අනුරයියට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නේ.....

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලපය දිනපු එක හොදයි. නැත්නම් අපේ රටේ උන් හිතාගෙන හිටියේ ලපයා තරම කෙරුමෙක් නෑ කියලනේ. පහුගිය මැතිවරණෙන් රනිල් තමයි දිනන්නම සුදුසුම කෙනා. මම ඒක එදත් කිව්වා අදත් කියනවා. අනුරයා ඡන්දෙට කලින් imfඑකෙන් අයින් වෙනවා වගේ සෑහෙන පොර ටොක් දීලා දැන් රනිල් ගෙම දේවල් කරගෙන යනවා.ඒක කරපු එක රටට හොදයි. මුන් ඇවිත් අලුතෙන් කියලා කරපු එක දෙයක් කියපන් බලන්න. කයියනම් තියනව. එක වැඩක් නාගන්නෙ නැතුව කරගන්න බෑ. වැඩිකල් යන්න කලින් රනිල්ව හරි, නාමල්ව හරි රජ පුටූවේ ඉන්දවලම තමයි මුන් බලෙන් යන්නේ.
    bump
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    සජිය මෝඩ නෑ.. ඒක දැනගත්තු දවසට තමයි බයි ජෙබයි ඔක්කොටම හික් ගෑවෙන්නෙ..
     
    • Haha
    Reactions: Hasistranger

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    ලපය දෙන ආතල් ටික වෙන එකෙක්ටවත් දෙන්න බැහැ යකෝ :ROFLMAO: 🤌

    481156716_1068597815307928_6490675286190572719_n.jpg


    අපිට ඕන ලපය තමයි
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑලු. ඒ උනාට මන්ත්‍රී ලට පොලිස් ආරක්ෂාව ඌනේ ලු ..

    මේවගේ ආතල් හැමදාම බලන්න නම් ලපයාව ජනාධිපති කමේ තියාගන්න ඕනේ හොඳේ
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    රනිලා උනත් කරන්න බැරි බොරු කයිවාරු ගහල චන්දෙ ඉල්ලලා අර හරක් ටික චූන් වෙලා ඌව උස්සන් එනවනම් මම ඕකම තමයි කියන්නේ…

    පොරොන්දු කයිවාරු දේශපාලනයත් එක්ක මේ මගුල හදන්න බෑ…
    පහුගිය චන්දේ රනිලා කයිවාරුව ගැහුවනේ ඕයි😅 විශේෂයෙන්ම කියන්ට ඕන ඌ අනිත් උන් දම්මලා තමා වැඩියෙන්ම ඒක කරේ😅