අනුරත් අන්තිමට පිළිගනී

dilann

Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    මූ ඔය උඩ බලලා කල්පනා කරල දේවල් කියනවා නේද ??? :rofl:
    ඒවා ඌ හරියට කල්පනා කරල කියන ඒවා නෙවෙයි . නිකන් ඒ වෙලාවේ කියන ඒවා .
    ඒ mode එකට මූ යන්නේ මොකක් හරි හිතලුවක් කියන්න උනාම..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    මූ ඔය උඩ බලලා කල්පනා කරල දේවල් කියනවා නේද ??? :rofl:
    ඒවා ඌ හිතල කියන ඒවා නෙවෙයි . නිකන් ඒ වෙලාවේ හිතල කියන ඒවා .
    ඒ mode එකට මූ යන්නේ මොකක් හරි හිතලුවක් කියන්න උනාම..

    එහෙමද? 😱
    එහෙනං අපි රනිල්ට චන්දෙ දෙන්නං 🤣
     
    • Haha
    Reactions: dinuwije

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    Their work must be shown, just like their words. If they don't, they will be faced with terrible situations that are even worse than Gota :rolleyes:
    එතකොට ආයිත් IMF නෑ හැබැයි . ........ 🥱 සිංහලු පුකෙන් යන්නේ ඒ වෙලාවට තමයි ... මුට කෙලවෙන්නෙම මුන්ගේ කයියයි ඒවා අහගෙන හින ලෝක හදාගෙන ඉන්න උන් නිසයි .
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුරට ඉංග්‍රීසි බෑ
    සීයාගෙ උන්ට සිංහල බෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,463
    75,187
    113
    මූ ඔය උඩ බලලා කල්පනා කරල දේවල් කියනවා නේද ??? :rofl:
    ඒවා ඌ හරියට කල්පනා කරල කියන ඒවා නෙවෙයි . නිකන් ඒ වෙලාවේ කියන ඒවා .
    ඒ mode එකට මූ යන්නේ මොකක් හරි හිතලුවක් කියන්න උනාම..
    අඩො අඩෝ එතකොට අන්රයියා ඇවිදින විශ්වකෝශයක් නෙවීද බන්? 🤭 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    අඩො අඩෝ එතකොට අන්රයියා ඇවිදින විශ්වකෝශයක් නෙවීද බන්? 🤭 🤭
    මේක බලපං . . මේකේ අන්තිම හරියේදී ඔය උඩ බලලා කල්පනා කරන mode එකට යනවා . .

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    tourism tiyena pathi wela godak chanda ranil ta watenewa

    ගොඩක් එවුන් දන්නේ නැති වුනාට tourism වලට හොද ප්‍රොමෝෂන් එකක් යනවා බං. මේ තියෙන්න් 2024 කරපු වීඩියො බර ගානකින් එකක්.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    මේක බලපං . . මේකේ අන්තිම හරියේදී ඔය උඩ බලලා කල්පනා කරන mode එකට යනවා . .


    සම්පූර්ණ කතාව නැද්ද සමහර විට අගදී වටයනව ඇති එක ගානට එන්න
     
    • Haha
    Reactions: dilann and Kolama

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එතකොට ආයිත් IMF නෑ හැබැයි . ........ 🥱 සිංහලු පුකෙන් යන්නේ ඒ වෙලාවට තමයි ... මුට කෙලවෙන්නෙම මුන්ගේ කයියයි ඒවා අහගෙන හින ලෝක හදාගෙන ඉන්න උන් නිසයි .
    මෙහෙමයි බන් මෙතැන අපිට ගන්න තියෙන්නේ තිරණ දෙකයි. නන්දි රට කෑවාට පස්සේ රනිල් ඇවිල්ලා පොර මේ ගොඩදාල තියෙන තත්ත්වයෙන්ම රට තව අවුරුදු පහක් අදින්න පොරටම දෙනවද, නැත්නම් අනුරට දීලා ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙනවාද කියලා (IMF ගැන අනුර කියලා තියෙනවානේ ගිවිසුම් කැඩෙන රාමුවෙන් පිට වැඩ වලට යන්නේ නෑ කියලා) 🥲

    මෙතැන ක්‍රමයේ වෙනස කියන්නේ මේ තක්කඩි රාජ්‍ය සේවකයන් ටික දෙනාගෙයි උන්ගේ පිහිටෙන් ගොඩ යන දේශපාලන හෙංචයියන්ගෙයි හොරකම්වල හරි අඩුවීමක් අපේක්ෂා කරන එක. මේ රාජ්‍ය සේවකයන් (විශේෂයෙන් සංවර්ධන නිලධාරීන්) වගේ අපත සෙට් එක රනිල් ආවම අඩුකරව් කියලා පොඩි හරි විශ්වාසයක් තිබුණා. ඉතින් ඌටත් ඒක බැරි වුණා කියන්නේ ඕක කාටවත්ම බෑ 🙂

    මට රනිල්ට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ, හැබැයි පොර චන්දයකින් පත් උනොත් උගේ වටේ හිටපු සෙට් එක ආයේ ඌයි රටයි දෙකම කනවා (මන් මේ කියන්නේ පොට්ටුවේ මෝඩ රැල්ල ගැන නෙවෙයි රනිල්ට ආවේනික වූ කල්ලිය ගැන) අනිත් එක පොරට දැන් 75 යි තව අවුරුද්දක් දෙකක් යනකොට ඔලුව අවුල් ගියොත් කවුද මේ පාලනය ගෙනියන්නේ (උබලා දන්නවානේ වයසක අයගේ ඔළුව අවුල් යන්නේ එකපාරටම)

    ඉතින් ඒ අතින් බැලුවම අනුර තමයි අපිට ගන්න තියෙන එකම විකල්පය, අපි හිතන්නේ නැහැ ඌ ඇවිල්ලා ප්‍රාතිහාර්ය කරව් කියලා දැන් යන තත්ත්වයට වඩා ටිකක් හරි හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් කියලා පොඩි විශ්වාසයක් තියෙනවා, උබට මීට වඩා හොඳ විකල්පයක් තියෙනවානම් කියපන් ඒ කවුද , ඇයි අපි ඒ පුද්ගලයාට දෙන්න ඕන කියලා 😏

    බුරු සජියා & පොඩි මයිනනම් දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන එවුන් :yes:
     
    • Like
    Reactions: kinkon

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Tourism ගැන අබ මල් රේනුවක අත්දැකීමක් තියෙන එකෙක් දන්නවා මු ගහන්නෙ බයිලා කියලා. :lol:
    koheda yanne malle pol. :D
     
    • Haha
    Reactions: Kolama