අනුරට රෙවිල ඉන්නේ - ජෙප්පෝ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනුරට රෙවිල ඉන්නේ - ජෙප්පෝ

    මට හරි අසයි බන් මේ ලප කුමාරය සිරසේ සටන ට ඇවිල්ල රෙදි ගලෝගෙන කකුල් දෙකේ රෙවෙනවා දකින්න .



     
    • Like
    Reactions: sarika406

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මඩ සහ අවලාද වලට පිළිතුරැ - අවශ්‍ය අය බලන්න.


    https://www.facebook.com/anurakumara
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10988308_429149497239503_8689452073948690772_o.jpg
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Some local political analysts have begun to entertain
    scenarios of what might happen in the Sri Lankan government
    if Fonseka did win. Early opinions say that the wide-spread
    UNF coalition he has assembled had no intention of staying
    together for parliamentary elections. Indeed Post local
    political staff are finding that local political organizers,
    in particular those from the JVP, are squirreling away
    presidential campaign funds to use for their own
    parliamentary campaigns.
    The JVP is showing its
    organizational strength on the ground and is likely to
    benefit in general elections. Some are saying that if
    Rajapaksa loses, his family's fortunes in the SLFP will end,
    and it will revert back to its more historic form. Rumors
    have cropped up in the past week that former President
    Chandrika Bandaranaike Kumaratunga may announce her support
    for Fonseka, with her son Vimukthi Kumaratunga at her side.
    This then would serve as Vimukthi's entrance into the
    political world, and a passing of the torch to the next
    generation of the Bandaranaike family, which has been deeply
    involved in Sri Lankan politics for some 300 years.
    Interestingly, Mangala Samaraweera, seen by many as the
    brains behind Fonseka's campaign strategy, also ran
    Chandrika's presidential campaign and was known as one of her
    close confidantes. He is thought by some to be a possible
    candidate for Prime Minister in a Fonseka administration.
    End Comment.

    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html

    :lol::lol::lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ponil vinasha karanaawa :lol:
    ඇවන්ට්ගාඩ් එකෙන් නම් ජෙප්පො ඇනගත්තද මන්දා. ඒත් අදටත් දේශපාලනය පක්ශ විදිහට මම වැඩියෙන්ම ගරු කරන්නෙ ජෙප්පොන්ට. මයිත්‍රී ගෙත් වැරදි පෙන්නලා දීලා රට හොද මාර්ගෙට ගන්න වැඩිම සේවයක් කරන පක්ශය :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇවන්ට්ගාඩ් එකෙන් නම් ජෙප්පො ඇනගත්තද මන්දා. ඒත් අදටත් දේශපාලනය පක්ශ විදිහට මම වැඩියෙන්ම ගරු කරන්නෙ ජෙප්පොන්ට. මයිත්‍රී ගෙත් වැරදි පෙන්නලා දීලා රට හොද මාර්ගෙට ගන්න වැඩිම සේවයක් කරන පක්ශය :yes:
    එක මාම් නැහැ කියන්නෙ නැහැ නමුත් දැන් යනක්ර්මෙ ගැන ඉස්සර ජෙවිපි එකයි දැන් ජෙවිපි එකයි අහසයි පොලවයි වගෙ චොදනාවිතරමයි තියෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    හරි විජයදාස සල්ලි ගත්තෙ නෑ මේක විජදාසට රාජපක්ෂ සල්ලි දීල ගස්සපු මඩක්මයි කියමුකො. එතකොට ඔබාමත් රාජපක්ෂගෙ සල්ලි ගත්තද?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පාලු ගෙවල් වල වලං බිදින්නෙ නැතිව විජේදාස එන්න කියල කිහිප සැරයක්ම අභියෛා්ග කරපු දෙරණ නාලිකාව ඉඩ දීපු විවාදෙට ගිහින් සිංහයෙක් වගේ කියන්න තිබ්බනෙ මේව. මූ රීල නාල ඉන්නෙ දැන්.