අනුරට වෙන්නේ ඉම්රාන් කාන් ත වෙච්ච දේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔන්න බල්පන් මන් හුණා කිව්වා වගේ කියන්නන් අනුර අන්න ගත්තොත් ඕක තමයි වෙන්නේ.

    ඉම්රාන් කාන් නිසා වූ එන්න කලින් රණ්ඩු වේවි හිටිය පක්ෂ දෙක ජන්දෙන් පස්සේ එකතුවෙලා අරුට කෙල කරලා ම දැම්මා.

    ඇමරිකාව ඉන්දියා සිත නොරිදන් අනුර.

    අරුන්ට චාන්ස් නොදෙන් අරුණ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    media show thiyanna giyoth ehema weyi,

    sadda wahala weda withrak pennuwioth awurudu 10 ma inna puluwan weiyi
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    media show thiyanna giyoth ehema weyi,

    sadda wahala weda withrak pennuwioth awurudu 10 ma inna puluwan weiyi
    වැඩ පෙන්නුවේ නැත්නම් අනාථයි. කොච්චර වැඩ දම්මත් ඇමරිකා චයිනා ඉන්දියා තුනම බැලන්ස් කරන්න ඕනේ
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    වැඩ පෙන්නුවේ නැත්නම් අනාථයි. කොච්චර වැඩ දම්මත් ඇමරිකා චයිනා ඉන්දියා තුනම බැලන්ස් කරන්න ඕනේ
    BRICS ekata join unoth west eken support ekk nathi weida danne na
     
    • Like
    Reactions: Chamithacc

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    images
    අම්මපා ඔහේගෙ අනාවැකිය.. සුමනදාස මතක් වුනා....

    හික්... හික්... හික්....

    අනුර වෙනුවට රනිල් හෝ සජිත් හෝ සීලරතන වගේ ආදේශකයක් නෙවෙයි මිනිස්සු දැන් බලන්නෙ...
    මේ සිස්ටම් එකේ වෙනසක් ඒකයි. කැපුවත් කොළ රතු නිල් ඡන්ද නෑ දැන්.
    පුද්ගලික වාසි වෙනුවෙන් සුලු කොටසක් අසූචි බෙට්ටෙත් මිරිස් ඇට හොයනවා බහුතරය එහෙම නෑ...

    හික්... හික්... හික්....
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    ඔන්න බල්පන් මන් හුණා කිව්වා වගේ කියන්නන් අනුර අන්න ගත්තොත් ඕක තමයි වෙන්නේ.

    ඉම්රාන් කාන් නිසා වූ එන්න කලින් රණ්ඩු වේවි හිටිය පක්ෂ දෙක ජන්දෙන් පස්සේ එකතුවෙලා අරුට කෙල කරලා ම දැම්මා.

    ඇමරිකාව ඉන්දියා සිත නොරිදන් අනුර.

    අරුන්ට චාන්ස් නොදෙන් අරුණ.
    එහෙම වෙන්නේ නැ. ඉම්රාන් ඛාන්ට තිබ්බේ සුළුතර ආණ්ඩුවක්. පාර්ලිමේන්තුව ඇතුලේ හිටපු හොරු ටික ඔක්කොම එකතු උනා, උ හොරු අල්ලන්න, වංචා නවත්වන්න ගද්දි. හැබැයි NPP කිසි අව්ලක් නැතුව බහුතරය ගන්නවා, ඔක්කොම එකතු වෙලා ඉල්ලන්න ගත්තොත්, උන් 2/3 ගන්න පුළුවන් මොකද එකතු වෙන එවුන්ගේ මණ්ඩලේ කචල් නිසා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    වැඩ පෙන්නුවේ නැත්නම් අනාථයි. කොච්චර වැඩ දම්මත් ඇමරිකා චයිනා ඉන්දියා තුනම බැලන්ස් කරන්න ඕනේ
    ow aniwaryen