අනුරයා නෙක්ස්ට් ලෙවල් ඕයි

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ඌ කියන්නේ ඇත්ත.. ඒකෙන් කාට වාසි උනත් අවාසි උනත් ඌට වැඩක් නෑ.. බොරුවෙන් ජීවත් වෙන්නේ නැති එවුන් එහෙමයි... 🤗 🤗 🤗


    ඌත් දන්නවා බයියෝ තමා අන්දන්න ලේසිම උන්ගේ ඡන්දෙ ඕනේ දිනන්න කියලා :lol:

    දැන් ඉතින් මූ ආවත් අල්ලයි හොරු හොරු කියලා කියපු උන්ගේ පක. :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    ඌ කියන්නේ ඇත්ත.. ඒකෙන් කාට වාසි උනත් අවාසි උනත් ඌට වැඩක් නෑ.. බොරුවෙන් ජීවත් වෙන්නේ නැති එවුන් එහෙමයි... 🤗 🤗 🤗
    අනුර කියපු ඇත්තක් කියපන් පුළුවන් නම්. 😄🤷‍♂️
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ඌ කියන්නේ ඇත්ත.. ඒකෙන් කාට වාසි උනත් අවාසි උනත් ඌට වැඩක් නෑ.. බොරුවෙන් ජීවත් වෙන්නේ නැති එවුන් එහෙමයි... 🤗 🤗 🤗
    ඉතින් වේසිගෙ පුතො ඕක ඇත්තනම් මූ මුලින කියපුවා බොරුනේ. ඇයි ඒ කාලේ ඇත්ත කිව්වෙ නැත්තෙ? 🤭 🤭
     
    • Like
    Reactions: Hapuwa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ඔළුව පාවිච්ච් කරලා

    ගොනෙකුට දෙන්නත් බෑ.
    පොන්නයෙකුට දෙන්නත් බෑ.
    ගණයෙකුට දෙන්නත් බෑ
     
    • Haha
    Reactions: todd2231048

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    ඡන්ද ගන්න ඕනම දෙයක් කියයි.



    හිතපන්කෝ දැන් රාජපක්ෂලාගේ බැංකු ගිණුම්, ලම්බෝර්ගිනි, රොකට් ෆයිල් අරන් හැමතැනම ගිහින් කියවලා, කියවලා stage වල දිවුරලා අන්තිමට රාජපක්ෂලා හොරු නෙවෙයි උනාම.. උස්සන් ගියේ අපේ ෆයිල්ද?
    මට හිතෙන්නේ දැන් ආවට පස්සේ අදින්න ෆයිල් නැතුව ඇති.. අර රනිලා කිව්වා වගේ ෆයිල් 4යි ද දන්නේ නැනේ තියෙන්නේ..
    කොහොම උනත් මරු.. දැන් ජෙප්පෝ ටික චන්දෙ දෙනකන් මේවා දැක්කේ නෑ වගේ ඇස් පියන් ඉන්නේ..
    ප්‍රතිපත්තියක් තියන එකෙක්, ගම්මිරිස් ඇටයක් තරම් වත් මොලයක් තියන එකෙක් නම් මූ කිව්ව ඔක්කොම එක මොහොතින් බොරු වෙනවා දැකලා හරි පොඩ්ඩක් කල්පනා කරන්න එපායැ..

    ඒකත් මොලේ කල්පනා කරලා බයියෝ අල්ලන්න කරපු වැඩක් ලු.. උන්ව අල්ලන්න කිව්ව බොරු තේරිලා නෑ තවම..
    ආතල් සිරි ලංකා...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔළුව පාවිච්ච් කරලා

    ගොනෙකුට දෙන්නත් බෑ.
    පොන්නයෙකුට දෙන්නත් බෑ.
    ගණයෙකුට දෙන්නත් බෑ
    ගොන් පොන්න ගදයෙක්ට දෙන්න පුලුවන් 🙃