මුන්ට පිස්සුද බං මෙහෙම නිවුස් ගහන්න.
රීච් ගන්න කරන වැඩක් ද ?
මරු ආතල් එකක් ගන්නවා කොහොමහරි ඌ කාලෙන් කාලෙට
ඔයාට එහෙම තීරණය කරන්න ඔයා මොකද ජනාධිපති උපදේශක කෙනෙක්ද? නිකන් වැඩක් බලාගෙන යනවා අයිසේ යන්න කිව්වොත්?ඔහොම අහන්නෙ නැතුව අහන්න තිබ්බ "තියෙන අද්යාපන සුදුකම් ටික කියන්න, මුදල් ඇම්ති වීමට සුදුසුද නැද්ද කියල මම කියන්නම්"
බැසිල් හොඳ නැත්ද උබටඔයාට එහෙම තීරණය කරන්න ඔයා මොකද ජනාධිපති උපදේශක කෙනෙක්ද? නිකන් වැඩක් බලාගෙන යනවා අයිසේ යන්න කිව්වොත්?
මොනවද බන් ඉතින් මූට තියෙන සුදුකම්ඔහොම අහන්නෙ නැතුව අහන්න තිබ්බ "තියෙන අද්යාපන සුදුකම් ටික කියන්න, මුදල් ඇම්ති වීමට සුදුසුද නැද්ද කියල මම කියන්නම්"
බැසිල් මීමව අපි රිජෙක්ට් කරලා ගොඩක් කල්, ඕකයි අපේ රෙද්ද ගලවපු කතා නායක තුමයි සැලකුවොත් දෙන්නම එක පෑලබැසිල් හොඳ නැත්ද උබට
මොනවද බන් ඉතින් මූට තියෙන සුදුකම්
------ Post added on Feb 23, 2025 at 5:49 PM