අනුරට රට හදන්න බැහැ එච්චරයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේ හොර නිලධාරී කල්ලි ඇතුලෙ තියාගෙන හදන, හැදෙන රටක් නැහැ අනුර, අනික් එක පක්‍ෂයේ උන් සම්බන්ධ ඒව කෙලින්ම යටගහනවා හැම තිනින්ම, යටිං වැඩේ වෙනව කියන්නෙ මේකටද අනුර? මිනිස්සු දූෂණය විරුද්ධව කතිරෙ ගැහුවෙ මේව බලන්න නෙමෙයි අනුර. වෙමින් පවතින තිත්ත ඇත්ත මේකයි . හැම තැනම NPP/JVP උන් සම්බන්ධ වෙලා යන දූෂිත වැඩ වැහිල්ලක් යනවා...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,905
    113
    අනුරට නම් බෑ, ඒත් තව ඉතින් පන තියෙන එකෙක් එන්න වෙනව.

    ඒත් ජෙපියන්ගෙ පන තියෙන එවුන් නෑ බන්, ටිල්විනුත් යටින් ගේම ගැහුවට සන්සුන් ඩයල් එක, ලාල්කාන්තයට ට්‍රැක් අවුට් ඌ කියනව විතරයි, නලින්දල හොදයි මාද්‍ය සාකච්චා බැලන්ස් කරන්න, හරිනි හොදයි කාන්තාවො ටික පචයක් කියල ෆෝම් කරන්න. හදුන්නෙත්තිල සිප්පි කෑලි, එහෙම බැලුවම වෙන කව්ද ඉන්නෙ ඉතින් ඔය ටික ගියා කියන්නෙ මොකෙක් වත් නෑ.

    ලපයට නගින්නෙ නෑනෙ මොකවත් කරන්න, නැත්තන් "මහින්ද පුකෙත් 5000 කොල රෝල් කරල ගහන්" කියලනෙ කිව්වෙ.

    ඒත් මුකුත් නෑනේ කලේ, කයිය විතරයි, ආ තව පඩ ගදකුත් එනව.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,116
    12,387
    113
    🌎
    ඉවසලා ඉඳපං. අවුරුද්දකින් පැහැදිලි වෙනසක් කරන්න බෑ
    77/78 JR avuruddakin pahadili vebasaka Kala.

    මූ නිකන් ලමිස්සියෙක් වගේ නෙ බං. කලින් එකෙක් දාලා තිබ්බ වගේ යකඩ බෝල්ස් දෙකක් ඕනේ.
     
    • Like
    Reactions: maverick44

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    පියළි දෙකෙන් ගම්වල මිනිස්සු ගහ මොකද්ද කියලා දන්නවා.
    ප්‍රාදේශීය සභාවල උන් තමයි හාන්නේ...
    උන් අනවසර ඉධිකිරීම් වලට උඩගෙඩි දෙනවා...
    අනුර අනවසර ඉදිකිරීම් වලට ඉඩදෙන්න එපා කියනවා...
    අන්තිමට පක්ෂෙන් කරන්නෙ කොට්ඨාශයේ එකා කියනදේ මිසක් විධායක ජනපති කියන දේ නෙමයි,
    මේකද ප්‍රජාතන්ත්‍රවාදය අනුර? ඇත්තටම මොළයක් නැති උන් වගේ බිම්මට්ටමේ NPP හැසිරෙන්නෙ, උන්ගෙන් තමයි හැමදේම අහන්නේ පාර්ලිමේන්තු ඇමති/මන්ත්‍රී 159 ත් ඉතිං උන් කියන බොරුවෙන් ප්‍රශ්නෙ යටගහනවා අර සහෝදරය මෙහෙම කීව ඒක න් නිසා මෙහෙමයි කියල. මෙහෙම වෙන්න නම්, විධායක ජනාධිපති කෙනෙක්, පාර්ලිමේන්තුවක් ඕන නැහැනේ අනුර. මේ වෙමින් පවතින තිත්ත ඇත්ත...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,905
    113
    මේ රට හදන්න පුලුවන් පාටලීට විතරයි. කලු මිට්ටා මොකෙක්ද අපෙ පාටලී සර් එක්ක බලද්දි

    අනෙ අම්මෝ එපා 💩 පොර හැබැයි රෙදි මහගෙන ඇදගෙන දත් මැදගෙන එහෙම හිටියෙ එක පාරක් හරි ජනාදිපති වෙන්න පුලුවන් වෙයි කියල 😂

    පාටලී අර වාහනෙන් හප්පල අතපය කඩල දාපු කොල්ලට මොකෝ උනේ බන්? ඌට යන එනමක් නැල්ලු දැන් නේ පාටලී කරපු ජඩ වැඩේ නිසා.

    හිරේ ඉන්න ඕනෙ උන් තාමත් එලියෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,905
    113
    එහෙනම් කිව්වේ මාස හයෙන් රට කණපිට ගහනව කියල බන්..

    ඒ උබට වැරදිල ඇහිල තියෙන්නෙ එයාල කියල තියෙන්නෙ මාස හයෙන් "කනා මුට්ටි" ගහනව කියල අවුරුද්ද එන නිසා.

    ලපයට උගෙ පිට කසා ගන්න වත් විදිහක් නැති ගානක් තියෙන්නෙ හොරු හිරේ දානව වගේ ලොකු වැඩ වලට වඩා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    පියළි දෙකෙන් ගම්වල මිනිස්සු ගහ මොකද්ද කියලා දන්නවා.

    අවුරුද්දෙන් දෙකෙන් පලදාව ගන්න පුලුවන් බට් අඹ පැළයක් කියල එකක් දීල තිබුණා අපේ ගෙදර කෙනෙකුට. අවුරුදු 5කටත් එහා ගිහින් තමයි ඒක එහෙම නෙවෙයි නිකන් අඹ පැළයක් ක්යල තේරුණේ., වවාගත්ත එකේ කවදහරි ගෙඩි හැදෙනකන් ඉන්න හිත හදාගන්න උනා.
    අන්තිමට වැඩක් නැතුව ළඟදි කපල දාන්නත් උනා.

    නිකමට හිතපන් අවුරුදු 50ක් තිස්සෙ රැවටිලා ඕක හැදිල අන්තිමට ගේ උඩට කඩන් වැටුණනං හිතෙන දේ. එහෙම වෙච්ච සිද්ධි මං අහල තියෙනවා.

    පහළ පොටෝ එක නිකන් දැම්මෙ. මේකට සම්බන්ධයක් නෑ. 👇🏻😎

    ranil-wickremesinghe.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    රටේ මහජනතාව කියන්නෙ 3% full-timers ල විතරක් නෙමෙයි අනුර, දැන් වෙන්නෙ අන්න එයාලට ඕන විදියට මුළු රටක් යන්න පටන්ගෙන එයාලගෙ අනුග්‍රහයෙන් කරන වැරදි යටගහගන්න තමයි වැඩේ යන්නෙ, මේකටද අනුර පක්‍ෂයේ කෙනෙක් වැරද්දක් කරත් නීතිය ක්‍රියාත්මක කරනව කීවේ? දැන් මෙහෙම පක්ෂෙම ඉඳන් වැරදි කරන උන් ගැන complaint කරාම උන් උඩටම call කරල උන්ගෙ මගඩි යටගහ ගන්නව දූෂණයෙන් තොර රටක් කීවෙ බොරුවටද අනුර?
     
    • Haha
    Reactions: Inigo Montoya