අනුරට රට හදන්න බැහැ එච්චරයි...

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගිය අවුරුද්දේ අප්‍රේල් 21 ට කලින් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් හෙලිකරනවා කියපු කලු කැත කොටා ගැනද මේ කියන්නේ 🤣🤣🤣🤌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,285
    113
    අවුරුද්දෙන් දෙකෙන් පලදාව ගන්න පුලුවන් බට් අඹ පැළයක් කියල එකක් දීල තිබුණා අපේ ගෙදර කෙනෙකුට. අවුරුදු 5කටත් එහා ගිහින් තමයි ඒක එහෙම නෙවෙයි නිකන් අඹ පැළයක් ක්යල තේරුණේ., වවාගත්ත එකේ කවදහරි ගෙඩි හැදෙනකන් ඉන්න හිත හදාගන්න උනා.
    අන්තිමට වැඩක් නැතුව ළඟදි කපල දාන්නත් උනා.

    නිකමට හිතපන් අවුරුදු 50ක් තිස්සෙ රැවටිලා ඕක හැදිල අන්තිමට ගේ උඩට කඩන් වැටුණනං හිතෙන දේ. එහෙම වෙච්ච සිද්ධි මං අහල තියෙනවා.

    පහළ පොටෝ එක නිකන් දැම්මෙ. මේකට සම්බන්ධයක් නෑ. 👇🏻😎

    ranil-wickremesinghe.jpeg
    හෑල්ල දැක්කම රිදුන තරම පැහැදිලි උනා. 🥲
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ රට හදන්න පුලුවන් පාටලීට විතරයි. කලු මිට්ටා මොකෙක්ද අපෙ පාටලී සර් එක්ක බලද්දි

    අනෙ අම්මෝ එපා 💩 පොර හැබැයි රෙදි මහගෙන ඇදගෙන දත් මැදගෙන එහෙම හිටියෙ එක පාරක් හරි ජනාදිපති වෙන්න පුලුවන් වෙයි කියල 😂

    පාටලී අර වාහනෙන් හප්පල අතපය කඩල දාපු කොල්ලට මොකෝ උනේ බන්? ඌට යන එනමක් නැල්ලු දැන් නේ පාටලී කරපු ජඩ වැඩේ නිසා.

    හිරේ ඉන්න ඕනෙ උන් තාමත් එලියෙ.
    43වෙනි සේනාංකය කුපිත වෙන කොමෙන්ට්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    චම්පකයා ආවොත් රට හදයිද?
    මේ රට හදන්න පුලුවන් පාටලීට විතරයි. කලු මිට්ටා මොකෙක්ද අපෙ පාටලී සර් එක්ක බලද්දි



    මීතොටමුල්ල කුණු කන්ද නාය ගියායින් පසු කොළඹ කුණු ප්‍රශ්ණයේ වගකීම ගත්ත පාඨලී. මේ වගේ කොන්ද පණ තියෙන්න ඕන රටවල් හදන්න නම්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අනුර විධායක බලය පැත්තකින් තියල, නිලධාරීන් ලඟට ගත්තම මෙහෙම වෙනව කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අර එකෙක් කීවෙ NPP එකේ අනුරල ගොඩක් ඉන්නව කියල. උන් දැන් වැඩ කරන්නෙ එහෙම හිතාගෙන ඇත්ත විධායක ජනපති අනුර පැත්තක. අනුර ළඟ ඉන්න පක්ෂෙ උන් මුලින් හදන්නෙ නැත්තං, පස්සට ලැබෙන අස්වැන්න බොල් වෙච්ච එකක් තමයි. පක්ෂෙ කියන දේ අහන්න නම් රටකට විධායක ජනපති කෙනෙක් මොකටද අනුර?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,843
    113
    අනෙ අම්මෝ එපා 💩 පොර හැබැයි රෙදි මහගෙන ඇදගෙන දත් මැදගෙන එහෙම හිටියෙ එක පාරක් හරි ජනාදිපති වෙන්න පුලුවන් වෙයි කියල 😂

    පාටලී අර වාහනෙන් හප්පල අතපය කඩල දාපු කොල්ලට මොකෝ උනේ බන්? ඌට යන එනමක් නැල්ලු දැන් නේ පාටලී කරපු ජඩ වැඩේ නිසා.

    හිරේ ඉන්න ඕනෙ උන් තාමත් එලියෙ.
    ඌ හයි කැපෑසිටි එකකින් ඇවිත් පිටි පස්සෙන් ඇවිත් හැප්පුවට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    හෑල්ල දැක්කම රිදුන තරම පැහැදිලි උනා. 🥲

    නමක් ගමක් කියන්නෙ නැතුව උයාගෙ මහා වැඩ්ඩා සර් ගැන කිව්වම උයාට කියාගන්න දෙයක් නැතුව අසරණ උන තරම මටත් තේරෙනවා. 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,285
    113
    නමක් ගමක් කියන්නෙ නැතුව උයාගෙ මහා වැඩ්ඩා සර් ගැන කිව්වම උයාට කියාගන්න දෙයක් නැතුව අසරණ උන තරම මටත් තේරෙනවා. 😂
    මොනවත් කියන්න දෙයක් නෑ. උබලව රවට්ටලා. ආයේ පාරක් රැවටිලා ඇති මේ පාරත් 🥲
     
    Last edited:

    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    අවසන් තීරණය.. ඕක හදන්න්න බෑ බම්. ඉක්මනට වෙන රටකට පැනපන්... දූපත් වාසි ගැතියොයි..හොර හැත්තයි ඉන්න කන් ඕක හදන්න බෑ
     
    • Like
    Reactions: Emarald

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    ඉවසලා ඉඳපං. අවුරුද්දකින් පැහැදිලි වෙනසක් කරන්න බෑ
    අලුත් ආණ්ඩුවක් ගැන තේරුම් ගන්න පළමු දවස් 100න් පුළුවන් බන්. එක ලෝක සම්මත පිළිගැනීම
     
    • Like
    Reactions: KDH and nalin0001

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Maha Geda Lapa Kottek

    Simply He is Sloppy Persona no Personality At All.

    Just a pawn, which Control By Company & Fictional/Epic Financial/Economist Fellows.
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අපි ඒක තමා ඉස්සර ඉදන්ම අනුරට බැහැ කිවුවේ .
    හරියට කසාදයක් ළමයෙක් හද ගන්න බැරි එකා රට හදනකම් බලාගෙන ඉන්නේ කවුද 🤣🤣
     
    • Haha
    Reactions: KDH

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    රාජ්‍ය සේවකයෝවැඩ කරන්නෙ නැත්නම් උන්ව අයින් කරානම් ඉවරනේ. කරපු ලබ්බකුත් නෑ. කයිය නම් තියනවා.

    උබලට මතකද ෆයිල් මීටි ගණන් ගෙනත් මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. ඒ ෆයිල් සේරම අරන් නඩු දාලා ඒ වැඩේවත් ඉවර කරානම් හරිනේ. ඒකවත් කරන්නෙ නෑ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවහෙලිදරව් කරනවා කියලා කිව්වා. තාම නෑ. බොරුවෙන්ම මේ අවුරුදු ටිකත් ගෙවිලා යයි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    සාටක හැත්ත ගේන්න කියන්නෙ මොකාද ලොල්
    ඊලග ත්‍රෙඩ් එකෙන්ද කාවද ඕන කියන්නෙ මේකෙම කියල දාහන්....වෙන විකල්ප නෑ කොහොමත් අනුර පමණයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඊලග ත්‍රෙඩ් එකෙන්ද කාවද ඕන කියන්නෙ මේකෙම කියල දාහන්....වෙන විකල්ප නෑ කොහොමත් අනුර පමණයි
    Anura ge wate inna un kanen ringanawa kiyala anura danne nathi wenna baba nemeine...