ගිය අවුරුද්දේ අප්‍රේල් 21 ට කලින් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් හෙලිකරනවා කියපු කලු කැත කොටා ගැනද මේ කියන්නේ 



හෑල්ල දැක්කම රිදුන තරම පැහැදිලි උනා.අවුරුද්දෙන් දෙකෙන් පලදාව ගන්න පුලුවන් බට් අඹ පැළයක් කියල එකක් දීල තිබුණා අපේ ගෙදර කෙනෙකුට. අවුරුදු 5කටත් එහා ගිහින් තමයි ඒක එහෙම නෙවෙයි නිකන් අඹ පැළයක් ක්යල තේරුණේ., වවාගත්ත එකේ කවදහරි ගෙඩි හැදෙනකන් ඉන්න හිත හදාගන්න උනා.
අන්තිමට වැඩක් නැතුව ළඟදි කපල දාන්නත් උනා.
නිකමට හිතපන් අවුරුදු 50ක් තිස්සෙ රැවටිලා ඕක හැදිල අන්තිමට ගේ උඩට කඩන් වැටුණනං හිතෙන දේ. එහෙම වෙච්ච සිද්ධි මං අහල තියෙනවා.
පහළ පොටෝ එක නිකන් දැම්මෙ. මේකට සම්බන්ධයක් නෑ.
![]()
මේ රට හදන්න පුලුවන් පාටලීට විතරයි. කලු මිට්ටා මොකෙක්ද අපෙ පාටලී සර් එක්ක බලද්දි
43වෙනි සේනාංකය කුපිත වෙන කොමෙන්ට්අනෙ අම්මෝ එපාපොර හැබැයි රෙදි මහගෙන ඇදගෙන දත් මැදගෙන එහෙම හිටියෙ එක පාරක් හරි ජනාදිපති වෙන්න පුලුවන් වෙයි කියල
පාටලී අර වාහනෙන් හප්පල අතපය කඩල දාපු කොල්ලට මොකෝ උනේ බන්? ඌට යන එනමක් නැල්ලු දැන් නේ පාටලී කරපු ජඩ වැඩේ නිසා.
හිරේ ඉන්න ඕනෙ උන් තාමත් එලියෙ.
චම්පකයා ආවොත් රට හදයිද?
මේ රට හදන්න පුලුවන් පාටලීට විතරයි. කලු මිට්ටා මොකෙක්ද අපෙ පාටලී සර් එක්ක බලද්දි
ඌ හයි කැපෑසිටි එකකින් ඇවිත් පිටි පස්සෙන් ඇවිත් හැප්පුවට කරන්න දෙයක් නෑ.අනෙ අම්මෝ එපාපොර හැබැයි රෙදි මහගෙන ඇදගෙන දත් මැදගෙන එහෙම හිටියෙ එක පාරක් හරි ජනාදිපති වෙන්න පුලුවන් වෙයි කියල
පාටලී අර වාහනෙන් හප්පල අතපය කඩල දාපු කොල්ලට මොකෝ උනේ බන්? ඌට යන එනමක් නැල්ලු දැන් නේ පාටලී කරපු ජඩ වැඩේ නිසා.
හිරේ ඉන්න ඕනෙ උන් තාමත් එලියෙ.
හෑල්ල දැක්කම රිදුන තරම පැහැදිලි උනා.![]()
මොනවත් කියන්න දෙයක් නෑ. උබලව රවට්ටලා. ආයේ පාරක් රැවටිලා ඇති මේ පාරත්නමක් ගමක් කියන්නෙ නැතුව උයාගෙ මහා වැඩ්ඩා සර් ගැන කිව්වම උයාට කියාගන්න දෙයක් නැතුව අසරණ උන තරම මටත් තේරෙනවා.![]()
අලුත් ආණ්ඩුවක් ගැන තේරුම් ගන්න පළමු දවස් 100න් පුළුවන් බන්. එක ලෝක සම්මත පිළිගැනීමඉවසලා ඉඳපං. අවුරුද්දකින් පැහැදිලි වෙනසක් කරන්න බෑ
ඊලග ත්‍රෙඩ් එකෙන්ද කාවද ඕන කියන්නෙ මේකෙම කියල දාහන්....වෙන විකල්ප නෑ කොහොමත් අනුර පමණයිසාටක හැත්ත ගේන්න කියන්නෙ මොකාද ලොල්
Anura ge wate inna un kanen ringanawa kiyala anura danne nathi wenna baba nemeine...ඊලග ත්‍රෙඩ් එකෙන්ද කාවද ඕන කියන්නෙ මේකෙම කියල දාහන්....වෙන විකල්ප නෑ කොහොමත් අනුර පමණයි