවා.

    හැබැයි අනුර දින්නත්, මේ රට ලේසියෙන් කරගෙන යන්න හොරු ටික ඉඩදෙන්නෙනෑ. ගොටාට උනෙත් ඒ ටිකම තමයි. කොමිස් ගහන්න, පර්මිට් ටික දාගන්න, ටෙන්ඩර් ටීක පාස කරගන්නනොදෙද්දි පවුලේහැතිකරෙයි, වටේ උනුයි එකතු වෙලා ගෝටාව පැන්නුවා. අනුරටත් මේ ටික අනිවාර්‍යයෙන්ම වෙනවා. ඒ නිසා දින්න ගමන් පාර් ලිමෙන්තු ඡන් දෙයි, පලාත් පාලනමැති වරනෙයි දෙකම ඉක්මනින් තියලා හොද සෙට් එකක් ඇතුලට දාගන්නවෙනවා

    උඹ ලපයට දීලා ලපයා ආවොත් දවසක තේරෙයි යට එකට වඩා උඩ එක හොඳයි කියලා. ;) ;)

    "ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ"

    "ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ"
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Anurage vehical imports gana darana mathaya mokakda? danata next year Q1 wage cars import karanna wagene plan karala thiyenne..eka wenas wewida anura awoth? pora monawtah e gana kiyala nadda?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ගොඩ දැම්මත් නොදැම්මත් මේ පාර මාලිමාවට දෙන්න ගොඩක් අය තීරණය කරලා ඉවරයි. මටත් අනුරටද, රනිල්ටද දෙන්නෙ කියලා තාම හිතා ගන්න බැරුව ඉන්නේ. රනිල් හැම පැත්තෙන්ම දක්‍ෂයි. ඒත් එයා කවදාවත් හොරු අල්ලනෙත් නෑ. දූෂණය නවත්තන්නෙත් නෑ. ඒ නිස කවදාවත් රනිල්ට ඡන් දේ නොදුන්න මමත්, මුලින්ම රනිල්ටදෙනවාකියලා හිතාගෙන හිටියට මේ වෙනකොට අනුරට දුන්න නම් හොදයි කියලා හිතෙන මට්ටමට ඇවිත් තියනවා. ඒත් අනුරයි එයාගේ ටීම් එකයි 100%ක් හොද නෑ. මොන පිස්සුවක් කෙලීද කියලත් සත පහකට ෂූවර් නෑ. ඒත් අනිත් උන් මේ දවස්වල කරන සමහර වැඩවලහැටියට අනිත් උන්ට සාපෙක්‍ෂව අනුර ආව නම් හොදයි කියලා හිතෙනවා. තාම අන්තිම තීරණය අරගෙන නෑ. ඡන් දෙට කලින් දවසේ දෙන්නගෙන් හොදම කෙනාට ඡන් දේ දෙනවා.

    හැබැයි අනුර දින්නත්, මේ රට ලේසියෙන් කරගෙන යන්න හොරු ටික ඉඩදෙන්නෙනෑ. ගොටාට උනෙත් ඒ ටිකම තමයි. කොමිස් ගහන්න, පර්මිට් ටික දාගන්න, ටෙන්ඩර් ටීක පාස කරගන්නනොදෙද්දි පවුලේහැතිකරෙයි, වටේ උනුයි එකතු වෙලා ගෝටාව පැන්නුවා. අනුරටත් මේ ටික අනිවාර්‍යයෙන්ම වෙනවා. ඒ නිසා දින්න ගමන් පාර් ලිමෙන්තු ඡන් දෙයි, පලාත් පාලනමැති වරනෙයි දෙකම ඉක්මනින් තියලා හොද සෙට් එකක් ඇතුලට දාගන්නවෙනවා
    dan oya hoda sat eka import karalada german walinda genne?
    mona widiyata gaththath sihalu ekai = kuihakai = arthmarthakamee. salli walata ona kunu godak karai