අනුරට විදේශ සබඳතා නැහැ.....

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    iE15xhi.jpeg
     
    • Haha
    Reactions: Hapuwa

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රනිල් - රාජපස්ස සුසංයෝගයට දැන් රෙවිල ඉන්නේ.
    නිකන් කකා බිබී හිටපු උන්ට දැන් ජොබ් කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ
    තව අවුරුදු 20කට NPP හොල්ලනවා බොරු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    රනිල් - රාජපස්ස සුසංයෝගයට දැන් රෙවිල ඉන්නේ.
    නිකන් කකා බිබී හිටපු උන්ට දැන් ජොබ් කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ
    තව අවුරුදු 20කට NPP හොල්ලනවා බොරු
    ඔවු ඒකනේ මාස 7 ට ඡන්ද ලක්ෂ 20 ක් නැති කරගත්තේ🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කයියේ විදියට chancellor එන්න එපැයි German වල . President කියන එකා වැඩිය දන්න එකෙක් නෙමෙයිනෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    රනිල් - රාජපස්ස සුසංයෝගයට දැන් රෙවිල ඉන්නේ.
    නිකන් කකා බිබී හිටපු උන්ට දැන් ජොබ් කරන්න වෙන ලයින් එකක් තියෙන්නේ
    තව අවුරුදු 20කට NPP හොල්ලනවා බොරු
    මේ චන්ද තුනටම මම දුන්නා බැන බැන හරි. දැන් මාස 9ක්‌ ගියා නිකන්ම. ඊළඟ චන්දේ නම් මුන්ට දෙන්නේ නෑ....
    මුන් හොඳයි කතා පවත්වන්න, වැඩ නම් බෑ.... Businesa Management නම් nil. අවුරුදු 16 ඉඳන් කැට හොල්ලපු එවුන්ට පුළුවන් ද බං පරිපාලන වැඩ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කයියේ විදියට chancellor එන්න එපැයි German වල . President කියන එකා වැඩිය දන්න එකෙක් නෙමෙයිනෙ.
    Unge President muta invite karama, issellema uwa meet wenne netuwa chancellor hamba wenawada ban? 🤭🤭
     
    • Haha
    Reactions: sakuntha1996