එතකොට ආයිත් IMF නෑ හැබැයි . ........

සිංහලු පුකෙන් යන්නේ ඒ වෙලාවට තමයි ... මුට කෙලවෙන්නෙම මුන්ගේ කයියයි ඒවා අහගෙන හින ලෝක හදාගෙන ඉන්න උන් නිසයි .
මෙහෙමයි බන් මෙතැන අපිට ගන්න තියෙන්නේ තිරණ දෙකයි. නන්දි රට කෑවාට පස්සේ රනිල් ඇවිල්ලා පොර මේ ගොඩදාල තියෙන තත්ත්වයෙන්ම රට තව අවුරුදු පහක් අදින්න පොරටම දෙනවද, නැත්නම් අනුරට දීලා ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙනවාද කියලා (IMF ගැන අනුර කියලා තියෙනවානේ ගිවිසුම් කැඩෙන රාමුවෙන් පිට වැඩ වලට යන්නේ නෑ කියලා)
මෙතැන ක්‍රමයේ වෙනස කියන්නේ මේ තක්කඩි රාජ්‍ය සේවකයන් ටික දෙනාගෙයි උන්ගේ පිහිටෙන් ගොඩ යන දේශපාලන හෙංචයියන්ගෙයි හොරකම්වල හරි අඩුවීමක් අපේක්ෂා කරන එක. මේ රාජ්‍ය සේවකයන් (විශේෂයෙන් සංවර්ධන නිලධාරීන්) වගේ අපත සෙට් එක රනිල් ආවම අඩුකරව් කියලා පොඩි හරි විශ්වාසයක් තිබුණා. ඉතින් ඌටත් ඒක බැරි වුණා කියන්නේ ඕක කාටවත්ම බෑ
මට රනිල්ට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ, හැබැයි පොර චන්දයකින් පත් උනොත් උගේ වටේ හිටපු සෙට් එක ආයේ ඌයි රටයි දෙකම කනවා (මන් මේ කියන්නේ පොට්ටුවේ මෝඩ රැල්ල ගැන නෙවෙයි රනිල්ට ආවේනික වූ කල්ලිය ගැන) අනිත් එක පොරට දැන් 75 යි තව අවුරුද්දක් දෙකක් යනකොට ඔලුව අවුල් ගියොත් කවුද මේ පාලනය ගෙනියන්නේ (උබලා දන්නවානේ වයසක අයගේ ඔළුව අවුල් යන්නේ එකපාරටම)
ඉතින් ඒ අතින් බැලුවම අනුර තමයි අපිට ගන්න තියෙන එකම විකල්පය, අපි හිතන්නේ නැහැ ඌ ඇවිල්ලා ප්‍රාතිහාර්ය කරව් කියලා දැන් යන තත්ත්වයට වඩා ටිකක් හරි හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් කියලා පොඩි විශ්වාසයක් තියෙනවා, උබට මීට වඩා හොඳ විකල්පයක් තියෙනවානම් කියපන් ඒ කවුද , ඇයි අපි ඒ පුද්ගලයාට දෙන්න ඕන කියලා
බුරු සජියා & පොඩි මයිනනම් දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන එවුන්
