මේ හොර නිලධාරී කල්ලි ඇතුලෙ තියාගෙන හදන, හැදෙන රටක් නැහැ අනුර, අනික් එක පක්‍ෂයේ උන් සම්බන්ධ ඒව කෙලින්ම යටගහනවා හැම තිනින්ම, යටිං වැඩේ වෙනව කියන්නෙ මේකටද අනුර? මිනිස්සු දූෂණය විරුද්ධව කතිරෙ ගැහුවෙ මේව බලන්න නෙමෙයි අනුර. වෙමින් පවතින තිත්ත ඇත්ත මේකයි . හැම තැනම NPP/JVP උන් සම්බන්ධ වෙලා යන දූෂිත වැඩ වැහිල්ලක් යනවා...
