අනුරත් අන්තිමට පිළිගනී

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,372
    1
    17,101
    113
    −273.15°C
    සජිත් කියන්නෙ සරල මනුස්සයෙක්.. වැඩි රැඟිලි නෑ..වැස්සට කුඩ නෑ...අලියට වෙඩි නෑ....බ්‍රෑන්ඩඩ් ඇදුම් නෑ..බොරු ශෝ නෑ..ලොකු ලොකු වාහන නෑ.."කලඳක් මොලේ නෑ"..සරලයි......
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    සජිත් කියන්නෙ සරල මනුස්සයෙක්.. වැඩි රැඟිලි නෑ..වැස්සට කුඩ නෑ...අලියට වෙඩි නෑ....බ්‍රෑන්ඩඩ් ඇදුම් නෑ..බොරු ශෝ නෑ..ලොකු ලොකු වාහන නෑ.."කලඳක් මොලේ නෑ"..සරලයි......
    ඔව් ඔව් ඒකනේ රනිල්ටම ඡන්දේ දෙන්න ඕනේ 😍
     
    • Haha
    Reactions: chammme and Kolama

    gama22

    Well-known member
  • img_1_1726514277341.jpg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,447
    3,836
    113
    Maligawatta
    සජිත් කියන්නෙ සරල මනුස්සයෙක්.. වැඩි රැඟිලි නෑ..වැස්සට කුඩ නෑ...අලියට වෙඩි නෑ....බ්‍රෑන්ඩඩ් ඇදුම් නෑ..බොරු ශෝ නෑ..ලොකු ලොකු වාහන නෑ.."කලඳක් මොලේ නෑ"..සරලයි......
    1000036318.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    සජිත් කියන්නෙ සරල මනුස්සයෙක්.. වැඩි රැඟිලි නෑ..වැස්සට කුඩ නෑ...අලියට වෙඩි නෑ....බ්‍රෑන්ඩඩ් ඇදුම් නෑ..බොරු ශෝ නෑ..ලොකු ලොකු වාහන නෑ.."කලඳක් මොලේ නෑ"..සරලයි......
    anthima eken anik okkotama hari
    lol
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    ශ්‍රද්ධා මන්ගල කොහොමද අර ඩො බි 3.3 මාස 3කට දාගත්තෙ.
    අඩෝ නෝ..
    ඔක වා ර් ශික ඉලක්කයක්නෙ බන්.

    එක්ස්පෝ ර් ට් වලින් එනව කිව්ව ඩොබි1 ගැන කියන්න දුන්නෙත් නෑ.
    නයක් ගන්නව කිව්වාම,ඒක කවුන්ට් කරෙත් නෑ.
    අන්තිමේට අහනව එක්ස් පෝ ර් ට් වලින් 1ක් එනවද කියල
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රද්ධා මන්ගල කොහොමද අර ඩො බි 3.3 මාස 3කට දාගත්තෙ.
    අඩෝ නෝ..
    ඔක වා ර් ශික ඉලක්කයක්නෙ බන්.

    එක්ස්පෝ ර් ට් වලින් එනව කිව්ව ඩොබි1 ගැන කියන්න දුන්නෙත් නෑ.
    නයක් ගන්නව කිව්වාම,ඒක කවුන්ට් කරෙත් නෑ.
    අන්තිමේට අහනව එක්ස් පෝ ර් ට් වලින් 1ක් එනවද කියල

    Tourism ගැන අබ මල් රේනුවක අත්දැකීමක් තියෙන එකෙක් දන්නවා මු ගහන්නෙ බයිලා කියලා. :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,933
    28,852
    113
    Tourism ගැන අබ මල් රේනුවක අත්දැකීමක් තියෙන එකෙක් දන්නවා මු ගහන්නෙ බයිලා කියලා. :lol:
    tourism tiyena pathi wela godak chanda ranil ta watenewa
     
    • Like
    Reactions: Kolama